Craft by Liora

Craft by Liora Handmade Cute Item 👩‍🎨
HANDMADE IS HEARTMADE 🩷
(2)

ඒ දෙන්නා ලස්සනයි නේද 😍😍
10/12/2025

ඒ දෙන්නා ලස්සනයි නේද 😍😍

𝙋𝙀𝙂 𝘿𝙊𝙇𝙇🥰🥰⁨.⁨🩷 𝟭𝟬𝟬% 𝗛𝗔𝗡𝗗𝗠𝗔𝗗𝗘 🩷 𝗕𝗔𝗡𝗞 𝗗𝗘𝗣𝗢𝗦𝗜𝗧 𝗢𝗥 𝗢𝗡𝗟𝗜𝗡𝗘 𝗧𝗥𝗔𝗡𝗦𝗙𝗘𝗥 🩷 𝗖𝗨𝗦𝗧𝗢𝗠𝗜𝗭𝗘𝗗 𝗗𝗘𝗦𝗜𝗚𝗡𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽  𝟎𝟕𝟒𝟑𝟎𝟓𝟐𝟕𝟏𝟓💚❤️ ゚           ...
07/12/2025

𝙋𝙀𝙂 𝘿𝙊𝙇𝙇🥰🥰
⁨.

⁨

🩷 𝟭𝟬𝟬% 𝗛𝗔𝗡𝗗𝗠𝗔𝗗𝗘
🩷 𝗕𝗔𝗡𝗞 𝗗𝗘𝗣𝗢𝗦𝗜𝗧 𝗢𝗥 𝗢𝗡𝗟𝗜𝗡𝗘 𝗧𝗥𝗔𝗡𝗦𝗙𝗘𝗥
🩷 𝗖𝗨𝗦𝗧𝗢𝗠𝗜𝗭𝗘𝗗 𝗗𝗘𝗦𝗜𝗚𝗡

𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 𝟎𝟕𝟒𝟑𝟎𝟓𝟐𝟕𝟏𝟓💚❤️

Stikers ගැන page එකේ දාන අන්තිම post එක මේක වෙයි 🥺🥰පේජ් එකට post එකක් දාන්නෙත් ගොඩක් දවසකින්.මේ දවස් ටිකේම post එකක්වත් ...
03/12/2025

Stikers ගැන page එකේ දාන අන්තිම post එක මේක වෙයි 🥺🥰

පේජ් එකට post එකක් දාන්නෙත් ගොඩක් දවසකින්.මේ දවස් ටිකේම post එකක්වත් දාන්න හිතුනේ නෑ. රටේ ඇතිවුන ආපදාවලින් මියගිය සියලුම දෙනාට නිවන් සුව ලැබේවා 🙏

ඔයාලට දෙයක් කියන්න ඕන මගේ අනිත් page එක LIORA SAREE page එකේ වැඩ නිසා ආයෙමත් stikers හදන්නෙ නැතිව ඉන්න මං හිතුවා. මොකද මේ එක ස්ටිකර් එකක තියෙන කොලිටිය පිළිවෙල ගන්න සෑහෙන වෙලාවක්,කාලයක් යනවා එතකොට මට සාරි වල වැඩ කරගන්න තියෙන කාලය අඩු වෙනවා. මේ එක ස්ටිකර් එකක් කියන්නේ ලොකු වැඩක් ඒක ස්ටිකර් හදන අපේ හැමෝම දන්නවා ඇති. ඒකට දෙන මහන්සිය කාලය එක්ක වැඩ දෙකම හරියට කරගන්න බැරි වෙන එකට මම කැමති නෑ. ආසාවට පටන් ගත්ත වැඩේ මං මට පුළුවන් උපරිම ලස්සන ට හැදුවා මගේ ස්ටිකර් අගය කරපු හැමෝටම ගොඩක් ස්තුතියි 🥰🥰

හැබැයි ඔයාලට දිගටම මගෙන් Peg dolls ලා ගන්න පුළුවන් 🥰 🥰

𝑯𝒂𝒏𝒅𝒎𝒂𝒅𝒆 𝑩𝒂𝒃𝒚 𝑾𝒂𝒍𝒍𝒔𝒕𝒊𝒄𝒌𝒆𝒓𝒔 💙👶💙ඉතින් ලස්සන ලස්සන Stickers බලන්න Page එක Follow කරලා තියාගන්න 🥰🥰🥰🩷 𝟭𝟬𝟬% 𝗛𝗔𝗡𝗗𝗠𝗔𝗗𝗘 🩷 𝗕𝗔𝗡𝗞 𝗗𝗘...
26/11/2025

𝑯𝒂𝒏𝒅𝒎𝒂𝒅𝒆 𝑩𝒂𝒃𝒚 𝑾𝒂𝒍𝒍𝒔𝒕𝒊𝒄𝒌𝒆𝒓𝒔
💙👶💙

ඉතින් ලස්සන ලස්සන Stickers බලන්න Page එක Follow කරලා තියාගන්න 🥰🥰🥰

🩷 𝟭𝟬𝟬% 𝗛𝗔𝗡𝗗𝗠𝗔𝗗𝗘
🩷 𝗕𝗔𝗡𝗞 𝗗𝗘𝗣𝗢𝗦𝗜𝗧 𝗢𝗥 𝗢𝗡𝗟𝗜𝗡𝗘 𝗧𝗥𝗔𝗡𝗦𝗙𝗘𝗥
🩷 𝗖𝗨𝗦𝗧𝗢𝗠𝗜𝗭𝗘𝗗 𝗗𝗘𝗦𝗜𝗚𝗡

𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 𝟎𝟕𝟒𝟑𝟎𝟓𝟐𝟕𝟏𝟓💚❤️

24/11/2025

එයා තමයි ලස්සන ම 💙👶

22/11/2025

𝑯𝒂𝒏𝒅𝒎𝒂𝒅𝒆 𝑩𝒂𝒃𝒚 𝑾𝒂𝒍𝒍𝒔𝒕𝒊𝒄𝒌𝒆𝒓𝒔
එයානම් චූටිම එක්⁣කෙනෙක් 💙👶💙

ඉතින් ලස්සන ලස්සන Stickers බලන්න Page එක Follow කරලා තියාගන්න 🥰🥰🥰

🩷 𝟭𝟬𝟬% 𝗛𝗔𝗡𝗗𝗠𝗔𝗗𝗘
🩷 𝗕𝗔𝗡𝗞 𝗗𝗘𝗣𝗢𝗦𝗜𝗧 𝗢𝗥 𝗢𝗡𝗟𝗜𝗡𝗘 𝗧𝗥𝗔𝗡𝗦𝗙𝗘𝗥
🩷 𝗖𝗨𝗦𝗧𝗢𝗠𝗜𝗭𝗘𝗗 𝗗𝗘𝗦𝗜𝗚𝗡

𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 𝟎𝟕𝟒𝟑𝟎𝟓𝟐𝟕𝟏𝟓💚❤️

Happy customer feedback 🌸🌸🌸
22/11/2025

Happy customer feedback 🌸🌸🌸

Address

Ampara

Telephone

+94743052715

Website

Alerts

Be the first to know and let us send you an email when Craft by Liora posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Craft by Liora:

Share