09/09/2026
PRE-ORDER....
පෙර ඇණවුම් සඳහා ...
ධෘති...
කොලනියේ ඇති මහ මිදෙල්ල ගහ හැරුණු කොට සෙසු ගස් සියල්ලෝම මැණිකාගේවත්, රනාගේවත් පැත්තක් නොම ගත්තේ ය. කොලනිය පරා ම ගස්වල පවා තිබුණේ නිර්පාක්ෂික බවකි. බොහෝ ගස් සංවේගයේ උපරිමයට ළගා වීද යත්, හමන සුළඟට පවා ගස්හු නො සෙලවුණහ. සුළඟ ද කොලනියට හමා ඒම නවතා ඇල්ල කොලනිය දෙසට පසු බැස්සේය.
වරල්ලේ සංඝරක්ඛිත හිමිගේ කුළුදුල් නවකතාව කෙහෙලි ප්‍රකාශනයක් ලෙසින් සැප්තැම්බර් 15 වෙනිදා නිකුත් වේ...
මිල - 1,400/-
20% වට්ටමෙන් පසු මිල - 1,120/-
20% වට්ටමක් සහිතව දිවයින පුරා බෙදාහැරීම (ගාස්තු අයකෙරේ)
ඇණවුම් කරන ආකාරය ...
071-3560430 / 077-6992096 දුරකථන අංකයන්ට ඇමතුමක් ලබා දීම මගින්
Messenger / WhatsApp ( 071-3560430 / 077-6992096 ) සේවාව මගින්
අපගේ කෙහෙලි ප්‍රකාශකයෝ ෆේස්බුක් පිටුව මගින් සහ වෙබ් අඩවිය මගින්
පහත විස්තර අප වෙත එවන්න
* ඔබට අවශ්‍ය පොත හෝ පොත් වල නම් -
* ඔබගේ නම -
* ඔබගේ ලිපිනය -
* දිස්ත්‍රික්කය හා ආසන්න නගරය -
* දුරකථන අංකය -
* ගෙවීම් කරන ආකාරය Cash on delivery / Bank Deposit