Fab Ceylon Online

Fab Ceylon Online Download Now - Fab Ceylon App 📲
Visit us - www.fabceylonadmin.store
090-3454-3399 ☎️

ජූලි 26 ඉඳන් අගෝස්තු 14 වෙනකම් FAB CEYLON App එකේ Maintenance කටයුත්තක් සිදුවෙමින් තිබුණු නිසා, ඒ කාලය තුළ අපිට ලැබුණු ස...
15/08/2026

ජූලි 26 ඉඳන් අගෝස්තු 14 වෙනකම් FAB CEYLON App එකේ Maintenance කටයුත්තක් සිදුවෙමින් තිබුණු නිසා, ඒ කාලය තුළ අපිට ලැබුණු සියලුම Orders Reject කරන්න අපට සිදුවුණා. 😔

ඒ නිසා ඔයාලට සිදුවුණු අපහසුතාවයට මුලින්ම අපි හදවතින්ම සමාව ඉල්ලනවා! ❤️🙏

හැබැයි දැන් ඒ සියල්ල හරි! 😍🙌
FAB CEYLON App එක ආයෙත් Open!
ඔයාගෙත් ඒ දවස් ඇතුලත ඕඩර් එක රිජෙක්ට් වෙලා තිබුන නම් දැන් ඉඳන් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව සුපුරුදු විදිහට Orders දාන්න පුළුවන්!

🚫 ජූලි 26 - අගෝස්තු 14 ඇතුලත ඇප් එක හරහා ඇණවුම් කරන ලද රිජෙක්ට් උන ඕඩර්ස් නැවත එවනු ලබන්නේ නැති අතර ඔබට අලුතින් ඕඩර් එකක් නැවත ඇප් එක හරහා දැමීමට හැකියාව ඇත.🚫

👉 දැන්ම FAB CEYLON App එකට ගිහින් ඔයාගේ Order එක දාන්න!

SHOP NOW!

FAB CEYLON APP UPDATE! 📲ඔයා ළඟ FAB CEYLON App එක දැනටමත් තියෙනවා නම්, දැන්ම App එක Update කරගන්න! අලුත් Version 1.0.24 එ...
15/08/2026

FAB CEYLON APP UPDATE! 📲

ඔයා ළඟ FAB CEYLON App එක දැනටමත් තියෙනවා නම්, දැන්ම App එක Update කරගන්න!

අලුත් Version 1.0.24 එක දැන් available!
Update කරගත්තට පස්සේ සුපුරුදු විදිහටම ඔයාගේ Order එක Place කරන්න පුළුවන්! 🛒❤️

👉 UPDATE NOW
👉 SHOP NOW

FAB CEYLON – ඔබට අවශ්‍ය දේ, ඔබ ළඟටම!

14/08/2026

ඉවරයි කියලා නේද හිතුවේ? 😏

නෑ... නෑ... අපි එහෙම ඉවර වෙන්නේ නෑ!😎

FAB CEYLON APP නැවතත් OPEN! 🇱🇰🇯🇵

අපේ FAB CEYLON App එක Update එකක් නිසා තාවකාලිකව වසා තිබුණා. ඒ කාලය පුරාවට අපිත් එක්ක රැඳී සිටි, සහයෝගය ලබාදුන් හැමෝටම ගොඩක් ස්තූතියි! ❤️🙏

ඔන්න දැන් ආයෙත් අපි OPEN! 😍🔥
දැන් ඉඳන් FAB CEYLON App එක හරහා ඔයාලට Orders දාන්න පුළුවන්!

ඉතින් තවත් බලාගෙන ඉන්න එපා…😎
👉 දැන්ම ඔයාගේ Order එකත් Place කරන්න!

📲 SHOP NOW – FAB CEYLON APP
🌐 www.fabceylonadmin.store

ඔයාට ඕන දේවල් දැන්ම Order කරගන්න! 🛍️❤️

ජපානයේ ඒ කොනේ ඉදන් මේ කොන වෙනකන්ම අපිත් එක්ක හිටපු ඔයාලා දාලා අපි යන්නේ නෑ!🫣ඔන්න අලුත්ම වෙනසක් එක්ක තව දවස් 3කින්ඒ කියන්...
06/08/2026

ජපානයේ ඒ කොනේ ඉදන් මේ කොන වෙනකන්ම අපිත් එක්ක හිටපු ඔයාලා දාලා අපි යන්නේ නෑ!🫣

ඔන්න අලුත්ම වෙනසක් එක්ක තව දවස් 3කින්
ඒ කියන්නේ මේ ඉරිදා ඉදන් අපි ආයෙත් එනවා...!!!🙌

ඒනම් ඔයාගේ ඕඩර් එකත් දාන්න ready වෙලා ඉන්න.🥰😍

--------------------------------------------

🇯🇵❤️ ජපානයේ කොහේ හිටියත්… දැන් අපේ දේවල් හොයන්න තවත් දුර යන්න ඕනෙ නෑ!

