20/02/2025
දුර රටක ඉන්න එයාගේ ආදරේ Dubai Al Barsha වල ඉන්න එයාට යවපු Birthday surprise එක.. 😍
අපි ආදරේ කරන අයට වැඩියෙන් ඒ ආදරේ දැනෙන්න දෙන්න ඒ අයට විශේෂ උනු දවස් තවත් ලස්සන කරන්න ඔයත් කැමති ද?
ඔයාගේ එයාත් ඉන්නේ ඩුබායි නම් (UAE 🇦🇪) අපි ඔයා වෙනුවෙන්...
එයාට අමතක නොවෙන විදිහෙ surprise gift එකක් එයාගෙ අතටම ගිහින් දෙනවා.
ඉතින් #ඩුබායි නම් ඉන්නේ ඔයා ආදරේ කරන එයත්... ඔයාට පුලුවන් ආදරණීය surprise gift එකක් අපි හරහා එයාගෙ අතටම යවන්න..♥️
ඔයාට පුලුවන් අවශ්‍ය ඕනම දෙයක් select කරගෙන ඔයාට කැමති විදිහට gift එක customize කරගන්න.
ඔයාගෙ gift එකඑයාට අමතක නොවෙන විදියට දෙන්න අමතක කරන්න එපා.. 🥰
ඉතින් ලස්සන ළමයෝ ඉක්මන් කරන්න... එයාට අමතක නොවෙන විදිහෙ වෙනස්ම විදිහට හැඩවුනු gift එකක් එයාගෙ අතටම දෙන්න දැන්ම අපිට කතා කරන්න 052 591 5042