Chaina towun sri lanka

Chaina towun sri lanka ඔබට සාදරන මිල සමගින් නිවසට ගෙන්වා ගන්? අඩුමිලට හොඳම දේ ගන්නා ඔබට

14/10/2023

සර්ට/ මිස්ට වාහනයක් මිලදී ගන්න අවශ්‍ය වෙන ඩොකියුමන්ස් සෙට් එකක්ම අපි හදලා තියෙනවා.
1)අත්තිකාරම් මුදල් දෙනකොට ෆිල් කරලා බාරගන්න පුලුවන් ෆෝම් එකක්
2)වාහනය විකිණීමට අදාලව ෆෝම් එකක්
3) වාහනය විකුනා අවසන් උනාට පස්සේ පැවරීමට අවශ්‍ය වෙන ෆෝම් එක
4) දිවුරුම් ප්‍රකාශය
මීට අමතරව MTA 6 & 8 ෆෝම් සෙට් එක

මේ ටිකම PDF විදියට සර්ට/මැඩම්ට අපි ලබාදෙනවා.0779780061 wattsapp පණිවිඩයක් තබන්න

01/02/2023

AIA SMART PENSIONS
විශ්‍රාම දිවිය /බරපතල රෝගාබාධ/රැකවරණය
*කල්පිරීමේදී උපරිම වයසඅවුරුදු 75 දක්වා
*ලබාගත හැකි වයස් සීමාව අවුරුදු 18 - 60
*ලබාගත හැකි ආකාරය
විශ්‍රාමයෙන් පසු ජීවිතයට ඔබ සූදානම්ද?
විශ‍්‍ර‍්‍රාමය පිළිබඳ අපගේ සිහින සහ බලාපොරොත්තු විවිධාකාරයි. අප කවුරුත් කැමති අද දින භුක්ති විඳින්නාවූ සුන්දර ජීවිතය එ ආකාරයෙන්ම අනාගතයේදීත් පවත්වාගෙන යාමට අවශ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ගොඩනගා ගැනීමටයි. ජීවිතයේ අත්දකින්නට සිදුවන අනපේක්ෂිත තත්ත්වයන් ඉදිරියේ දී කිසිවකුටත් බරක් නොවී ඒවාට මුහුණදීමටයි. මේ නිසාම තමයි අපට අද වගේම විශ‍්‍ර‍්‍රාමයේදීත් මාසික ආදායමක් අතිශය වැදගත් වන්නේ.
*AIA Smart Pensions* ඔබගේ විශ‍්‍ර‍්‍රාමය සඳහා ආදායමක් තහවුරු කරනවා. එපමණක් නොව ඉහළ යන ජීවන වියදම් මධ්‍යයේ පවා ඔබට සුපුරුදු ජීවන රටාව එලෙසින්ම පවත්වා ගැනීම සඳහා ඔබට අත්වැලක් වෙමින් ඒ ආදායම වසරක් පාසා වර්ධනය කරනවා.
* AIA Smart Pensions* විශ්‍රාමයෙන් පසුත් සැමදාමත් සිත්සේ ඔබට ජීවිතය ගත කිරීමට අවශ්‍ය මග පාදා දෙයි.
විශ්‍රාමය සඳහා අරමුදලක් /වර්ධනය වන මාසික විශ්‍රාම ආදායමක්...
AIA Smart Pensions
විශ්‍රාමයෙන් පසුවත් ජීවිතය මෙලෙස අත්විඳින්න
මෙමගින් පිරිනැමෙන ප්‍රතිලාභ මොනවාද?
*ලෝයල්ටි ප්‍රතිලාභ මඟින් ඉහළ වර්ධනයක්ද සහිත විශ්‍රාම අරමුදලක්
සෑම වසරකම ඔබේ විශ්‍රාම අරමුදලට වර්ධනයක් අත්කර දීමට අපගේ විශේෂඥ අරමුදල් කළමණාකරුවන් ක්‍රියා කරයි. එපමණක් නොව ඔබේ විශ්‍රාම අරමුදලට අමතර වර්ධනයක් ලබා දීම සඳහා ඔබේ මූලික වාරිකය මෙන් 1750% ක් දක්වා ලෝයල්ටි ප්‍රතිලාභයක්ද අරමුදලට එකතු කරනු ලැබේ. මේ සඳහා ඔබ කළ යුත්තේ නියමිත කාලය තුළ, නිසි පරිදි වාරික ගෙවීම පමණි.
*වාරික ගෙවීම් කාලසීමාව
වාරික ගෙවීම් කරනා ආකාරය
*වාර්ශික(Annually)
*අර්ධ වාර්ශික(Half yearly)
*ත්‍රයි මාසික(Quarterly)
*මාසික(Monthly)
*උද්ධමනයට පිළියමක් ලෙස වාර්ෂිකව වර්ධනය වන මාසික විශ්‍රාම ආදායමක්...
උද්ධමනයෙන් ඇති විය හැකි බලපෑම් අවම කරලමින් ඔබේ විශ්‍රාම අරමුදල සඳහා වසරක් පාසා වර්ධනය ලබා දෙන ලාභාංශ හිමි වනු ඇත.
PENSIONS BOOSTER (විශ්‍රාම වර්ධකය) - අමතර අයකිරීමකින් තොරව ඔබට ඉහල මාසික ආදායමක්