FAB CEYLON App එකෙන් ශ්‍රී ලංකාවේ රස, සුවඳ, ආදරේම ඔබේ අතටම ගෙන්වගන්න පුළුවන්.

🍛 සියලුම ග්‍රොසරි බඩු
🌶️ කුළුබඩු
🎂 Custom Cakes
🎁 තවත් ගොඩක් දේවල්…

මේ හැමදේම එකම App එකකින් පහසුවෙන් Order කරන්න පුළුවන්. 📲

ජපානයේ ඉන්න ඔයත් තාම FAB CEYLON App එක Download කරලා නැත්නම් අදම එකතු වෙන්න. ❤️
ඔයාගේ shopping experience එක තවත් ලේසි, වේගවත් සහ විශ්වාසදායක කරන්න අපි හැමදාම ලෑස්තියි. 🇯🇵🤝🇱🇰

FAB CEYLON – අපි එක්ක හිටපු හැමෝටම ආදරෙන්…❤️

මෙම දින කිහිපයේ ඔයාලගේ සියලුම Orders, Reject කරන්න සිදු වීම ගැන අපි අවංකවම කණගාටුව පල කරනවා. 🙏දැනට අපගේ App එක Maintenan...
02/08/2026

මෙම දින කිහිපයේ ඔයාලගේ සියලුම Orders, Reject කරන්න සිදු වීම ගැන අපි අවංකවම කණගාටුව පල කරනවා. 🙏

දැනට අපගේ App එක Maintenance සහ System Upgrade කිරීමේ කටයුතු සිදු කරන නිසා, තාවකාලිකව Orders භාරගැනීම නවතා තිබෙනවා.
ඒ නිසා ඔයාලගේ Order ඩිලිවරි කරන්න අපට නොහැකි වුනේ.😕

කරුණාකර තවත් සතියක් පමණ අපත් සමඟ ඉවසීමෙන් සිටින්න. Maintenance කටයුතු අවසන් වූ වහාම අපි නැවත සාමාන්‍ය සේවාව ආරම්භ කරන අතර, ඔබට නැවත Order කිරීමට හැකියාව ලැබෙනවා.

ඔබගේ ඉවසීම සහ අප කෙරෙහි තැබූ විශ්වාසයට හදවතින්ම ස්තූතියි. ❤️

- FAB CEYLON -

🤔🤔🤔
02/08/2026

🤔🤔🤔

අපගේ වටිනා පාරිභෝගිකයින් වෙත විශේෂ දැනුම්දීමක්!නොවැලැක්විය හැකි හේතුවක් මත FAB CEYLON App සේවාව තාවකාලිකව නවතා තැබීමට සි...
27/07/2026

අපගේ වටිනා පාරිභෝගිකයින් වෙත විශේෂ දැනුම්දීමක්!

නොවැලැක්විය හැකි හේතුවක් මත FAB CEYLON App සේවාව තාවකාලිකව නවතා තැබීමට සිදුවී ඇත.

ඒ අනුව, දින කිහිපයක් සඳහා App එක භාවිතා කිරීමට හෝ Order ලබා දීමට නොහැකි වන අතර, කරුණාකර මේ කාලය තුළ Order ලබා නොදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

මේ දක්වා අපිත් එක්ක රැඳී සිටි, අපව විශ්වාස කරලා Order කරපු හැමෝටම අපේ හදවතින්ම ස්තූතියි! ❤️

ඔයාලා දීපු ඒ විශ්වාසය නිසා තමයි අද අපි මේ තරම් දුරක් එන්න සමත් වුණේ. ඒ වගේම ඉදිරියටත් ඒ විශ්වාසය අපි වෙනුවෙන් තබා ගන්න කියලා ආදරෙන් ඉල්ලනවා.

ඉක්මනින්ම නැවත දවසක හමුවෙමු!

ආදරයෙන්,
FAB CEYLON 🇯🇵🇱🇰



📢 Important Notice to Our Valued Customers!

Due to circumstances beyond our control, FAB CEYLON App will be temporarily unavailable for a few days.

During this period, the app will not be available, and we kindly request you not to place any orders until our service resumes.

We sincerely thank every customer who has supported us and trusted us throughout this journey. ❤️

Your trust and encouragement have been the reason we’ve come this far, and we truly appreciate every one of you. We hope you’ll continue to support us when we return.

We are working to resume our services as soon as possible and look forward to serving you again very soon.

Until then, take care and stay safe.

See you again soon!

