World family mart 월드패밀리마트

World family mart 월드패밀리마트 world food market

26/06/2026
19/06/2026

🔥 අඩව්ව 2026 – එනවා වෙනස්ම රැල්ලක්! 🔥
🇱🇰 කොරියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට අමතක නොවන රාත්‍රියක් සූදානම් වෙලා තියෙනවා.
🎶 සංගීතය, විනෝදාස්වාදය, නටන්න ආස හැමෝම එකතු වෙන සුපිරි සැණකෙළියක්!

යාළුවන්වත් tag කරන්න, මේ පාර එකටම සෙට් වෙමු! 💃🕺

📍 Dongducheon, South Korea
🎤 Reverb Live Band සමඟ

“අඩව්ව 2026 – මතක හිටින රෑක් වෙනුවෙන් සූදානම් වෙන්න!” ❤️🇱🇰

#අඩව්ව2026

🔥🇱🇰 චූසොක් නිවාඩුවේ පළමුම ශ්‍රී ලාංකික සංගීත අත්දැකීම 🇰🇷🔥 Waves Entertainers ආඩම්බරයෙන් ඉදිරිපත් කරන “ADAWWA LIVE IN CON...
02/06/2026

🔥🇱🇰 චූසොක් නිවාඩුවේ පළමුම ශ්‍රී ලාංකික සංගීත අත්දැකීම 🇰🇷🔥

Waves Entertainers ආඩම්බරයෙන් ඉදිරිපත් කරන

“ADAWWA LIVE IN CONCERT 2026"

ප්‍රවීණ හා ජනප්‍රිය ගායන ශිල්පීන් රැසක් සමඟින්, Reverb Live Band හි කොරියාවේ පළමු සජීවී ප්‍රසංගය ඔබ වෙත ගෙන එන්නට අප සූදානම්!

🎤 සංගීතය
🎭 සංස්කෘතික අංග
🎉 විනෝදාස්වාදය
❤️ අමතක නොවන මතකයන්

📅 2026 සැප්තැම්බර් 24
📍 Dongducheon, South Korea

චූසොක් නිවාඩුව ආරම්භ කරන්නේ ශ්‍රී ලාංකික රිද්මයත් එක්ක! 🎶🇱🇰

ඔබත් ඔබගේ මිතුරන් සහ පවුලේ අය සමඟ එක්වී, කොරියාවේ මෙතෙක් නොදුටු අත්දැකීමක කොටස්කරුවෙකු වන්න!

අපගේ සේවාව  තවත් පුළුල් කරා..දවසේ ඕනම වෙලාවක අමතන්න .   01044691183     01088180290  #කාර්ගෝ  #දකුනුකොරියාව    #ලංකාව   ...
15/05/2023

අපගේ සේවාව තවත් පුළුල් කරා..දවසේ ඕනම වෙලාවක අමතන්න . 01044691183 01088180290 #කාර්ගෝ #දකුනුකොරියාව #ලංකාව

28/04/2023
26/04/2023

Address

Dongducheon

Telephone

+821055770290

Website

Alerts

Be the first to know and let us send you an email when World family mart 월드패밀리마트 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to World family mart 월드패밀리마트:

Shortcuts

Share