Beemers Motor World

Beemers Motor World Dealers in Genuine and OEM BMW and Other European Motor Spare Parts and Equipment. Also deal with Lubricants, additives and other genuine and OEM products

BMW owners welcome to us 🙌 | Engine Repairings | | Hybrid Battery Repairings || Electric faults Fixing | | Full car serv...
24/09/2024

BMW owners welcome to us 🙌

| Engine Repairings |
| Hybrid Battery Repairings |
| Electric faults Fixing |
| Full car service through the scaning method |
| Brake pads, Oil filters, Air filters, Cabin filters,Rack ends.....etc replacements
| Genuine spareparts & OEM (aftermarket) parts are also available in our stores.

✨WE TAKECARE OF YOUR VEHICLE✨

**Location - Eksath Mawatha, Halgahadeniya Rd, Angoda.
**Contact - Mr.Aruna Jayawardana : 0777 411 210

bmw Headlight refurbish project with new look
15/07/2024

bmw Headlight refurbish project with new look

Castrol Edge Professional 5W-30 LL01 fluid Titanium Technology Advance Full Synthetic Engine oil for Bmw  Petrol and Die...
13/04/2024

Castrol Edge Professional 5W-30 LL01 fluid Titanium Technology Advance Full Synthetic Engine oil for Bmw Petrol and Diesel engines
Contact 0777130222

04/08/2021
Bmw spare parts for f10
29/01/2021

Bmw spare parts for f10

Mini cooper engine mount replaced,broken engine mount get vibrations and driving noise when entering gears
28/01/2021

Mini cooper engine mount replaced,broken engine mount get vibrations and driving noise when entering gears

28/01/2021
Bmw e84 timming chain issue , replacing modified guide rails, timming chains , wheels and adjesters , well experienced t...
28/01/2021

Bmw e84 timming chain issue , replacing modified guide rails, timming chains , wheels and adjesters , well experienced technical team work by berlin motor world

10/01/2021

කස්ටමර් කෙනෙක් ඇවිත් ඇහුවා සර්විස් එකට කීයද කියලා මම 3500යි කිව්වා.

කස්ටමර් - මේ පොඩි සර්විස් එකක් කරන්න එච්චර ගන්නවද 🤓
මම - එහෙනම් ඔයාගේ ගාන කියලා ඉන්නකො 😌
කස්ටමර් - වැඩිම උනොත් 2500 ක් ගන්න මල්ලි, පොඩි වැඩක්නෙ 🤨
මම කිව්වා '' අපරාදේ මට 3500 ක් මට දෙන වෙලාවේ ඒ වැඩේ ඔයාටම කරගන්න පුළුන් නේ'' කියල
කස්ටමර් - '' ඒත් මං ඔය මැකෑනික් වැඩ දන්නැනේ මල්ලි''
මම - හරි 2500 ක් මට දෙන්න. මං උගන්නන්නම්, ඔයාට 1000ක් ම ඉතිරි වෙනවනේ අයියේ, ඊලග පාර ඕන උනාම ඔයාට තනියම සර්විස් කරගන්න පුළුවන්
කස්ටමර් - 'ම්...ඒක නම් හොද අදහස මල්ලි'
මම - හැබැයි අයියෙ තවදෙයක් මම ඔයාට උගන්වන්නම්, ඊට කලින් ඔයා ටූල්ස්,ස්ප්‍රේ වර්ග,ඔයිල් වර්ග,එහෙම ලෑස්ති කරගන්න ඕනේ
කස්ටමර් - " ඇ.....මල්ලි මං කොහොමද ඉතිං මේ හදිස්සියේ ඕවා හොයා ගන්නෙ....අනික මේ එක සර්විස් එකක් කරගන්න වැඩේට විතරක් මේවා අරගන්න පුළුවන් යැ?"
මම - " හරි....මට තව 300 ක් දෙන්න, මං මගේ ටූල්ස් සහ කලමනා ටික දෙන්නම් අයියට එක දවසකට...වැඩේ කරගෙන දෙන්න
කස්ටමර් - "හරි මල්ලි...ඒක හොදයි,
මම - අයිය සදුදා උදේ වරුවේ එන්න, දෙන්න පුළුවන් ටූල්ස් ටික...මං එදාට free.
කස්ටමර් - අපො මල්ලි...සදුදා මං වැඩට යන්න එපැයි....මට ඉරිදා විතරයි පුළුවන්
මම - එහෙනම් කරන්න දෙයක් නැ අයියෙ...අනිත් දවස් වලට කරන්න මට වැඩ වගයක් ඇවිල්ලා තියෙන්නෙ
කස්ටමර් - ඒකත් එහෙමද? ඒ කියන්නෙ එහෙනම් ඉතිං මට මේකටම නිවාඩුවක් දාන්න වෙනව, වැඩේ කරගන්න
මම - අනික අයියෙ මේ වැඩේ ඔයාම කරන්න යද්දි තව තව පොඩි වියදම් ටිකකුත් යනව 😁
කස්ටමර් - මොකක්....ඒ මොනවද? 🤔
මම - ඇයි අයියෙ කරන්ට් බිල්?මහන්සිය, භූමිතෙල් වලට එහෙම 😅

