Alannell USA

Alannell USA Alannell USA Official Store - The best gift to a friend, give you the biggest discount, the same discount worldwide.

☆☆☆ නොපෙනෙන ඉමක් කරා නොසැලී, නොබියව ජය ටැඹ කරා ඉදිරියටම බුකි කුප්ප කුපාඩි අසික්කිත පෙරමුණ ☆☆☆
====================
අවශ්‍යවන තරුන නියොජනය.....
ඔබ වෙනුවෙන්...
ඔබේ පැතුමන් සපල කිරිමට.....
පෙල ගැසෙන....
තරුණ නියොජනය.....
රැදී සිටින්න......
ඔබේ ප්‍රශ්නයට පිලිතුරක්.......

24/04/2015

හම්මේ පේජ් එකට තාමත් ලයික් එනවා ^_^

අපේ පක්ෂය අනිත් පක්ෂ වලට වැඩිය විශේෂයි එයට හේතුව සාන්ත දාන්ත නම් දාපු අය කුප්ප වැඩ අසික්කිත වැඩ කරද්දී අපි කරලා තියෙන අප...
09/09/2014

අපේ පක්ෂය අනිත් පක්ෂ වලට වැඩිය විශේෂයි එයට හේතුව සාන්ත දාන්ත නම් දාපු අය කුප්ප වැඩ අසික්කිත වැඩ කරද්දී අපි කරලා තියෙන අපේ වැඩ ඔක්කොම සාන්ත දාන්ත වැඩ හින්දා

එක්වන්න අප සමගම....
05/09/2014

එක්වන්න අප සමගම....

ඔබ පුල පුලා බලාසිටින ඒ වෙනස....ලගදීම....
05/09/2014

ඔබ පුල පුලා බලාසිටින ඒ වෙනස....

ලගදීම....

05/09/2014

කරුණාකර මිත්‍රවරුනි නමෙන් පක්ෂය මනින්න එපා. බුද්ධිමත් ජනතාව වශයෙන් ඔබට තීරණ ගැනීමට හොද මොලයක් තියෙනවා කියල දැඩි විශ්වාසයක් අප තුල තියෙනවා මෙය හුදෙක් බුකි මැතිවරණයක් හේතුවෙන් බැරෑරුම් නම් දැමීමේ අවශ්‍යතාවයක් අපිට නොමැත

ස්තුතියි!

බුකියේ එදා ඉදන් දුකේදී හිටිය කොල්ලො කෙල්ලො සෙට් එකක් ඔන්න සෙට් වෙලා මචන්ලා & මචීලා. එසේ මෙසේ නෑ සැරම කොල්ලො කෙල්ලො සෙට් ...
03/09/2014

බුකියේ එදා ඉදන් දුකේදී හිටිය කොල්ලො කෙල්ලො සෙට් එකක් ඔන්න සෙට් වෙලා මචන්ලා & මචීලා. එසේ මෙසේ නෑ සැරම කොල්ලො කෙල්ලො සෙට් එකක් බුකියට දෙයක් කරන, කරන්න පෙර කියන, කිව්වොත් කරන රියල් බුලට් ටිකක් ඔන්න එක පොට් එකක ඈ.

(1) #හිපාටු යොහාන්.
(2) #අනංග කුමාරයා.
(3) #චුල් බුල්.
(4) Dumiya.
(5) #අනියම් නන්නත්තාර.
(6) #බුකියේ සුදු කොල්ලා.
(7) #සුදු බෝල මල්ලි.
(8) #හසේ කවියා.
(9) Roger
(10) #කාල් බෝයි
එහෙනම් ඔන්න හෙල්ලුම් ගැස්සුම් නෑ සෙට් එක කම්ප්ලීට්. එකා වගේ එකට ඉන්න රජ සෙට් එකක්.
බැද ගම්මු අත්වැලි එකා වගේ.
!"" බුකි කුප්ප කුපාඩි අසික්කිත පෙරමුණ""!

Address

London

Alerts

Be the first to know and let us send you an email when Alannell USA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Alannell USA:

Share