OLI product

OLI product we're passionate about crafting stylish , durable , ladies bags for every occasion.

අපගේ මුල් කාණ්ඩයේ නිෂ්පාදනයන් කිහිපයක් පහත දක්වා ඇත.ඔබට අවශ්‍ය නිෂ්පාදනය පිළිබඳ සහ මිල ගණන් දැන ගැනීමට අප හා සම්බන්ධ වන්...
20/04/2024

අපගේ මුල් කාණ්ඩයේ නිෂ්පාදනයන් කිහිපයක් පහත දක්වා ඇත.

ඔබට අවශ්‍ය නිෂ්පාදනය පිළිබඳ සහ මිල ගණන් දැන ගැනීමට අප හා සම්බන්ධ වන්න.

Facebook direct message
Whatsapp ඔස්සේ හෝ
අපගේ ජංගම දුරකථන අංකය හා සම්බන්ධ වන්න.

තවත් නව නිෂ්පාදනයන් ඉදිරියේ දී බලාපොරොත්තු වන්න!

ඔබට අවශ්‍ය ඕනෑම නිෂ්පාදනයක් අප ආයතනයට පැමිණ හෝ FB page ය ඔස්සේ ඇණවුම් කර නිවසටම ගෙන්වා ගත හැක.

📌️ ව්‍යාපාර ස්ථානය

කල්‍යාණි ට්‍රේඩර්ස්
ඊරියගහදොල , බටපොල

☎️ විමසීම්
0741488519 ( whatsapp ඔස්සේ ද සම්බන්ධ විය හැක )

නිෂ්පාදනයන් පිළිබඳ විස්තර ඉදිරියට මෙම page ය ඔස්සේ පළ කරනු ඇත.

සියලුම වර්ගයේ ඉතා අලංකාර ලෙස නිම කරන ලද කාන්තා අත් බෑග් සහ රෙදි බෑග් දැන් අප ආයතනයෙන් ඔබට පහසු මිල ගණන් වලට අපගෙන් ලබාගත...
20/04/2024

සියලුම වර්ගයේ ඉතා අලංකාර ලෙස නිම කරන ලද කාන්තා අත් බෑග් සහ රෙදි බෑග් දැන් අප ආයතනයෙන් ඔබට පහසු මිල ගණන් වලට අපගෙන් ලබාගත හැක.

ආරම්යේ සිට අවසන් පියවර දක්වා සියලුම , නිෂ්පාදන පියවරයන් ඉතා පළපුරුදු කණ්ඩායක් විසින් ගුණාත්මව නිපදවා ඇත.

ඔබට අවශ්‍ය ඕනෑම නිෂ්පාදනයක් අප ආයතනයට පැමිණ හෝ FB page ය ඔස්සේ ඇණවුම් කර නිවසටම ගෙන්වා ගත හැක.

📌️ ව්‍යාපාර ස්ථානය

කල්‍යාණි ට්‍රේඩර්ස්
ඊරියගහදොල , බටපොල

☎️ විමසීම්
0741488519 ( whatsapp ඔස්සේ ද සම්බන්ධ විය හැක )

නිෂ්පාදනයන් පිළිබඳ විස්තර ඉදිරියට මෙම page ය ඔස්සේ පළ කරනු ඇත.

Address

Batapola
Ambalangoda
[email protected]

Website

Alerts

Be the first to know and let us send you an email when OLI product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share