With love,
FAB CEYLON 🇯🇵🇱🇰

Gunma වලට ගිය තවත් Lovely Cake Order එකක්! 🇯🇵✨🎂අපිව විශ්වාස කරලා මේ ලස්සන Birthday Cake එක order කරපු ඔයාට ගොඩාක් ස්තූති...
26/07/2026

Gunma වලට ගිය තවත් Lovely Cake Order එකක්! 🇯🇵✨🎂

අපිව විශ්වාස කරලා මේ ලස්සන Birthday Cake එක order කරපු ඔයාට ගොඩාක් ස්තූතියි!
Thank you for choosing us!

මේ ආදරණීය Cake එක ගියේ එයාගේ ආදරණීය Wife වෙනුවෙන්. 💕
Wish you Happy Birthday! ආදරය, සතුට පිරි සුභම සුභ උපන් දිනයක් වෙන්න කියලා Fab Ceylon අපි සුභ පතනවා!🌸✨

ඔයාලත් ජපානයේ ඉන්න ඔයාගේ ආදරණීය අයගේ උපන්දිනයට, Anniversary එකට, Surprise එකකට හෝ වෙනත් ඕනෑම Special Occasion එකකට Cake එකක් ඕනේ නම් අපිට කතා කරන්න. 🤝

📱 FAB CEYLON App එකෙන් Cake Order එක දාන්න.
ඔයා කැමති Design එකට අනුව Fully Customized Cake එකක් හදලා දෙන්නත් අපිට පුළුවන්. 🍰✨

🛒 Shop Now – FAB CEYLON App 🇯🇵
📲 WhatsApp: 090 3454 3399

2,000+ Orders Completed Across Japan!🇯🇵🚚 🎉 අපේ FAB CEYLON App එක විශ්වාස කරලා අද වෙනකන් 2,000කට අධික Orders අපිට භාර දුන...
25/07/2026

2,000+ Orders Completed Across Japan!🇯🇵🚚 🎉

අපේ FAB CEYLON App එක විශ්වාස කරලා අද වෙනකන් 2,000කට අධික Orders අපිට භාර දුන්නු හැමෝටම හදවතින්ම ස්තූතියි! 🙏

මේ වගේ කෙටි කාලයක් ඇතුළත මුළු ජපානය පුරාම මේ තරම් Orders ප්‍රමාණයක් සාර්ථකව ලබාදෙන්න අපිට හැකි වුණේ ඔයාලා අපි ගැන තැබූ විශ්වාසය නිසයි.🥹💙

අපිට Order එකක් දුන්නු, යාළුවන්ට Recommend කරපු, Review එකක් දාලා Support කරපු, Share කරපු හැමෝටම ආදරෙයි!❤️🫶

FAB CEYLON කියන්නේ ජපානයේ ඉන්න අපේ ලාංකික සහෝදර සහෝදරියන් වෙනුවෙන්ම කැපවුණු Trusted Service එකක්. 🇯🇵🇱🇰
ඉදිරියටත් ඒ විශ්වාසය ඒ විදිහටම රැකගෙන, තවත් හොඳ සේවාවක් ඔයාලාට ලබාදෙන්න අපි හැමදාම කැපවෙනවා. 💪

අපිත් එක්ක මේ ගමන ආපු හැමෝටම නැවතත් හදවතින්ම ස්තූතියි! ❤️
දිගටම අපිත් එක්ක ඉන්න… තවත් අලුත් දේවල් එක්ක ඉක්මනින්ම හමුවෙමු! 🚚📦

📲 Shop Now – Download FAB CEYLON App!

📞 WhatsApp: 090 3454 3399

Orange Cream පිරුන🍊 මැලිබන් පවුලේ රස සාමාජිකයා...Maliban orange cream biscuits200g | ¥250ක් පමණයි.Shop now_Fab Ceylon Ap...
25/07/2026

Orange Cream පිරුන🍊 මැලිබන් පවුලේ රස සාමාජිකයා...
Maliban orange cream biscuits

200g | ¥250ක් පමණයි.

Shop now_Fab Ceylon App✅..........................................................................

ජපානයේ සිටින ශ්‍රී ලාංකීය ඔබ වෙනුවෙන්ම අඩුම මිලට භාණ්ඩ දෙන මේක ලංකාවේ අපේ මොබයිල් ඇප් එක.🇱🇰🇯🇵

දැන්ම Fab Ceylon app වෙත පිවිසෙන්න🤑😍

Order now 👉 Fab Ceylon app

◽️ Cash on delivery
◽️ Bank Transfer/ Online Payment available
◽️ Island wide delivery 🇯🇵

👉 Visit us : www.fabceylonadmin.store
📱 Download now : Fab Ceylon app
💬 Whatsapp : 090 3454 3399
📍 Location : Narita

住所

Fab Ceylon
Soka-shi, Saitama
〒286-0115

アラート

Fab Ceylon Onlineがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

ショートカット

  • 住所
  • アラート

共有する