Joyful Delights

Joyful Delights “LET’S US DELIVER YOUR GIFT FROM HEART TO YOUR BELOVED ONE”
♥️CAR TRUNK SUPRISES
♥️BIRTHDAY
♥️ANNIVERSARY
♥️BABY SHOWER
♥️ANY SPECIAL OCCATION

26/01/2025
**පෙබරවාරි 14 එන valentine special බලමුද♥️ (February 14th valentine special)**තමන් ආදරය කරන කෙනාට ඒ ආදරය කියන්න ➡️එයා ආස...
26/01/2025

**පෙබරවාරි 14 එන valentine special බලමුද♥️ (February 14th valentine special)**

තමන් ආදරය කරන කෙනාට ඒ ආදරය කියන්න ➡️
එයා ආසම පුංචි දෙයක් එයාට දීලා surprise කරන්න 😍
ඔයාගේ හිතේ තියන ආදරය කියන්න ♥️
ඔයාටත් එහෙම කෙනෙක් ඉන්නවාද😌
එහෙනම් කරන්න තියෙන්නෙ ඉතින් අපිට කතා කරලා ➡️
ඔයා ආසම විදියට ඔයාගේ අතේ තියන මුදලට ඔයාගේ එයාවත් surprise කරන එක 🥹
එහෙනම් අපි බලමුද valentine special මොනාද කියලා 🫂
කරන්න තියෙන්නේ දැන්ම WhatsApp එකට msg එකක් දාන්න
0502704542
ඉක්මනින් ඔයාගේ order එක confirm කරගන්න ♥️







Hi ළමයි…☺️ඔයාගෙත් ආදරනීයන් Dubai🇦🇪 වලද ඉන්නේ ඉතින් එයාලා කොහේ හිටියත් එයාලගේ විශේෂ දවසට ලස්සන  Gift 🎁 එකක්  අපි යවමුද? 🥰...
29/08/2024

Hi ළමයි…☺️

ඔයාගෙත් ආදරනීයන් Dubai🇦🇪 වලද ඉන්නේ ඉතින් එයාලා කොහේ හිටියත් එයාලගේ විශේෂ දවසට ලස්සන Gift 🎁 එකක් අපි යවමුද? 🥰🥹🌸

එහෙනම් කරන්න තියෙන්නෙ පහළ තියන number එකට WhatsApp පණිවිඩයක් එවන්න 📩

+971502704542 🇦🇪

ඔයාට ඔයාගේ Gift එක සම්බන්දව ඔනිම දෙයක් අපි කතා කරලා ලස්සනට Plan කරනවා🌸

Joyful Delights වල Dubai වල එයාලගේ ආදරණීයන්ට දෙන ලස්සන මතකයන් එක්ක එයාල ඒවා celebrate කරන විදියේ videos බලන්න මගේ page එකත් follow කරල like කරලා support කරන්න 🥰
Joyful Delights

21/08/2024

මුට්ටි කේක් වලට ආස කරන ආදරණීයන් ♥️🇦🇪🥹

#ඩුබායි🇦🇪අහස❤යට🇱🇰

28/05/2024

ආදරේ කියන්නෙ හරිම අමුතු දෙයක්
තව කෙනෙක්ගේ සතුට දැකලා සතුටු වෙන්න පුලුවන් දෙයක්🥺❤

එයාගේ ආදරණිය බිරිදට සහ දරුවන්ට ඕන උනා එයාගේ Birthday එක දවසේ එයාව පුදුම කරන්න❤ 👩‍❤️‍👨🎂💐🎁🕯️🚗

ඉතින් ඔයාලාටත් ඔයාලා ආදරය කරන ඕනෑම කෙනෙකුට මතක හිටින ලස්සන තෑග්ගක් surprise එකක් දෙන්න කැමතිද?එහෙනම් කරන්න තියෙන්නෙ පහළ තියන number එකට WhatsApp පණිවිඩයක් එවන්න 📩

+971502704542 🇦🇪🇱🇰

මේ වගේ තව ලස්සන videos බලන්න මගේ page එකත් follow කරල support කරන්න .🥰

゚ ゚viralシ2024fyp

Address

Muhaisnah 4
Dubai
00000

Telephone

+971502704542

Website

Alerts

Be the first to know and let us send you an email when Joyful Delights posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Joyful Delights:

Share

Category