24Store

24Store This is a Online Store @ near by Agalawatta Town.You can buy the items to suit your needs in Here wi

 #ʜᴀᴘᴘʏɴᴇᴡʏᴇᴀʀ2026             අපගේ පාරිභෝගික හිතවතුන්👫 සැමට ලැබුවා🎉 වූ  #2026 අළුත් අවුරුද්ද සියළු සිතුම් පැතුම් ඉටුවන ...
14/04/2026

#ʜᴀᴘᴘʏɴᴇᴡʏᴇᴀʀ2026

අපගේ පාරිභෝගික හිතවතුන්👫 සැමට ලැබුවා🎉 වූ #2026 අළුත් අවුරුද්ද සියළු සිතුම් පැතුම් ඉටුවන සෞභාග්‍යමත් නව වසරක් වේවා.. 🙏🎈🎊
Thanks for choosing us and putting your trust in our service, wishing to serve you again in this 2️⃣0️⃣2️⃣6️⃣ new year... 🎇🎇🎇🎇
✍️ 24Store 24Store

            අපගේ පාරිභෝගික හිතවතුන්👫 සැමට ලැබුවා🎉 වූ  #2026 අළුත් අවුරුද්ද සියළු සිතුම් පැතුම් ඉටුවන සෞභාග්‍යමත් නව වසරක...
31/12/2025



අපගේ පාරිභෝගික හිතවතුන්👫 සැමට ලැබුවා🎉 වූ #2026 අළුත් අවුරුද්ද සියළු සිතුම් පැතුම් ඉටුවන සෞභාග්‍යමත් නව වසරක් වේවා.. 🙏🎈🎊
Thanks for choosing us and putting your trust in our service, wishing to serve you again in this 2️⃣0️⃣2️⃣6️⃣ new year... 🎇🎇🎇🎇
✍️ 24Store 24Store

අප සමග රැදී සිටින ඔබ සැමට සාමය, සතුට පිරි සුභම සුභ වූ අසිරිමත් නත්‍තලක් වේවා.. 🌲🎅☃️❄️     🎄            🎄  🎄☃️🎄
25/12/2025

අප සමග රැදී සිටින ඔබ සැමට සාමය, සතුට පිරි සුභම සුභ වූ අසිරිමත් නත්‍තලක් වේවා.. 🌲🎅☃️❄️
🎄 🎄 🎄☃️🎄

දීපාවලිය හෙවත් ආලෝකයේ උත්සවය අදයි.. 🪔🕯️සියළු ලෝකවාසීන්ට ප්‍රීතිමත් දීපවාලි දිනයක් වේවා.. ❤️🙏24Store 24Store             ...
20/10/2025

දීපාවලිය හෙවත් ආලෝකයේ උත්සවය අදයි.. 🪔🕯️
සියළු ලෝකවාසීන්ට ප්‍රීතිමත් දීපවාලි දිනයක් වේවා.. ❤️🙏
24Store 24Store
⭐️✨💥⭐️

07/10/2025

ඔයාලගෙ පුංචි පේජ් එකත් මේ පෝස්ට් එකෙන් ෆලෝ කරගන්න💪❤️ 24Store

ලෝවාසී බෞද්ධ ඔබ සැමට පින්බර ඇසළ පොහෝ දිනක් වේවා.. ☸️🎍සැමට තෙරුවන් සරණයි..🙏
10/07/2025

ලෝවාසී බෞද්ධ ඔබ සැමට පින්බර ඇසළ පොහෝ දිනක් වේවා.. ☸️🎍
සැමට තෙරුවන් සරණයි..🙏

ලෝවාසී බෞද්ධ ඔබ සැමට පින්බර පොසොන් පොහෝ දිනක් වේවා.. ☸️🎍සැමට තෙරුවන් සරණයි..🙏
10/06/2025

ලෝවාසී බෞද්ධ ඔබ සැමට පින්බර පොසොන් පොහෝ දිනක් වේවා.. ☸️🎍
සැමට තෙරුවන් සරණයි..🙏

               ලෝකවාසී බෞද්ධ ඔබ සැම සියළු දෙනාටම පින්බර වෙසඟක් වේවා. ☸️🕯️🎍🎐🎋🙏🙏
12/05/2025



ලෝකවාසී බෞද්ධ ඔබ සැම සියළු දෙනාටම පින්බර වෙසඟක් වේවා. ☸️🕯️🎍🎐🎋🙏🙏

 #ʜᴀᴘᴘʏɴᴇᴡʏᴇᴀʀ2025            අපගේ පාරිභෝගික හිතවතුන්👫 සැමට ලැබුවා🎉 වූ  #2025 අළුත් අවුරුද්ද සියළු සිතුම් පැතුම් ඉටුවන ස...
14/04/2025

#ʜᴀᴘᴘʏɴᴇᴡʏᴇᴀʀ2025

අපගේ පාරිභෝගික හිතවතුන්👫 සැමට ලැබුවා🎉 වූ #2025 අළුත් අවුරුද්ද සියළු සිතුම් පැතුම් ඉටුවන සෞභාග්‍යමත් නව වසරක් වේවා.. 🙏🎈🎊
Thanks for choosing us and putting your trust in our service, wishing to serve you again in this 2️⃣0️⃣2️⃣5️⃣ new year... 🎇🎇🎇🎇
✍️ 24Store 24Store

මවක්, බිරිඳක් , දියණියක් , යෙහෙළියක් ලෙස ඇය🚺 කරනා මෙහෙය අසීමාන්තිකයි.♾️❤️එය එක් දවසකින් ඇගයිය හැකි නොවේ.💯🔮🔸Happy Women's...
08/03/2025

මවක්, බිරිඳක් , දියණියක් , යෙහෙළියක් ලෙස ඇය🚺 කරනා මෙහෙය අසීමාන්තිකයි.♾️❤️
එය එක් දවසකින් ඇගයිය හැකි නොවේ.💯🔮
🔸Happy Women's Day🚺💐🎉

24Store 24Store

      ප්‍රීතිමත්/සෞභාග්‍යමත්/ප්‍රෞඩවත්/අභිමානවත්.. වගේ වචනයක් ඉස්සරහට දාගෙන "නිදහස් දිනයක් වේවා" කියලා මේ දවසේ කියන්න බැ...
04/02/2025



ප්‍රීතිමත්/සෞභාග්‍යමත්/ප්‍රෞඩවත්/අභිමානවත්.. වගේ වචනයක් ඉස්සරහට දාගෙන "නිදහස් දිනයක් වේවා" කියලා මේ දවසේ කියන්න බැරි බව මැදිහත් සිතින් කල්පනා කරන (ඔ)ළුවක් තියෙන ඕනෙම මිනිහෙක්ට තේරෙනවා.
ඉතින් නිදහස අරන් අවුරුදු 77ක් පුරාවටම මේ රටේ අභිමානය ගැන නිදහස් දවසට විතරක් විග්‍රහ කරන අපේ රටේ උගත්,බුද්ධිමත් පඬිවරුන්ගේ කතා අහන් ඊලග අවුරුද්දේ නිදහස් දවස වෙනකම් බලන් ඉන්න එපා.
අපි හැමෝටම අභිමානවත් නිදහස් දවසක් ඉක්මනටම සමරන්න පුළුවන් රටක් ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරමු.🙏
24Store 24Store

Address

Mawathawatta , Bellana
Agalawatta
12220

Alerts

Be the first to know and let us send you an email when 24Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 24Store:

Share