28/09/2026
ඔයාටත් මේ ප්රශ්න තියෙනව නම්, එකම solution එක Kesharaja Hair Treatment Oil එක තමයි. 💜
ඔයා දන්නවද? ඔයාගේ හිස් කබලට හොඳ පෝෂණයක් නැත්නම්, ඔයා කොණ්ඩෙට මොනවා use කරත් වැඩක් වෙන්නේ නෑ. ඉතින් මේ නිසා තමයි, ඔයාට ආයුර්වේද ගුණ පිරුණු natural ingredients අඩංගු hair oil එකක් ඕනේ වෙන්නේ. 🌿
Use කරපු හැමෝටම හොඳ results ලබාදුන්න Kesharaja Hair Treatment Oil එක ඔයාගෙ හිස් කබලට අවශ්ය පෝෂණය ලබාදෙන ගමන්ම, hair fall ප්රශ්න අඩු කරලා, හිසකෙස් වර්ධනය ඉක්මන් කරදෙන්න උදව් වෙනවා.
අවුරුදු 5,000කට වැඩි ආයුර්වේද අමුද්රව්ය එක්ක, නවීන විද්යාත්මක ගුණ එකට එකතු වුණ formula එකක් තියෙන Kesharaja Hair Treatment Oil එකේ කිසිම රසායනික අමුද්රව්යයන් අඩංගු නැති නිසා හිසකෙස් වලට වගේම ඔයාගේ scalp එකට කිසිම හානියක් වෙන්නෙත් නැහැ.✨
දැන් ඔයාට online වගේම ළඟම Spa Ceylon store එකෙන් මේ Kesharaja Hair Treatment Oil එක shop කරන්න පුළුවන්.
Comment section එකේ තියෙන link එකෙන් online order කරලා ගෙදරටම deliver කරගන්නත් පුළුවන් 🛍️
🏷️ රු.3,050
🚚 දිවයින පුරා බෙදාහැරීම
✨ රු. 15,000ට වැඩි orders වලට free delivery
❕ වාරික වශයෙන් ගෙවීම් (Koko සහ Mintpay)