24/05/2026
ජීවිතයෙ අමාරුම දවස් තියෙන්න පුළුවන් අපි හැමෝටම. ඒත් මතක තියා ගන්න ඕනිම දේ තමයි ඕනැම නරක දවසකට තියෙන්නෙ පැය විසිහතරක් විතරයි කියලා. අලුත් පැතුමක් එක්ක හැම දවසකම තප්පර කට්ට කැරකෙන එක නියතයක්. ඒක හින්දා ලස්සන හිනාවක් එක්ක කිරිබත් කෑල්ලක් කමූ.
සතුටු ඉරිදාවක් 💃🥰
සෑම ගැහැනියක්ම සතුටු මන්තරයක්💜
✍️අනෝමා සිල්වා