06/01/2024
සමහරවිට ඔයා කරන කරන දේ හරි යන්නෙ නැතුව ඇති. මොනවා කරත් සාර්ථකත්වය ළඟ පාතකවත් නැතුව ඇති.එහෙම හිතලා තමන් පටන් ගත්තු දේ නම් අතාරින්න එපා කීයටවත්.මොකද ඔයා නවත්තපු තැන වෙන්න පුළුවන් ඔයාගෙ turning point එක. ඉතිං උත්සහ කරන්න.ඔයා එක්කම තරඟ කරන්න.ඔයාට පුළුවන්❤️