Ciao ඉතාලි

Ciao ඉතාලි Let's share beautiful photos and videos.

19/07/2026

19/07/2026

Duomo di napoli එහෙමත් නැත්තම්  ශ්‍රීලාංකිකයො  අතර ප්‍රසිද්ද ලේ කැටිය පල්ලිය. සාන්ත ජෙන්නාරෝ පියතුමා වාසය කල පල්ලිය නාපෝ...
16/07/2026

Duomo di napoli එහෙමත් නැත්තම් ශ්‍රීලාංකිකයො අතර ප්‍රසිද්ද ලේ කැටිය පල්ලිය. සාන්ත ජෙන්නාරෝ පියතුමා වාසය කල පල්ලිය නාපෝලියේ ඉතා පූජනීයම ස්තානයක්. විශාල ලෙස ඉතාලියෙ සිටින ශ්‍රීලාංකික බෞද්ධ කතෝලික සියලු බැතිමතුන්ගේ ආදරය ගෞරවයට පාත්‍රවූ පූජනීය ස්තානයක්. මෙතනට ගිහින් යහපත් සිතින් ප්‍රාර්තනා කරන සියලුම දේවල් ඒ ආකාරයෙන්ම ඉශ්ටවෙන පූජනීය බිමක් ❤️🙏 #ඉතාලි

Indirizzo

Naples
80138

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Ciao ඉතාලි pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a Ciao ඉතාලි:

Scelte rapide

Condividi