Tharu creations

Tharu creations craft items �
(2)

23/08/2026

බලන්නකෝ මේ කලර්ස් ටිකේ ලස්සන 🫶
ඉවර වෙන්න කලින් ඉක්මනින් ඕඩර් එකක් දාන්න❤️🙈

070 249 4362 what’s app🫰

23/08/2026

M/L/XL/2XL/3XL/4XL සයිස් වලින් ගන්න පුලුවන් ❤️

ඕඩර් කරන්න ඉක්මනින් වට්සප් බටන් එක ක්ලික් කරන්න

070 249 4362 what’s app👉

゚viralシ

අපි චුට්ටක් මහතයිනේ අපේ සයිස් නැතිවෙයි නේද කියල අහන ගෑනු ළමයින්ට වගේම චූටි ගෑනු ළමයින්ටත් ගෙනාවා ලස්සන ටූ ටෝන් ඩ්‍රෙස් එ...
22/08/2026

අපි චුට්ටක් මහතයිනේ අපේ සයිස් නැතිවෙයි නේද කියල අහන ගෑනු ළමයින්ට වගේම චූටි ගෑනු ළමයින්ටත් ගෙනාවා ලස්සන ටූ ටෝන් ඩ්‍රෙස් එකක් 👗👗

ගොඩක් තැන් වල තියෙන්නෙ ගොඩක්ම කොට ෆ්‍රොක්ස්නේ ඔන්න අපි ගාව තියෙන ලොකුම ෆ්‍රොක් එකේ උස අගල් 46ක්ම තියෙනවා

මේ කලර්ස්නම් මාරම ලස්සනයි 🙈

M/L/XL/2XL/3XL/4XL වෙනකන් සයිස් තියෙනවා

පොඩිම පොඩි ස්ටොක් එකක් තියෙන්නේ ඉක්මනින් ඕඩර් එකක් දාන්න🫰

කොට්න් මැටීරියල් එකකින් කරල තියෙන නිසා චුට්ටක්වත් දාඩිය දාන්නේ නෑ🙈

070 249 4362 what’s app❤️

රෑට වගේම දවල්ටත් සුවපහසුවට ඇදන් ඉන්න පුලුවන් විදියෙ ලස්සන නයිට් ෆ්‍රොක් එකක් අරන් ආවාවෙලෝනා ඩීටීවයි මැටීරියල් එකෙන් කරපු...
15/08/2026

රෑට වගේම දවල්ටත් සුවපහසුවට ඇදන් ඉන්න පුලුවන් විදියෙ ලස්සන නයිට් ෆ්‍රොක් එකක් අරන් ආවා

වෙලෝනා ඩීටීවයි මැටීරියල් එකෙන් කරපු මේ ෆ්‍රොක් එක ඇගට මාරම සනීපයි❤️

බස්ට් එක 28 ඉදන් 42 වගේ කෙනෙක්ට වෙනකන් මේක අදින්න පුලුවන් ඒ වගේම උස අගල් 37ක් තියෙනවා.

ඕඩර් කරන්න ඉක්මනින් අපේ වට්සප් එකට මැසේජ් එකක් දාන්න❤️

070 249 4362

08/08/2026

මේ තියෙන්නේ ඊයේ දවසේ විතරක් අපෙන් පිටත් වෙලා ගිය ඕඩර්🥰. 070 249 4362 what’s app
゚viralシ

19/07/2026

මුලු දවස තිස්සෙම උනත් ඇදගෙන ඉන්න පුලුවන් ගොඩක් සනීප ෆුල් කිට් එකක් අරන් ආවා❤️

මේක බස්ට් සයිස් 28 ඉදන් 42 වගේ වෙනකන් අදින්න පුලුවන්☺️

අනේ මන් මහතයිනේ මේ වගේ ගවුමක් මට ලස්සන නැතිවෙයිනේ කියල හිතන අපේ චබී ගෑනු ළමයි ටික එන්නකෝ❤️හැඩය මොකක් වුණත්, ලස්සනට අඳින්...
03/07/2026

අනේ මන් මහතයිනේ මේ වගේ ගවුමක් මට ලස්සන නැතිවෙයිනේ කියල හිතන අපේ චබී ගෑනු ළමයි ටික එන්නකෝ❤️

හැඩය මොකක් වුණත්, ලස්සනට අඳින්න අපි හැමෝම කැමතියිනේ🌸

සුවපහසුවත්, ලස්සන පෙනුමත් එකට ලැබෙන විදියට නිර්මාණය කළ අපේ Plus Size Collection දැන් ඇණවුම් කරන්න පුලුවන්✨

එහෙමයි කියලා අපේ චූටි ගෑනු ළමයින්ටත් අදින්න බැරි නෑ🫶

📏 Available Sizes: S | M | L | XL | 2XL |3XL | 4XL

🎁 ගවුම් 3ක් හෝ ඊට වැඩියෙන් මිලදී ගත්තොත් Islandwide Delivery නොමිලේ! 🚚

📩 ඔබේ Size එක වෙන් කරගන්න අදම Inbox හෝ WhatsApp එකෙන් Message කරන්න.

Tharu Creations 💛
070 249 4362

26/06/2026

මේ ලෝකේ මට තියෙන වටිනම දේවල් අතරින් එකක් තමයි මගේ බිස්නස් එක🫶❤️ ゚viralシfypシ゚viralシalシ ゚viralシ

24/06/2026

මට ඉන්නේ මල්ටි ටැලැන්ටඩ් තාත්තා කෙනෙක්❤️
මට දැනෙන විදියට එයාට බැරි දෙයක් නෑ ඒ නිසාමද කොහේද අලුත් දේවල් පටන් ගන්න මාත් චුට්ටක්වත් බයක් නැත්තේ ❤️
තාත්තේ ටිකක් එන්නකෝ කියල විතරමයි කියන්න ඕන🥰 ゚viralシfypシ゚viralシalシ

🎊 5K Followers! 🎊අපිව විශ්වාස කරලා Follow කරන හැමෝටම ගොඩක් ස්තූතියි! ❤️ඔයාලගේ ආදරය සහ සහයෝගය තමයි අපේ ශක්තිය. 🙏5,000 Fol...
11/06/2026

🎊 5K Followers! 🎊
අපිව විශ්වාස කරලා Follow කරන හැමෝටම ගොඩක් ස්තූතියි! ❤️
ඔයාලගේ ආදරය සහ සහයෝගය තමයි අපේ ශක්තිය. 🙏
5,000 Followers Complete ✅ ඉදිරියටත් අපිත් එක්ක රැඳී ඉන්න! ✨💛
🎉

Address

제주도
Jeju

Website

Alerts

Be the first to know and let us send you an email when Tharu creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share