Wincell technology

Wincell technology ➡️Quality repair Unbeatable service 📲
(1)

08/05/2026
03/12/2025

ගංවතුරෙන් ආපදාවලින් ඔබ විපතට පත් වෙලා ඇති සමහර විට ඒ අසලම කෙනෙක් වෙන්න ඇති මෙහෙම දෙයකට මුහුණ දෙන ප්‍රථම අවස්ථාවද මේක වෙන්න ඇති
ඉතාම ගෞරවයෙන් මේ ඉල්ලීම් යෝජනා අපි අතර හුවමාරු කරගමු..෴

දැන් 70%ක් පමණ ගෙවල් සුද්ධ පවිත්‍ර කරන අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ
අපිට පුලුවන් ලේන් එකක හරි පාරක හරි තියෙන ගෙවල් ටිකේ යමක් කරන්න පුලුවන් ලොකු කුඩා ගැහැණු පිරිමි හැමෝම එකතු වෙලා උදේ ඉදලා පටන් ගත්තොත්
ගෙවල් ගොඩක් එකමුතුවෙන් පිරිසිදු කරගන්න පුලුවන් නේද
හෝස් එක ,හයි ප්‍රෙසර් ගන් එක කොසු ඉදල් තියෙන ටික share කරගන්න පුලුවන්
හයි හත්තිය තියෙන අයට බර උස්සන වැඩ ටික
current වැඩ Electronics දැනුම තියෙන අයට ඒ පැත්තෙන් හයියක් වෙන්න (safety first )

පොඩි ලමයෙක්ට උනත් ආදර්ශයක් වෙන්න එයාලත් පරිස්සම් කරගෙන එයාලෙනුත් පුංචි උදව්වක් ගන්න

කවුරුහරි තේ ටිකක් බීම ටිකක් හදලා දෙන්න.වතුර ටිකක් දෙන්න කඩයකට hardware එකකින් අඩුපාඩුවක් ගේන්න
උදව් වෙයි.
අමතක කරන්න එපා අසල්වැසියාව
මොකවත් කරගන්න බැරි අය,සමහර විට ගැහැණු විතරක් ඉන්න ගෙවල් තියනවා මේසයක් උස්සලා දාගන්න බැරි වෙච්ච අය ඇති
පිරිමි රට රැකියාවලට ගිහින් ඉන්න අය ගෙවල් තියනවා.වතුර බට කැඩිලා
කාණු හිරවෙලා කුණු එකතු වෙලා ගේට්ටු කැඩිලා
වහලවල් නෑ
දොරවල් ගහගෙන ගිහින් ඇණයක් හරි ගහලා දෙන එක තමන්ගේ පාරේ මිනිස්සුන්ට දෙන ගැම්මට වචන නෑ
ඉතින් නායකත්වය ගන්න
එකතු වෙන්න
කලින් වෙච්ච පොඩි පොඩි අමනාපකම් අමතක කරන්න
ඒ හැමදේම
Rest කරගන්න දුන්න අවස්තාවක් මෙක.
අරක කලෙ නැ මේක දුන්නෑ කියලා හිතේ වයිරය පිරිමහන්න වෙලාවක් නෙවෙයි මේ.
ඉන්දියාව පාකිස්තානය එකමුතු ගුවන් සීමා අවසරයෙන්
මොනවාද උන් නොකලේ.
මාලදිවයින ගැන කියන්න වචන නෑ.
ලෝකයම අපි එක්ක බන්.
රට ඉන්න එවුන් දුක් විදපු සල්ලි එව්වා.

රජය jvp ජෙප්පො අලි සජබෙ පොහොට්ටු කියලා මරාගන්න වෙලාවක්ද බන් මේ.

බත් පැකට් එකක් දුන්නේ නෑ බඩු මල්ලක් වෙනුවෙන්
මරාගන්න සත්තු වෙන්න එපා.

සමහර අපිට ඉන්න ගෙයක් තියනවා
මිනිස්සුන්ට ගම නෑ.ගෙදර නෑ ඉඩම තිබුන තැනවත් නෑ.
අත්හැරීම ගැන මොනවද බන් තව කතා

එකෙක් ඉතුරුවෙලා පවුල් පිටින් නාය ගිහින් පස් යට මලමිණී හොයනවා.

