Sri Lankan Taste

Sri Lankan Taste We are providing The Best Quality Sri Lankan Spices, Rice, Grains and Other Products for the community who live in Japan.

We are providing The Best Quality Sri Lankan Spices, Rice, Grains Fresh Vegetables and Other Products for the community who live in Japan.

02/07/2026

🍃ඔබත් කෙසෙල් කොලේ බත් රස විඳීමට සූදානම්ද? 🇱🇰

🐟 කෙසෙල් කොලේ බත් සමඟ මාළු කරිය
🍗 කෙසෙල් කොලේ බත් සමඟ කුකුල් මස් කරිය
🐖 කෙසෙල් කොලේ බත් සමඟ ඌරු මස් කරිය

ජපානයේ ඕනෑම ස්ථානයකට ගෙන්වා ගත හැක.

🛒 ඇණවුම් සඳහා: https://srilankantaste.jp/product-category/food-menu/meals/

🐟 Authentic Sri Lankan Banana Leaf Rice & Curry Fish 🍗 Authentic Sri Lankan Banana Leaf Rice & Curry Chicken 🐖 Authentic...
02/07/2026

🐟 Authentic Sri Lankan Banana Leaf Rice & Curry Fish
🍗 Authentic Sri Lankan Banana Leaf Rice & Curry Chicken
🐖 Authentic Sri Lankan Banana Leaf Rice & Curry Pork
🍽️ One Portion Plate for ¥1200. Ready to Enjoy! 🇱🇰
Complete Meal in One Convenient Pack!
🍃 Authentic Sri Lankan Banana Leaf Meals –

Perfect for busy days, lunch breaks, travel, or anytime you crave the authentic taste of homemade Sri Lankan cuisine in minutes.
Simply heat and enjoy! ✨

Each pack includes:
🍚 Basmathi / Keeri Samba Rice
🥘 Fish / Meat Curry / 🍆 Brinjal Moju
🥣 Dal Curry /🥔 Potato Curry
🌴 Polos Curry (Young Jackfruit) /🥜 Cashew Curry
🫛 Green Beans (Bonchi) Curry / 🍄 Mushroom Curry
🥥 Coconut Sambol / 🌶️ Ratakaju Baduma
🥚 Boiled Egg with 🥠 Crispy Papadam

⚠️ Please note that the menu may vary depending on the seasonal availability of vegetables and other ingredients.

🛒 Order online today: https://srilankantaste.jp/product-category/food-menu/meals/

Prepared with care by Sri Lankan Taste Online Store

Weekly Curry Packs for Busy Lifestyles!Choose from our weekly or monthly meal packages designed to make your busy life e...
01/07/2026

Weekly Curry Packs for Busy Lifestyles!

Choose from our weekly or monthly meal packages designed to make your busy life easier.

Enjoy 8 delicious curries in our weekly package. Packages available from weekly to monthly plans.

Perfect for busy individuals and families who want convenient, homemade-style meals throughout the week.

https://srilankantaste.jp/product/weekly-curry-pack/
Feel free to order with us!

🌸✨ සුභ අලුත් අවුරුද්දක් වේවා! ✨🌸ඔබටත් ඔබගේ ආදරණීය පවුලේ සියලු දෙනාටත්සාමය, සතුට, සෞභාග්‍යය සහ සුවයෙන් පිරිසුභම සුභ අලුත්...
13/04/2026

🌸✨ සුභ අලුත් අවුරුද්දක් වේවා! ✨🌸

ඔබටත් ඔබගේ ආදරණීය පවුලේ සියලු දෙනාටත්
සාමය, සතුට, සෞභාග්‍යය සහ සුවයෙන් පිරි
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! 🪔🌿

May this New Year bring peace, happiness, good health, and prosperity to you and your entire family. 🌸✨

With love,
Sri Lankan Taste Online Shop 🇯🇵

රසම රසයි හරිම රසයි.
Feel the real taste of Sri Lanka 🇱🇰✨🇯🇵

11/04/2026

කහ බත් (බාස්මතී), චිකන් මස්කරිය හා ව්‍යාංජන රැසක් සමඟ බත් මුල් - රසම රසයි හරිම රසයි. කාලා බලන්න ආසහිතෙයි.

