︵𝙂 𝘾𝙧𝙖𝙛𝙩࿐

︵𝙂 𝘾𝙧𝙖𝙛𝙩࿐ ︵✰"𝙂 𝘾𝙧𝙖𝙛𝙩: 𝙒𝙝𝙚𝙧𝙚 𝙙𝙧𝙚𝙖𝙢𝙨 𝙖𝙧𝙚 𝙢𝙖𝙙𝙚 𝙤𝙛 𝙧𝙚𝙨𝙞𝙣."࿐

15/03/2025

මගේ First bulk keytag order එක තමයි මේ.Keytags 75ක් 😇 Round shape විතරක් නෙවෙයි ලමයි ඕනම item එකක Bulk orders වලට  price...
22/02/2025

මගේ First bulk keytag order එක තමයි මේ.
Keytags 75ක් 😇

Round shape විතරක් නෙවෙයි ලමයි ඕනම item එකක Bulk orders වලට price ගොඩක් අඩු වෙනෝ.

Gathering parties
Meetups
Teacher's day
Children's day
Anniversary
Wedding thank you keytags
අපෙන් ගන්න පුලුවන්.

Item link

https://wa.me/p/9269247509753529/94714002298

Photo & date add කරලා හදාගන්න උනත් පුලුවන්

Colour Logo keytags උනත් හදාගන්න පුලුවන්.
Double side design add කරනවනම් price සුට්ටක් වෙනස් වෙනෝ🙃

Catalog link

https://wa.me/c/94714002298

Hello everyone G craft page එකට ඔයාලව ආදරයෙන් පිලිගන්නවා 🥰Page එක active වෙන්නෙ අද ඉදන් උනාට business  එක පටන් අරගෙනනම් ...
20/01/2025

Hello everyone
G craft page එකට ඔයාලව ආදරයෙන් පිලිගන්නවා 🥰
Page එක active වෙන්නෙ අද ඉදන් උනාට business එක පටන් අරගෙනනම් ටිකක් කල්
(Items 100 complete කරලත් ඉවරයි 😁😌)
Resin gift items ඔයාලා කැමති විදියට අපිට කියලා customize කරගන්න පුලුවන්

📦SL post courier හරහා ලංකාවෙ ඕනෙම තැනකට ආරක්ෂිතව ඔයාගෙ order එක අපි deliver කරනවා

ඔයා අම්පාර town එක / උහන / ගොනාගොල්ල ලග කෙනෙක්නම් parcel delivery කරන්න පුලුවන් 🚶🏻‍♀️🙃

අපි ලග තියෙන items ගැන දැනගන්න පහල link එකෙන් catalogue එක බලන්න
👇👇👇👇👇👇👇

https://wa.me/c/94714002298

Address

Ampara
32000

Website

Alerts

Be the first to know and let us send you an email when ︵𝙂 𝘾𝙧𝙖𝙛𝙩࿐ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share