😌🥺🧐
" ආපෝ මල්ලි...මේ පොඩි වැඩේ කරගන්න මම මගේ කාලයයි සල්ලීයි දෙකම නාස්ති කරගන්න එපැයි....මේ වැඩේට ඕන දේවල් ඔයාටම තියෙන එකේ ඔයාට පුළුවන් නේද මල්ලි මට මේ වැඩේ කරලා දෙන්න?.....මම ම කරගන්න ගියා නම් මේක කෙරන්නෙ නැ මල්ලි.....3500 ක් දීලා ඔයාටම කියල කරගන්න ඒක ලේසී"

-------------------------------------------------------------------

විශේෂයෙන් කාර්මික කටයුත්තකදි ඔයාලා මේ මුදල් වියදම් කරන්නෙ නිකන්ම නිකං මජං අතගානවට විතරක් ම නෙමි, අදාල වැඩේ ගැන technician ට තියෙන,

දැනුමට
අත්දැකීම් වලට
එයා මහන්සිවෙලා ඉගෙනගත්ත දේවල් වලට,
කැප කරන වේලාවට,
ලබා දෙන සේවයට,
අදාල වැඩේට පාවිච්චි වෙන උපකරණ වලට,
අදාල දවසට අදාල වෙලාවට වැඩෙ කරල දෙනවට,
කාර්යක්ෂමතාවයට,
ඔහුගේ කැපවීමට,
ඒ වගේම වගකීමක් අරගෙන හරියට වැඩේ කරනවට.

කාටවත්ම බැ technician කෙනෙක් කරන සේවාව දිහා ඔහේ නිකං බලලා ඒක ගණන් අඩුවෙන් ගන්න ඕන වැඩක්ද නැද්ද කියන එක කලින්ම තීරණය කරන්න. මොකද client කෙනෙක් විදියට ඔයා දකින ගානට වඩා වැඩි ගාණක් අනිවාර්යෙන්ම වියදම් වෙනව මේ කරන mechanic වැඩකදි.

මේක මම ලිව්ව දෙයක් නෙමි, ඒත් මං මේක share කරනව, mechanic ලාට වගේම අනික් වැඩ කරන හැම කෙනාටම support එකක් විදියට.
ජය වේවා.

🙏🏻. Copywrited

new stock of Bmw Genuine and replacement parts arrived,please call for reservations of your bmw parts , repairs and serv...
08/01/2021

new stock of Bmw Genuine and replacement parts arrived,
please call for reservations of your bmw parts , repairs and servicing by most experienced teamwork from
Berlin Motor World 0777411210

Address

675/B Elhena Road
Angoda
10600

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 17:00

Telephone

+94777411210

Website

Alerts

Be the first to know and let us send you an email when Beemers Motor World posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Beemers Motor World:

Share