Pensions Booster (විශ්‍රාම වර්ධකය) යනු AIA SMART PENSIONS වෙතින් හඳුන්වාදෙන ලද සුවිශේෂි අංගයකි. මේ තුළින් සමාගම ප්‍රකාශිත වාර්ෂික ලාභාංශ ප්‍රතිශතයට වඩා 30% ක අමතර ලාභාංශ වටිනාකමකින් ඔබේ මාසික විශ්‍රාම මුදල ඉහළ නංවයි.
*ඔබ නොමැති කලකදී ඔබේ වාරික අප ගෙවන්නෙමු.
ඔබ පුර්ණ හා ස්ථිර වශයෙන් ආබාධිත තත්ත්වයකට හෝ මරණයට පත්වුවහොත්, අප විසින් ඔබේ සැලසුම සඳහා ගෙවීමට ඇති ඉතිරි වාරික මුදල්
AIA SMART PENSIONS
Retirement / Serious illness / care
* Maximum age up to 75 years in the conception
* Age limit available 18 years-60
* how to get it
Are you ready for life after retirement?
Our dreams and hopes of retirement are diverse. All of us like to enjoy the beautiful life today and build the financial stability to continue in the future as well. To face the unexpected situations in life without a burden to anyone. This is why a monthly income is so important to us today as well as in retirement.
* AIA Smart Pensions * Ensures an income for your retirement. Not only that but even in rising living expenses, you're a hand to keep your usual lifestyle the same as you do and grow that income year by year.
* AIA Smart Pensions * Even after retirement, the mind always gives you the way you need to live your life.
A fund for retirement / a growing monthly retirement income...
AIA Smart Pensions
Experience life like this even after retirement
What are the benefits of this?
* Loyalty benefits a high growth fund
Our specialist fund managers work to help you achieve a growth in your retirement fund each year. Not only that, up to 1750 % of your basic payment will be added to the funding to give an extra boost to your retirement fund. All you have to do for this is to pay the right premium within the fixed time.
* premium payment period
How to make premium payments
* Annual (Annually)
* half yearly (half yearly)
* Triple Monthly (Quarterly)
* Monthly (Monthly)
* A monthly retirement income that grows annually as a cure for the uplifting...
Your retirement fund will have a year-on-year growth profits by minimizing the impacts of inflammation.
PENSIONS BOOSTER - A high monthly income for you without extra charge
Pensions Booster is an exclusive element introduced by AIA SMART PENSIONS. The company will increase your monthly pension with an extra profit value of 30 % more than the announced annual profit percentage.
* We will pay your premiums when you are not there.
If you die fully and permanently disability, the remaining premium money we have to pay for your plan 0779780061 watss app..0741814350......