ඔන්ලයින් ඇණවුම් සඳහා පහත ලින්ක් එක ඔබන්න.
https://srilankantaste.jp/product-category/food-menu/

ගුණාත්මක හා සෞඛ්‍යාරක්ෂිතව, කල්තබා ගන්නා ද්‍රව්‍ය හෝ රසකාරක කිසිවක් අඩංගු නැති, පිරිසිදු හා රසවත්ව පිසන ලද ආහාර නිෂ්පාදන රැසකින් සමන්විත අප ශ්‍රි ලංකන් ටේස්ට් ඔන්ලයින් සේවය ජපානයේ ඕනෑම ස්ථානයකට බෙදා හැරීම් සිදු කෙරේ.

"නැවුම් බවයි අපේ කමයි එකට කැටි කළ හෘදයාංගම ශ්‍රී ලාංකීය රස" දැන් ඔබටත් ශ්‍රී ලංකන් ටේස්ට් ඔන්ලයින් ඇණවුම් හරහා ඔබට අවශ්‍ය ආහාරපාන ඔබ නිවසටම ගෙන්වා ගත හැක.

Feel the real taste of Sri Lanka 🇱🇰✨🇯🇵

11/04/2026

රෝස්පාන්, පොල් සම්බෝල සමඟ ඌරුමස් කරිය.
රසම රසයි හරිම රසයි. කාලා බලන්න ආසහිතෙයි.

රෝස්පාන්, පොල් සම්බෝල සමඟ ඌරුමස් කරිය.රසම රසයි හරිම රසයි. කාලා බලන්න ආසහිතෙයි."නැවුම් බවයි අපේ කමයි එකට කැටි කළ හෘදයාංගම...
01/04/2026

රෝස්පාන්, පොල් සම්බෝල සමඟ ඌරුමස් කරිය.
රසම රසයි හරිම රසයි. කාලා බලන්න ආසහිතෙයි.

"නැවුම් බවයි අපේ කමයි එකට කැටි කළ හෘදයාංගම ශ්‍රී ලාංකීය රස" දැන් ඔබටත් ශ්‍රී ලංකන් ටේස්ට් ඔන්ලයින් ඇණවුම් හරහා ඔබට අවශ්‍ය ආහාරපාන ඔබ නිවසටම ගෙන්වා ගත හැක.

ඔන්ලයින් ඇණවුම් සඳහා පහත ලින්ක් එක ඔබන්න.
https://srilankantaste.jp/product-category/food-menu/

ගුණාත්මක හා සෞඛ්‍යාරක්ෂිතව, කල්තබා ගන්නා ද්‍රව්‍ය හෝ රසකාරක කිසිවක් අඩංගු නැති, පිරිසිදු හා රසවත්ව පිසන ලද ආහාර නිෂ්පාදන රැසකින් සමන්විත අප ශ්‍රි ලංකන් ටේස්ට් ඔන්ලයින් සේවය ජපානයේ ඕනෑම ස්ථානයකට බෙදා හැරීම් සිදු කෙරේ.

Feel the real taste of Sri Lanka 🇱🇰✨🇯🇵

ගුණාත්මක හා සෞඛ්‍යාරක්ෂිතව, කල්තබා ගන්නා ද්‍රව්‍ය හෝ රසකාරක කිසිවක් අඩංගු නැති, පිරිසිදු හා රසවත්ව පිසන ලද ආහාර නිෂ්පාදන...
27/03/2026

ගුණාත්මක හා සෞඛ්‍යාරක්ෂිතව, කල්තබා ගන්නා ද්‍රව්‍ය හෝ රසකාරක කිසිවක් අඩංගු නැති, පිරිසිදු හා රසවත්ව පිසන ලද ආහාර නිෂ්පාදන රැසකින් සමන්විත අප ශ්‍රි ලංකන් ටේස්ට් ඔන්ලයින් සේවය ජපානයේ ඕනෑම ස්ථානයකට බෙදා හැරීම් සිදු කෙරේ.

