Manjari siriwardana

Manjari siriwardana Informazioni di contatto, mappa e indicazioni stradali, modulo di contatto, orari di apertura, servizi, valutazioni, foto, video e annunci di Manjari siriwardana, Acquisti e vendita al dettaglio, Milan.

12/04/2023
05/10/2020

විදීම විදවීම්
තුල දෝලනය වීම

ආදරය නම් විය ..

සැබෑ ආදරය තුල
ව්ද වීම් නොමැත
අවබෝධය පමණි ...

24/08/2020

රාත්‍රිය මනරම් කියා ..
තරු රටා වල ලිය ලියා...
බලා උන්නා හදට ලංවි..
වලාකුළු යට හැංගිලා..

14/08/2020

රොස කැකුළක් මිලින විය...
රුදුරු විස කටු ඇනි සියොළඟ ..
පාපතර රලු පිපාසිතයන්
තලා ගත සිත වියරු රාගෙන්..

කිමද නිහඩව බලා උන්නිද
මෙලොව වෙසෙනා
සියලු දෙවියන් ..
දෙනෙත් අන්දව ගියාදො
ඔබෙ ..
කෙරු පාපය නොදෙක
ඉන්නට..

නොමැත දෙවියන්
කොහෙවත් අද
වෙතෙයි නිබදව
මෙවෙනි හිරිහැර

14/08/2020

තරු දිලෙන අහස යට
නුබ නැතුව නුබ එක්ක
මතක දිවෙයි තුන් රෙය
නොනිදා ගෙවා...

09/08/2020

නෙතින් නොදුටුවත් නුබව
ගතින් නොබැදුනත් නිබද
කලා මහා ප්‍රෙමයක් සිතා ගන්නට නොහැක
එදා මට පිදු මුත් නුබෙ එ සොදුරු පෙම
මෙදා නැති උනෙ කිම පවසන්න කුමරාන
හැඟීමක් නැති උනිද නුබට මා දුටු පසුව
කිමද කිවෙ නිතර මගෙ හද රිදවාන
කෙසෙ මා පිලි ගම්ද නුබෙ ඔය මුස වාද
පෙන්නුවා නුබ මහට දමා යන්නට පාර
අලුත් හැගුමක් ඔබට ආවාද සොයාගෙන
සෙනෙහෙ ගග ගෙලුවාද මගෙ පෙම මදි උනිද
නික්ම යනු කුමරාන මගෙ හද ගෙබෙන් නුබ...

09/08/2020

විසිරෙනා හැගුම් පොදි එක් කරන නුබෙ පහස
ලන් කරන් මගෙ මුව සිප ගත්ත
සුයාමය
ගිනි වදින හැගුම් යලි එක් කරන නියාමෙක
තෙරපුනා රලු දෙතොල් සියුම් ලෙස
පයොදර.
තද කරන් තව තවත් නුබෙ පලල් පපු තුලට
ගෙන ගියා නුබෙ දෙතොල් තව තවත්
සිරුර තුල.
කෙදිරුනා මගෙ හගුම් නුබ දුන්න
දෙව් විමන
ඔසවාන මගෙ සිරුර නුබෙ සිරුර
උඩට ගෙන
කිමිදෙනා යගදාව ගෙන ගියා
රස විලට
වියරුවෙන් විහිදෙනා මගෙ සුසුම්
වල පහස
පොඩි උනා සයනයම
අපෙ එ සොදුරු පෙම

06/08/2020

දෙඩුව පෙම් බස් නිබද
විසිරිලා මද පවන
ලන් කරන් නුබ දුන්න
හාදු වෙහි වෙසි වෙස්ස
කොපුල් තල පුරාවට
අදත් මා තිගස්සන
ඔය සුසුම් පවන් හට
අදත් මා කරයි පෙම...

05/08/2020

සොහොයුර
ලොව ඇතිම බලගතුම ප්‍රෙමයයි සොහොයුරු පෙම
ලෙයට ලෙය කකියන්න ගන්නවා හැම විටම
නමුත් නුබ නොකියාම නික්මුනා සසර මග
නොදැනුනාද නුබට මා අදත් හඩන හැඩුම

ගෙවන මෙ ජිවිතය සො තවුල් මට බොහොම
නුබ නෙතුව මෙ දිව්ය කෙලෙස මන් ගෙවන්නද
සතපෙනා සොහොන තුළ නුබට පාලුයි නොවෙද
විගස මා එනතුරා නුබ ඉන්න මා සොහොයුර

පුතුට මසිත සනිටුහන් කළ නිර්මලම සිතුව්ල්ල නුබ තමා සුදු පුතේ මට ලබුනු සැනසිල්ල දුටුවද  සිඟිති මුව මහද පිරුණ එදින හදවතෙ සො ...
05/08/2020

පුතුට

මසිත සනිටුහන් කළ
නිර්මලම සිතුව්ල්ල
නුබ තමා සුදු පුතේ
මට ලබුනු සැනසිල්ල
දුටුවද සිඟිති මුව
මහද පිරුණ එදින
හදවතෙ සො තවුල්
පිට උනා මා වෙතින
දිනෙන් දින ගත උනා නුබත් දන් ලොකු උනා
ජිව්තෙ නවාතැන මව් සෙනෙහෙ තනි උනා

Indirizzo

Milan

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Manjari siriwardana pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Condividi