14/09/2026
📚✨ THE COUNTDOWN BEGINS! ✨📚
🇫🇮 හෙල්සින්කි සිංහල පොත් ප්රදර්ශනය 2026 🇱🇰
📅 Date: 4th October 2026
📍 Venue: Pakilan peruskoulu
⏰ Time: 10:00 AM – 4:00 PM
🎟️ Entrance: FREE
As part of the spirit of the Colombo International Book Fair, Finland is getting ready for its first-ever Helsinki Sinhala Book Fair! 🇱🇰📚🇫🇮
2025–2026 වසරවල නිකුත් වූ අලුත්ම සිංහල නවකතා, පරිවර්තන කෘති, ළමා පොත් වගේම, ඔබ ආදරයෙන් වැළඳගත් පැරණි සිංහල පොත් රැසක් සමඟින් ඔබට මගහැරුණු පොත් ප්රදර්ශන අත්දැකීමක් නැවතත් විඳගන්න අපිත් එක්ක එකතු වෙන්න. ❤️📚
ඔබ ආදරය කරන පොත් සොයාගන්න…
අලුත් පොත් හඳුනාගන්න…
පොත් අතර සුන්දර දවසක් ගත කරන්න… 📖✨
එහෙනම් ලෑස්ති වෙන්න!
ඔක්තෝබර් 4 වෙනිදා හෙල්සින්කි සිංහල පොත් ප්රදර්ශනය 2026 දී හමුවෙමු! 🇱🇰❤️🇫🇮
📚 Stay tuned for more updates! 📚