Gift NK Mart

Appeler Itinéraire

Gift NK Mart ආදරණියන් හට සතුටු හීතේන විදිහේ තෑගි දේන්න අප හා සම්බන්ධ වේන්න�

02/12/2024

❄️☃️දෙසැම්බර් මාසයේ නත්තල් වාසි ඔබට❄️☃️
♦️ලස්සන money bank එකක්

Kids money bank -1290පමනි.

❤️ඔයත් ඔයාගේ ආදරනීයන්ට තෑග්ගක් දෙන්න හිත හිතා හිටියද
මෙන්න ඒකට හොද අවස්ථාව ක්
❤️ඔයාගේ දුවට පුතාට අරන් දීලා එයාව පුදුම කරවන්න
❤️ දරුවන් ගැන හිතන දරුවන්ට හොදම දේ දෙන දෙමාපියන් වෙනුවෙන්

☃️❄️Christmas offer now☃️❄️

ලංකාවේ ඕනම තැනකට බෙදා හරිනු ලැබේ 🛺🛵
බානඩ ලැබුනු පසු මුදල් ගෙවන්න ..

ඔබට ඇනවුම් කිරීමට කැමතිනම් පමණක් ඔබගේ නම දුරකථන අංකය ලිපිනය අප වෙත එවන්න Whatsapp 👉0711097497👈

ඔබේ සිගිත්තාට ආස හිතෙන සෙල්ලම් බඩු අපෙන් ලබා ගන්න.....🥰🥰ඔබේ පුන්චි දුව පුතා සතුටින් තියන්න.ඔවුන්ගේ ලෝකය සතුටින් විනෝදෙන්...
18/04/2024

ඔබේ සිගිත්තාට ආස හිතෙන සෙල්ලම් බඩු අපෙන් ලබා ගන්න.....🥰🥰
ඔබේ පුන්චි දුව පුතා සතුටින් තියන්න.ඔවුන්ගේ ලෝකය සතුටින් විනෝදෙන් පුරවන්න..☺️☺️
සෙල්ලම් කරන්න කැමති ඔබේ පුන්චි දුවට පුතාට අදම අපෙන් ලබා ගන්න 💥👌🫱🫲
ඔබ මිලදී ගන්නවානම් ඔබගේ නම දුරකථන අංකය ලිපිනය අප වෙත අදම එවන්න 👇

Whatsapp 👉0711097497👈
ලංකාවේ ඕනම තැනකට බෙදා හරිනු ලැබේ 🛺🛵 ...

31/03/2024

Electric working rabbit
Rs- 900/=පමණයි.
Color = pink and white available
අදම ඔබේ දුවගෙ පුතාගේ එක වෙන් කරගන්න😇😇

තොග සීමිත බැවින් ඔබත් අදම ඇනවුම් කරන්න ❤️‍🔥❤️‍🔥
Sale💥 Sale💥 Sale💥 Sale💥 ♦️♦️♦️♦️♦️♦️
ඔබත් අදම අප හා එක්වන්න..
ඔබේ දුවට පුතාට ලස්සන working rabbit කෙනෙක් ලබා ගන්න ..
ගෙන්වා ගැනීම සදහා ඔබගේ නම දුරකථන අංකය ලිපිනය අප වෙත එවන්න .
Whatsapp 👉0711097497👈
ඔබගේ working rabbit toy අදම වෙන්කර ගන්න ..
ලංකාවේ ඕනම තැනකට බෙදා හරිනු ලැබේ .🛵🛺🚚

11/03/2024

Sale💥 sale💥 sale💥 sale💥
Rs=1290 පමණයි...
තොග සීමිතයි ඔබත් අදම වෙන්කර ගන්න...
ඔබේ පුන්චි දුවට පුතාට cute working dog කෙනෙක් අපෙන් ලබාගන්න.
ඔබේ දුවට පුතාට ආසාවෙන් කාලේ ගතකරන්න 🐶
ගෙන්වා ගැනීම සදහා ඔබගේ නම ලිපිනය දුරකථන අංකය අප වෙත එවන්න .
Whatsapp 👉0711097471 👈
ලංකාවේ ඕනම තැනකට බෙදා හරිනු ලැබේ .🛺🛵
Cash on delivery available .....
Electric working dog

09/03/2024

Electric working dog Toy



ඔබේ දගකාර චුටි දුවට පුතාට ආසාවෙන් සෙල්ලම් කරන්න,සතුටින් කාලේ ගත කරන්න පුලුවන් ලස්සන හුරුබුහුටි ලයිට් පත්තුවෙන ලස්සන working dog🐶 කෙනෙක් අපෙන් ලබාගන්න.ගෙන්ව ගැනීමට ඔබගේ නම දුරකථන අංකය ලිපිනය අප වෙත එවන්න .whatsapp 0711097497
Cash on delivery available 🛺🛵....

18/02/2024

Baby cute working rabbit
1pcs - 1400=පමණයි
Color - pink and white available 🩷🤍



Working rabbit කෙනෙක් order කරන අයට පුන්චි gift එකක් නොමිලේ

ඉක්මනට ඔයාගේ ඇනවුම අප වෙත එවන්න....
මුල්ම 5 දෙනාට පමණයි 🥰🥰

ඔබේ පුන්චි සිගිත්තාට සිගිත්තියට ආසාවෙන් සෙල්ලම් කරන්න cute 🐇 කෙනෙක් අපෙන් ලබා ගන්න 😘❤️🥰

❤️🐇පුලුන් බෝතලයක් වගේ ඉන්න ලස්සනම ලස්සන හා පැන්චෙක්🐇❤️
ඔබේ පුන්චි සිගිත්තාගේ සිගිත්තියගේ ළමා කාලය තවත් ලස්සන කරන්න සතුටින් තියන්න අප හා එක්වන්න 😍😘😍

GIFT NK MART එකෙන් ඔබේ පුන්චි සිගිත්තාට සිගිත්තියට දෙන්න වටිනාම toys අපෙන්❄️🌠🔥🥳
👬තමන්ගේ දරුවාව සතුටින් තියන්න කැමති දෙමාපියන් වෙනුවෙන්👨‍👩‍👧‍👧👬
ඔබ ගෙන්වා ගැනීමට කැමතිනම් පමණක් ඔබගේ තොරතුරු අප වෙත එවන්න 👇👇👇ඔබගේ නම දුරකථන අංකය ලිපිනය අප වෙත එවන්න 👇👇
Whatsapp 👉0711097497👈
Cash on delivery available .......
ලංකාවේ ඕනම තැනකට බෙදා හරිනු ලැබේ 🛺🛵 .........

ඔබේ දුවට පුතාට අකුරු ලියන්න,රූප අදින්න ,ගණන් හදන්න..අඩු මුදලට අපෙන් ලබා ගන්න😊☺                 💥විශ්වාසනීය online සේවාවක...
10/02/2024

ඔබේ දුවට පුතාට අකුරු ලියන්න,රූප අදින්න ,ගණන් හදන්න..අඩු මුදලට අපෙන් ලබා ගන්න😊☺
💥විශ්වාසනීය online සේවාවක්💥
LCD Writing Tablet Pad📱🖋️
අගල් = 8.5
=10.5
Delivery රුපියල් 350/=
(Cash on Delivery) 🛵🛺
👉ඔබේ නම,ලිපිනය,දුරකථන අංකය අප වෙත එවන්න.👈
💢 Gift NK Mart💢

07/02/2024

Order now 🫶
1350/=
Kids Writing Tablet 🥰

Adresse

Democratic Republic Of The

Téléphone

+94711097497

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Gift NK Mart publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Raccourcis

Partager