Cool Deal

Cool Deal Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cool Deal, Shopping & retail, Nonagama, Ambalantota.

25% offOptimal body anti - cellulite Gel ඔබේ උදරය වැඩිද ? සම එල්ලා වැටෙනවද? කොතරම් ව්‍යායාම කලත් උදරය අඩු වීමක් සිදු නොව...
13/02/2020

25% off

Optimal body anti - cellulite Gel

ඔබේ උදරය වැඩිද ?

සම එල්ලා වැටෙනවද?

කොතරම් ව්‍යායාම කලත් උදරය අඩු වීමක් සිදු නොවේ ද?

මෙම optimal gel මගින් ඔබගේ මස් පිඩු වැඩි ඕනෑම තැනකට පාවිව්වි කරන්න පුලුවන් .

දින 14- 20 ත් අතර ප්‍රතිඵල ලබා ගත හැකියි.

100% ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත බව සායනිකව තහවුරුකර ඇත.

Optimal body anti - cellulite Gel ඉහළම ආකාරයේ ක්‍රියාකාරීත්වයකින් යුක්ත Gel එකකි.

නිසි ලෙස සම්භාහනය කිරීමට roller ball massaging applicator ද සහිතයි .

එමගින් මේදය කැටි ගැසීම වලකා සුමුදු සැහැල්ලු බවක් ලබා දේ.

Optimal body anti - cellulite Gel

මෙන්න අගනා වාසියක් මාස 4කට පමණ ප්‍රරමාණවත් ශැම්පූ කන්ඩිෂනර් සමග උකුණන් අඩු වුණු පෝශණීය ව වැඩුණු දිදුලන කෙස් කලඹක් දැන් ඔ...
13/02/2020

මෙන්න අගනා වාසියක් මාස 4කට පමණ ප්‍රරමාණවත් ශැම්පූ කන්ඩිෂනර් සමග උකුණන් අඩු වුණු පෝශණීය ව වැඩුණු දිදුලන කෙස් කලඹක් දැන් ඔබටත් අවස්තාවක්....

🛀🛀 Love Nature Coconut shampoo and conditioner 😊😊😊

👉 #ඔලුවේ තෙල් ගාන්න අකමැති අයට විශේෂයි

👉වෙළදපොලේ ශැම්පූ වල නැති වාසියක් ඔබට තිබෙනව....

👉 #උකුණන් ඔබේ ඔලුවේ තිබේ නම් උකුණන් ප්‍රශ්නය නිසා ඔබ පීඩා විදින කෙනෙකු නම් ඔන්න මේ ඔබ සදහා විශේෂයි

🌺 තිරිඟු පොල් තෙල් සම සමව කැටි වූ Love nature coconut oil shampo සහ conditioner

🌺 ඔබේ කොන්ඩයත් වියළි බවෙන් තිබේ නම් මේ ශැම්පූ කන්ඩිෂනර් තුලින් දවස පුරා කොන්ඩය තුළ තෙත් බව සමග පිරිපුන් බවක් ප්‍රාණවත් බවක් ලබා දෙයි...

🌺තිරිඟු හා පොල් තෙල් සාරය නිසා ඔබගේ හිසකෙස් වැවීමේ වේගය ඉක්මන් කරයි...✔️✔️

🌺හිසකෙස් තුළට කා වැදී කේශ මූලයන් පෝශනය කරයි....✔️✔️

🌺වෙළදපොලේ ඇති වෙනත් ශැම්පූ සහ කන්ඩිෂනර් මෙන් හිස් කබලට සැර නැත....❌❌

🌺 වෙළදපොලේ ඇති ශැම්පූ කන්ඩිෂනර් යෙදූ විට මෙන් ඔලුවේ කැක්කුම් වැනි අතුරු ආබාධයන් කිසිවක් නැත....❌❌

💛 මාස 4ට පමණ ප්‍රමාණවත්

  ඔබට අවශ්ය කෙට්ටු වෙන්න ද? ස්වභාවික Balance Shake යනු ඔබේ බර අඩු කර ගැනීම හෝ කළමනාකරණය කිරීම සඳහා ආරක්ෂිත හා ස්වාභාවික ...
13/02/2020



ඔබට අවශ්ය කෙට්ටු වෙන්න ද?

ස්වභාවික Balance Shake යනු ඔබේ බර අඩු කර ගැනීම හෝ කළමනාකරණය කිරීම සඳහා ආරක්ෂිත හා ස්වාභාවික ක්‍රමයක් වන අතර එය රස තුනකින් යුක්තය.