හම්බ කරපු සේසතම නැති උන මිනිස්සු එක්ක
බඩු බෙදන තැනක පැම්පස් පැකට් එකකට මරාගන්න හදන කොට කෝ මනුස්ස්කම්

උදව් කරන්න ආපු එවුන්ට ගහලා බෝට්ටුව ගන්න හදන සක්කිලි ගති ලැජ්ජයි මනුස්සකමට

බෙදන බෙදන ගමනක් ගානේ බඩු මලු එකතු කරන එකෙක් වෙන්න එපා.උඔට ඇතිනම් තව නැති එකෙක්ට ගන්න දෙන්න.කුම්මැහියෙක් වසලයෙක් වෙලා බඩු බෙදෙන එවුන්ටත් එපා කරවන්න එපා.වතුර බෝතලයක් වත් අපතෙ යවන්න එපා.

දකුණ ඇතුළු රටම එකිනෙකාට උදව් කරද්දී කොස්ස ඉදල සබන්කුඩු ටික හෝස් බටේ ගිනි ගානට විකුණන හාඩ්වෙයාර් එකට කඩේ මිනිහට අමතපන් කොල්ලෝ ටික

එකතුවෙයන් ලේන් එක පාරේ ගෙවල් ටික පිරිසිදු කරන්න
තරහා මරහා පැත්තට දාන්න

සතුන් සර්පයින්ටත් මේ පොලොව අයිති උන්ගෙන් පරිස්ස්ම් වෙන්න අවදානයෙන් ඉන්න

ලිස්සනවා ඒකට ගැලපෙන විදිහට සූදානම් වෙයල්ලා.

විසබීජ ජරාව ඒ නිසා අවස්‍ය් බෙහෙත් ඖෂධ බොන්න.

electricity Current පාවිච්චි කරන හැමවෙලේම පරිස්සමෙන් මේ මැරුණ ඇති අපි

බිත්ති වහලවල් කැඩිලද බලන්න

අන්තිමට මේ විපතින් ගොඩ එන්න අපි අපිටම උදව් කරගමු.මේ එකතුව මිනිස්සුන්ට අවස්‍ය්යි

බුද්දිමත්ව හැසිරෙන්න.

සොබාදහම මේ දීලා තියෙන පණිවිඩ තේරුම් ගනිල්ලා

මේ පනිවිඩය Share කරපල්ලා.

A.A.C.K.අරවින්ද..

01/12/2025
oneplus nord ce3forgotten lock and email unlocked successfully 💯 any kind of lock in your smart mobile devices cantact u...
27/11/2025

oneplus nord ce3

forgotten lock and email

unlocked successfully 💯

any kind of lock in your smart mobile devices cantact us 0740185425/0112992233
10am to 9pm at Wincell technology in Angoda junction (awissawella road)

Hp 11th gen laptopfan error faultcooling fan not working properly with Required RPM.successfully repair 1000%
26/11/2025

Hp 11th gen laptop

fan error fault
cooling fan not working properly with Required RPM.

successfully repair 1000%

samsung A14 5g power comp- re install
26/11/2025

samsung A14 5g power comp- re install

උසස් මාදිළිවල ජංගම දුරකථන ලබා ගැනීම දැන් ඉතා පහසුයි.පහසු ගෙවීමේ ක්‍රමයටඅවශ්‍ය වන්නේ ජාතික හැදුනුම්පත පමණයි...👇Wincell Te...
04/09/2025

උසස් මාදිළිවල ජංගම දුරකථන ලබා ගැනීම දැන් ඉතා පහසුයි.
පහසු ගෙවීමේ ක්‍රමයට
අවශ්‍ය වන්නේ ජාතික හැදුනුම්පත පමණයි...👇

Wincell Technology
No 262/b/3
Awissawella road
Angoda
(Angoda junction)

Cantact us 0112992233 / 0714998808

Samsung Galaxy Z Flip 5G8/256 GBNo any errorsRosa gold colorRs.65000/-
04/07/2025

Samsung Galaxy Z Flip 5G
8/256 GB
No any errors
Rosa gold color
Rs.65000/-

BUNSEY 20000mAh Power Bank30W fully compitable protocols06 months warranty availableBlack and white colorsRecommended 07...
04/07/2025

BUNSEY 20000mAh Power Bank

30W fully compitable protocols

06 months warranty available

Black and white colors

Recommended

0714998808 whatsapp/voice
0112992233

Address

262, Awissawella Road
Angoda
10620

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00

Telephone

+94740185425

Website

Alerts

Be the first to know and let us send you an email when Wincell technology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wincell technology:

Share