MY DREAM SHOP

MY DREAM SHOP You can buy your goods in this platform & we deliver your goods in door-step
Our customers can choose products and online order placement.

Our dedicated sales team will ensure to deliver goods to your door steps by using internationally recognized courier

09/09/2021
09/09/2021

🟨තේ ගසේ සාරය සහ කරාබුනැටි තෙල් සමගින් ඔබේ සමෙහි අමතර තෙල් ගතිය අඩු කරමින්, සම පෝෂණය කර, කුරුළෑ, ලප කැලැල් සුව කරවන නියම ස්භාවික සත්කාරක පෙළ.

🌿 Tea Tree Oil Pimple Control Face Wash - 120ml - Rs.345/-
⚜️ Pimple Control Cleansing Milk - 120ml - Rs.499/-
🌿 Pimple Control Scrubbing Mud Pack - 120ml - Rs.499/-
⚜️ Pimple Control Astringent (Toner) 100ml - Rs.399/-
🌿 Pimple Control Moisturizer - 120ml - Rs.499/-
⚜️Herb line Pimple Control Combo Pack - Rs.2241/-

🤙 සාර්ථක ප්‍රතිපල සහිතයි.♥️
ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.
ලැබුණ පසු මුදල් ගෙවන්න (Cash on Delivery)
ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.
WhatsApp හෝ inbox කරන්න.

See our catalogue : https://wa.me/c/94776936588

#100% #1

09/09/2021

ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Body lotion 😍😍😍🌱🌱🌱🌱🌱🌱

රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන් ✨️
🔹vitamin E, B5,B3
🔸Bearberry & Mulberry extract,
🔹Licorice Root extract
🔸Saffron, Glutathion & Sun protection

✨️✨️අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.

මෙමගින් ✨️✨️
🟨සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
🟨සමෙහි තද පැල්ලම් මකා දමයි
🟨සමෙහි තෙතමනය ආරක්ශා කරයි
🟨සම පෝෂණය කරයි
🟨සමෙහි රැලි ගතිය නැති කරයි
🟨සමට ඒකාකාරී පැහයක් ලබා දේ

ඕනෑම සමකට ගැලපේ.
💚ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
🟨Gluta saffron body lotion 200 ml - 795/=
Cash on delivery available 😍💚

See our catalogue : https://wa.me/c/94776936588

#100% #1

09/09/2021

PIMPLE CONTROL FACEWASH WITH TREE TEA OIL

🌿නට් ග්‍රාස්, තේ ගසේ සාරය සහ කරාබුනැටි තෙල් සමගින් ඔබේ සමෙහි අමතර තෙල් ගතිය අඩු කරමින්, සම පෝෂණය කර, කුරුළෑ සුව කරවන නියම ස්භාවික සත්කාරය.

ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.
ලැබුණ පසු මුදල් ගෙවන්න (Cash on Delivery)
ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.
WhatsApp හෝ inbox කරන්න.

See our catalogue : https://wa.me/c/94776936588

09/09/2021

💚💚සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම💚💚💚💚

●🌹පියවර 01
Saffron Natural Fairness Cleanser - 499/=
සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.

●🌹පියවර 02
Saffron Natural Fairness Mud Pack - 499/=
ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.

●🌹පියවර 03
වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.

●🌹පියවර 04
මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.

●🌹පියවර 05
Saffron Natural Fairness Astringent - 399/=
ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.

●🌹පියවර 06
Saffron Natural Fairness Sun protection Cream - 699/=
ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම එක ආලේප කිරීම.මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි.

cash on delivery සේවාව මගින් ඔබ සිටිනා තැනටම ගෙනවිත් දෙනවා. 😍😍😍😍

See our catalogue : https://wa.me/c/94776936588

#100% #1

09/09/2021

වයස අවුරුදු 15 වෙත්දි පාසැල් යන සමහර දරුවන්ට හෝමෝන ක්‍රියාකාරීත්වය මත මේ ආකාරයෙන් මුහුණේ කුරුලෑ ඇතිවීම සිදුවේ..බොහෝ දරුවන් මේ නිසා අධික මානසික පීඩනයකට පත්වේ..එවැනි දරුවෙක් අපගේ කුරුලෑ සදහා වන නිශ්පාදන කට්ටලයම භාවිතා කල අතර සති දෙකකට පසුව ලැබුනු ප්‍රතිඵල මෙලෙස අප වෙත් එවා තිබුනා..

ඔබත් කුරුලෑ වදය නිසා පීඩාවට පත් වී සිටීනම් අපගේ මෙම නිශ්පාදන කට්ටලය භාවිත කර බලන්න.

See our catalogue : https://wa.me/c/94776936588

#100% #1

Address

Aluthgama

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94776936588

Alerts

Be the first to know and let us send you an email when MY DREAM SHOP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MY DREAM SHOP:

Share