🍷චොක්ලට් (chocolate)
🍷වැනිලා (vanila)
🍷ස්ටෝර්බෙරි(strawberry)

🔸මින් ඔබගේ මනරම් පෙනුමකට සහය ලබා දෙයි.
🔸කුසගින්න සහ ආශාවන් අඩු කරයි.
🔸ශක්තිය හා අවධානය වැඩි කරයි.
🔸ප්රශස්ත පෝෂණය ලබා දෙයි: ප්රෝටීන් හා කෙඳි වලින් බහුල ශරීරයට හිතකර පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් සමන්විත ඔමෙගා vitamin ප්රභව 3 කින් යුක්තය.
🔸ස්වභාවික රස සහ පෝෂණ අමුද්රව්ය වලින් නිපදවා ඇත
🔸ග්ලූටන්, කෘතිම වර්ණක හා කල් තබා ගන්නා ද්රව්ය වලින් තොරයි.

⚫සෞඛ්ය සම්පන්න, දිගු හා සතුටින් පිරි ජීවිතයක් සඳහා ඔබට අවශ්ය සියල්ල ORIFLAME WELLNESS මගින් සපයයි.

අත් යට දුරුවර්ණද?තරුණ තරුණියන් ගොඩක් දෙනෙක් මුහුණපාන ගැටළුවක් විදියට අත් යට කළු වීම හඳුන්වන්න පුලුවන්Milk & Honey Gold S...
13/02/2020

අත් යට දුරුවර්ණද?

තරුණ තරුණියන් ගොඩක් දෙනෙක් මුහුණපාන ගැටළුවක් විදියට අත් යට කළු වීම හඳුන්වන්න පුලුවන්

Milk & Honey Gold Smoothing Sugar Scrub මගින් ඔබේ අත්යට පමණක් නොව ඉකිළි ,බෙල්ල,දණහිස ,වැළමිට ආදී ස්ථාන වල දුරුවර්ණ ගතිය නැති කරගන්න පුලුවන්..

කැමති විලසිතාවක් හිතේහැටියට ඇඳන් යන්න, ඕන තැනක සෙනග කොච්චර හිටියත් බය නැතුව විශ්වාසයෙන් සිටින්න...

*ශරීරයට කිසිම අතුරු ආබාධයක් නැති අමුද්‍රව්‍ය අඩංගුයි

ඇණවුම් සදහා විමසන්න
✉️inbox

_*Silk beauty white glow hand cream*🌸🌸🌸✔ ඔබගේ මුහුණට වැඩිය අත් කකුල් අවපැහැ ගැන්විලාද ?✔ අත් වල සම රැලි වැටී අවලස්සන වෙල...
13/02/2020

_*Silk beauty white glow hand cream*🌸🌸🌸

✔ ඔබගේ මුහුණට වැඩිය අත් කකුල් අවපැහැ ගැන්විලාද ?

✔ අත් වල සම රැලි වැටී අවලස්සන වෙලාද ?

✔ අත් වල සම ගොඩාක් වියලි ස්වබාවයක් ගන්නවාද ?

එසේනම් මේ සියලුම ගැටලු වලට හොදම විසදුම silk beauty hand cream.

_*Silk beauty white glow hand cream*🌸🌸🌸✔ ඔබගේ මුහුණට වැඩිය අත් කකුල් අවපැහැ ගැන්විලාද ?✔ අත් වල සම රැලි වැටී අවලස්සන වෙල...
13/02/2020

_*Silk beauty white glow hand cream*🌸🌸🌸

✔ ඔබගේ මුහුණට වැඩිය අත් කකුල් අවපැහැ ගැන්විලාද ?

✔ අත් වල සම රැලි වැටී අවලස්සන වෙලාද ?

✔ අත් වල සම ගොඩාක් වියලි ස්වබාවයක් ගන්නවාද ?

එසේනම් මේ සියලුම ගැටලු වලට හොදම විසදුම silk beauty hand cream

10/11/2019

When one sticks both thumbs up on either side of their face, about a foot away from the ears, awkwardly smiling and saying the words, "cool deal". A lifestyle for some, many have taken it to define the highest state of quality for an action or event.

I was going to the park," Thomas said, "But I decided it would be cooler to hang out with you instead." Andrew raised both thumbs up to his face and smiled awkwardly. "Cool deal!

by ThisIsntAwkward June 20, 2011

Address

Nonagama
Ambalantota
1256

Telephone

+94786723510

Website

Alerts

Be the first to know and let us send you an email when Cool Deal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share