Mira

Mira Hand Made Crafts Made With Love �

23/06/2026

ඔන්න කාලෙකට පස්සෙ ගෙනාවා අලුත් බෑග් ටිකක්.... design එක embroidery කරලා තියෙන්නේ.. මැටීරියල් එක කොට්න්, ලයිනින් කරලා තිය...
23/05/2026

ඔන්න කාලෙකට පස්සෙ ගෙනාවා අලුත් බෑග් ටිකක්....

design එක embroidery කරලා තියෙන්නේ..

මැටීරියල් එක කොට්න්, ලයිනින් කරලා තියෙන්නේ.
සිපර් එකක් දාලා තියෙනවා...

විස්තර දැනගන්න ඕන අය whatsapp මැසේජ් එකක් දාන්න...

COD ❌
පෝස්ට් එකේ තමයි එවන්නේ....

❤️❤️❤️❤️❤️❤️



*පේජ් එකත් ෆලෝ කරගෙන යන්න අමතක කරන්න එපා*

14/04/2023
ඔන්න ඔයාලා හැමෝම හොයා හොයා හිටපු බෑග් එකක් තමයි මේ hobo bag එක ....සයිස් එක 15"x13” පටිය  31 දිගයි දැනට අමු රෙද්දෙන් සහ ...
22/03/2023

ඔන්න ඔයාලා හැමෝම හොයා හොයා හිටපු බෑග් එකක් තමයි මේ hobo bag එක ....

සයිස් එක 15"x13” පටිය 31 දිගයි

දැනට අමු රෙද්දෙන් සහ කළු පාට රෙද්දෙන් ගන්න පුළුවන් . ඕනෑම පාටකින් කරගන්නත් පුළුවන්

*අවම ඇනවුම් ප්‍රමාණය බෑග් 10ක්*

📬*එවන්නේ තැපෑලෙන් . ගාස්තු වෙනම ගෙවන්න ඕන.*

💸*බැංකු තැන්පතු / බැංකු හුවමාරු විතරයි*

ඕන අය පේජ් එකට හරි වට්ස් ඇප් එකට හරි මැසේජ් එකක් දාන්න

Whats app
https://wa.me/message/QVR2KQT4QVPIA1

Page
Crafts Made by Mira

♥️♥️♥️♥️

New arrivals 💛tassel provided by saumya craft worldthank you so much nangi for this lovely tassel
31/01/2023

New arrivals 💛

tassel provided by saumya craft world

thank you so much nangi for this lovely tassel

15/01/2023

coming soon ♥️♥️♥️

10/01/2023

2023/01/11 දින සිට මෝස්‌තර නොමැති බෑග් සහ පර්ස් සඳහා ඇනවුම් භාර ගැනීම තාවකාලිකව නවත්වන බව කරුණාවෙන් දැන්වා සිටිමි ......
♥️

Address

Kohilawaththe, Angoda
Angoda
10620

Telephone

+94778238558

Website

Alerts

Be the first to know and let us send you an email when Mira posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mira:

Shortcuts

Share