28/12/2022
ඉන්දීය සංගීත සතරේ කියවෙන පරිදි, තාල තරංග වාදන ශිල්පීන්ටත් වැඩිය තාල්වල ශක්තිමත් බව ඇත්තේ ණර්තන ශිල්පීන්ටය, එම හේතුව නිසාම ගායකයන් ගේ සහ වාදකයන් ගේ තාල් ෂක්තිමත් කරගැනීම සඳහා ඉන්දීය පැරණි ක්‍රම වේද බොහොමයක් ඇත ( හුණු කැබැල්ලකින් පොලවේ සටහන් තබා ඨේඛාවට අනුව ඇවිද්ද වීම වැනි ක්‍රම ) මෙම පාරම්පරික ක්‍රම නිසියාකාරව භාවිතා නොකලහොත් තාල් තවතවත් දුර්වල වියහැක, එම නිසාම සංගීත ගුරුවරයෙකු වෙත ගොස් පුහුණුව ලබාගෙන තමන්ගේ තාල් ෂක්තිමත් කරගන්න.