Royal Step Events

  • Home
  • Royal Step Events

Royal Step Events Organizing, coordinating and providing services for events, competitions, musical performances.

ඇසළ පෝය දින - දහවල් 1.00 සිටගල්ගමුව සතිපොළ අසළ දිවුල්ලෑව ග්‍රාම නිළධාරි කාර්‍යාලය ඉදිරිපිටදී....
13/07/2024

ඇසළ පෝය දින - දහවල් 1.00 සිට
ගල්ගමුව සතිපොළ අසළ දිවුල්ලෑව ග්‍රාම නිළධාරි කාර්‍යාලය ඉදිරිපිටදී....

නිවන් සුව ලැබේවා සොයුර....
27/09/2023

නිවන් සුව ලැබේවා සොයුර....

අගෝස්තු 26, 27, 28 ආණමඩුවේදී....
26/08/2023

අගෝස්තු 26, 27, 28 ආණමඩුවේදී....

22/08/2023

ආණමඩුව පුරවරයම රසාලිප්ත කරනRoyal Flavoursරාජකීය food Festival එකක අත්දැකීම ආණමඩුවටදේශීය විදේශිය ආහාරපාන රස විදින ගමන්බවු...
17/08/2023

ආණමඩුව පුරවරයම රසාලිප්ත කරන

Royal Flavours

රාජකීය food Festival එකක අත්දැකීම ආණමඩුවට

දේශීය විදේශිය ආහාරපාන රස විදින ගමන්

බවුන්සර්
වෝටපූර්
ඉලෙක්ට්‍රික් කාර්
කතුරුඔන්චිල්ලා
මෙරිගෝ රවුන්ඩ් ආදී විනෝදාත්මක අංක රැසක් සමග පවුල පිටින් විනොද වෙන්න

DJ සංගීතයට ඇති වෙනකල් නටන්න...
ඔබත් එන්න

අගෝස්තු 26,2728 දිනයන්හීදී
ආණමඩුව සතිපොල භූමියේදී

ඇතුවීම නොමිලේ...

වෙළද කුටි සඳහා විමසන්න076 44 57 640

සංවිධානය
Royal Step Events

හෙට තමයි දවස....
16/06/2023

හෙට තමයි දවස....

14/06/2023

මෙන්න ගල්ගමුවෙ අලුත්ම වැඩක්!!

Qulity Entertainment Experience එකක් ගන්න හැමදාම කුරුණෑගල යන්න.. අනුරාධපුර යන්න.. උනෙ ඉස්සර දැන් ගල්ගමුවෙන් සංගීත සංදර්ශන ඉතිහාසයෙ අලුත්ම අත්දැකීමක් විදගන්න පුලුවන් ...

DROF DJ Festival

ජූනි 17 දවල් 12.30 ට ගල්ගමුව ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයට එන ඔයාට මෙතෙක් කල් අත් නොවිදි රසයක්...අලුත්ම සංගීත අත්දැකීමක් විදගන්න අවස්ථාවක්..

බර්ගර්,ස්නැක්ස්,හොට් ඩෝග් ,සොෆ්ට් ඩ්‍රින්ක්ස් හැම දේම එක්ක

ඇති වෙනකන් නටන්න ලෑස්ති වෙලා එන්න!"

ටිකට් 500LKR / 2000LKR

ටිකට්ස් දැන් නිකුත් කරල තියෙනවා පහත තැන්වලින්...

👑 Imax computer solution
👑 Zion studio
👑 ඉස්මත්ත

ටිකට්පත් වේගයෙන් අලෙවිවන නිසා ඔබගෙ ටිකට්පත දැන්ම ලබාගන්න!!!!

සංවිධානය - Royal step Events

ජූනී 17 සෙනසුරාදා දහවල් 12.30ට 🌞 🌞🌞🌞ගල්ගමුව ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදීහැමෝම එන්න
08/06/2023

ජූනී 17 සෙනසුරාදා දහවල් 12.30ට 🌞 🌞🌞🌞
ගල්ගමුව ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී
හැමෝම එන්න

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Royal Step Events posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Shop?

Share