Feel the real taste of Sri Lanka 🇱🇰✨🇯🇵

උදේ, දවල් හා රෑ කෑම ඇණවුම් සඳහා පහතින්,https://srilankantaste.jp/product-category/food-menu/ ජපානයේ ඔබ කොහේ සිටියත්, නැව...
22/03/2026

උදේ, දවල් හා රෑ කෑම ඇණවුම් සඳහා පහතින්,
https://srilankantaste.jp/product-category/food-menu/
ජපානයේ ඔබ කොහේ සිටියත්, නැවුම් බවයි අපේ කමයි එකට කැටි කළ හෘදයාගම ශ්‍රී ලාංකීය රසම රස නිෂ්පාදන රැසක් සමඟ, ඔබට අවශ්‍ය කෑම බීම දැන් එකම තැනකින්...
ගෙදර පොඩි පාටියක් දාන්නද?,
නැති නම් ට්‍රිප් එකක් යන්නද?,
ඔබ වෙනුවෙන් ඔබට අවශ්‍ය කෑම බීම පිලියෙල කර දෙන්න අපි සූදානම්, ඔබේ ඇණවුම් කල්තියා අප වෙත ලබා දෙන්න.
කල්තබා ගන්නා හෝ රසකාරක කිසිත් අඩංගු නැති, ගෙදර හදන රසට, ඉතා රසවත්ව හා පිරිසිදුව, පිසින ලද ආහාරපාන දැන් ඔබටත් ඇණවුම් කල හැක.
සියලු ඇණවුම් මුදල් ලැබීමෙන් පසුව නිෂ්පාදන අරම්භ වන බැවින් සෑම විටම නැවුම් නිෂ්පාදනයක් ලෙස ඔබට.
වසර ගන්නාවක ඔබ විශ්වාස දිනූ ශ්‍රි ලංකන් ටේස්ට් වෙතින් ඔබට අවශ්‍ය ආහාර පාන වඩාත් ආරක්ෂිත හා වේගවත් සේවාවක් ලෙස ඔබේ නිවසටම.
📍 වෙබ් අඩවියට : https://srilankantaste.jp/
✉️ ඊ මේල් : [email protected]
📅 Pre-order Available | Limited Daily Stock

ගෙදර පොඩි පාටියක් දාන්නද?, නැති නම් ට්‍රිප් එකක් යන්නද?, ඔබ වෙනුවෙන් ඔබට අවශ්‍ය කෑම බීම පිලියෙල කර දෙන්න අපි සූදානම්, ඔබ...
01/03/2026

ගෙදර පොඩි පාටියක් දාන්නද?,
නැති නම් ට්‍රිප් එකක් යන්නද?,
ඔබ වෙනුවෙන් ඔබට අවශ්‍ය කෑම බීම පිලියෙල කර දෙන්න අපි සූදානම්, ඔබේ ඇණවුම් කල්තියා අප වෙත ලබා දෙන්න.

කල්තබා ගන්නා හෝ රසකාරක කිසිත් අඩංගු නැති, ගෙදර හදන රසට, ඉතා රසවත්ව හා පිරිසිදුව, පිසින ලද ආහාරපාන දැන් ඔබටත් ඇණවුම් කල හැක.

සියලු ඇණවුම් මුදල් ලැබීමෙන් පසුව නිෂ්පාදන අරම්භ වන බැවින් සෑම විටම නැවුම් නිෂ්පාදනයක් ලෙස ඔබට.

වසර ගන්නාවක ඔබ විශ්වාස දිනූ ශ්‍රි ලංකන් ටේස්ට් වෙතින් ඔබට අවශ්‍ය ආහාර පාන වඩාත් ආරක්ෂිත හා වේගවත් සේවාවක් ලෙස ඔබේ නිවසටම.

උදේ, දවල් හා රෑ කෑම ඇණවුම් සඳහා පහතින්,
https://srilankantaste.jp/product-category/food-menu/

ජපානයේ ඔබ කොහේ සිටියත්, නැවුම් බවයි අපේ කමයි එකට කැටි කළ හෘදයාගම ශ්‍රී ලාංකීය රසම රස නිෂ්පාදන රැසක් සමඟ, ඔබට අවශ්‍ය කෑම බීම දැන් එකම තැනකින්...

📍 වෙබ් අඩවියට : https://srilankantaste.jp/
✉️ ඊ මේල් : [email protected]
📅 Pre-order Available | Limited Daily Stock

住所

千葉県 市川市 本北方 2丁目
Ichikawa-shi, Chiba
〒272-0816

営業時間

月曜日 09:00 - 17:00
火曜日 09:00 - 17:00
水曜日 09:00 - 17:00
木曜日 09:00 - 17:00
金曜日 09:00 - 17:00
土曜日 09:00 - 15:00

電話番号

+818025568641

ウェブサイト

アラート

Sri Lankan Tasteがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

ショートカット

共有する