විදුලිය නොමැති අවස්ථා වලදී පහසුවෙන් භාවිතා කළ හැක 1350/=0779780061 watts app පණිවිඩයක් මගින් ඔබගේ නම ලිපිනය දුරකථන අංක ස...
16/06/2022

විදුලිය නොමැති අවස්ථා වලදී පහසුවෙන් භාවිතා කළ හැක 1350/=0779780061 watts app පණිවිඩයක් මගින් ඔබගේ නම ලිපිනය දුරකථන අංක සමඟින් ඇනවුම ලබා දෙන්න තොග සිමිත බැවින් ඉක්මන් කරන්න.....

01/03/2022
තොග සිමිත ඔබගේ ඇනවුම අදම ලබාදෙන්න ලාම්පු තෙල් ලිප 0779780061
03/01/2022

තොග සිමිත ඔබගේ ඇනවුම අදම ලබාදෙන්න ලාම්පු තෙල් ලිප 0779780061

Limited Offer !!!කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ නිවසේ සිටින ඔබ සඳහාම අමතර ආදායමක් .. මේ ලැබූ විවේකයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන...
30/08/2021

Limited Offer !!!

කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ නිවසේ සිටින ඔබ සඳහාම අමතර ආදායමක් ..

මේ ලැබූ විවේකයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න. අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගැනීමට PDF E book 76 ක් ..

Fiver, Upwork , Freelancer. com හරහා ඔබගේ හැකියාවන්ගෙන් මුදල් හොයන ආකාරය.

ebay Dropshipping කරන අයට ඉතා වැදගත් pdf කට්ටලයක් ඇත.

e- books 76 ම රු. 450/= පමණයි.......

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් සාර්කම වෙබ් අඩවි 35 කට වැඩි ප්‍රමාණයක් ගැන මේ e-books එක මගින් ඔයාට ඉගෙන ගන්න පුලුවන්. මේකෙ සම්පූර්ණයෙන්ම ආවරණය වෙන විදිහට A -Z තියෙනවා ඕනෙම වයසක කෙනෙක්ට වුනත් පහසුවෙන් තේරෙන සිංහලෙන්ම තියෙනවා. මේ සම්බන්ධව දැනුමක් නොමැති කෙනෙකුට වුවත් එය පහසුවෙන් ඉගෙන ගත හැකිය.

❤Internet Marketing & Jobs, Microsoft Office, Web Design, Programming, Graphic Design වලට අදාලා ඉතා වටිනා eBooks 76 ක
කට්ටලයක්.

ebay Dropshipping කරන අයට ඉතා වැදගත් pdf කට්ටලයක් ඇත.

සුලු මුදලක් ආයෝජනය කර ඔබගේ දැනුම වර්ධනය කරගෙන අන්තර්ජාලයේ නිධානය ගොඩගන්න.. අසීමිතව අන්තර්ජාලය හරහා උපයන්න..

රු - 450/= පමණයි.
අවශය අය inbox message එකක් දාන්න

Whatsapp - 0779780061

⭕ ✅ Best Quality ✅ Best Price✅ Island Wide Fast Delivery ✅ You Can Place An Order By Messaging To Our page✅ Cal...
17/06/2021



✅ Best Quality
✅ Best Price
✅ Island Wide Fast Delivery

✅ You Can Place An Order By Messaging To Our page

✅ Call Us
☎ 0779780061

✅ Message / Whatsapp
📱 077 9780061

✅ Visit For More Information
👉800/=

Address

Ampara
32014

Telephone

+94779780061

Website

Alerts

Be the first to know and let us send you an email when Chaina towun sri lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chaina towun sri lanka:

Share