26/10/2026
"එදා රෑ" 🎥🍿
ජෙනෝවා සම්ප්‍රාප්තිය මෙසේ සාර්ථකව නිමා උන වගයි...🇱🇰🇮🇹
සෞන්දර්ය, රසාස්වාදය සපිරුණු, ඒකාලේ මතක අලුත් කර ගන්න අපිත් එක්ක එකතු උන ආදරණීය අපේම ප්‍රේක්ෂක ඔබ සැමට ස්තූතියි... 🌼🥳
ඒ වගේම "එදා රෑ" සාර්ථක කර ගැනීම සදහා ශක්තියක් වෙමින්, නන් අයුරින් උපකාර කල හැම දෙනාටම ගොඩාක් ස්තූතියි! ✨♥️
Easy Fly DND Isola Delle Spezie