DP Mobile

Directions

DP Mobile ----- DP Mobile and sound � -----

All mobile phone and sound solution �

0777679883 / 0775359883
(1)

23/10/2026

HARMONiQ Vibe Tower 120 Party Speaker Sound Test එක මෙන්න! 🎵✨



HARMONiQ VibeTower 120, HARMONiQ Vibe Tower 120, HARMONiQ VibeTower 120 Sri Lanka, HARMONiQ Vibe Tower 120 Sound Test, HARMONiQ Speaker Review, Harmonic Vibe Tower 120, DP Mobile and Sound, Party Speaker Sri Lanka, Bluetooth Speaker Sri Lanka, Audio Review Sri Lanka

20/10/2026

JBL වලට හැංගෙන්න වෙයිද? SODLK S1615 Pro 500W බේස් සවුන්ඩ් ටෙස්ට් (Sinhala)

🔥 JBL Boombox 3 පරද්දපු අලුත්ම බේස් රාජයා - SODLK S1615 Pro Sound Test! 🔥
ලංකාවේ සවුන්ඩ් ලෝලීන් ගොඩක් දෙනෙක් බලාගෙන හිටපු සංසන්දනය අද අපි ගෙනාවා. JBL Boombox 3 එකට වඩා වැඩි වොට් ප්‍රමාණයකුත්, බේස් සවුන්ඩ් පවර් එකකුත් අයිති කරගත්තු SODLK S1615 Pro ස්පීකරය සැබැවින්ම කොච්චර වටිනවද කියලා අද අපි මේ වීඩියෝ එකෙන් කියන්න බලාපොරොත්තු වෙනවා.

මෙම වීඩියෝවෙන් ඔබට දැනගන්න පුළුවන්:
✅ SODLK S1615 Pro සැබෑ ශබ්ද සහ බේස් (Sound and bass )
✅ නිවැරදි වොට් ප්‍රමාණය
✅ එළිමහන් සහ ගෘහස්ථ භාවිතයට ගැලපෙනවද? සහ තවත් ගොඩක් දේවල් ?

වීඩියෝ එක සම්පූර්ණයෙන්ම නරඹලා ඔබේ අදහසත් පහළින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා!
වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් යාළුවන්ටත් බලන්න Share කරන්න.

⁠ ⁠ ⁠ ⁠ ⁠
⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠

13/10/2026

Hopestar Party 130 Ultra | 450W පවර් එකක් කියන්නේ ඇත්තක්ද? 🔊🔥

450W පවර් එකක් තියෙන සුපිරිම Party Box එකක්! 🔊🔥

මෙන්න Hopestar Party 130 Ultra ස්පීකර් එකේ Quick Look එක! මේකේ Bass, Sound Quality සහ 450W Power එක ගැන සම්පූර්ණ Review වීඩියෝ එක ළඟදීම අපේ page එකෙන් බලන්න පුළුවන්.

👉 Full Video එක මුලින්ම බලන්න page එක follow කරලා තියාගන්න!
👉 ඔබේ අදහස පල්ලෙහායින් Comment කරන්න!

⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠

09/10/2026

🔥 ගමක්ම හොලවන්න පුළුවන් දැවැන්ත සවුන්ඩ් අත්දැකීමක්! 🔥

ඔබ කවදා හෝ දැක තිබෙනවාද අඩි 5හක් 6ක් තරම් උස, මාරම පවර් එකක් තියෙන පාටි බොක්ස් එකක්? මෙන්න ගෙනාවා ලංකාවේ අපේ කඩේට ආපු අලුත්ම සහ ලොකුම මාදිලිය - BTS 2272 Karaoke Party Box එක! 🔊

🔹 විශේෂතා:

1. අඩි 6කට ආසන්න දැවැන්ත උස සහ ආකර්ෂණීය පෙනුම.

2. ගමක්ම දෙවනත් කරන පට්ටම බේස් සහ පැහැදිලි සවුන්ඩ් පවර් එකක්.

3. කරෝකේ (Karaoke) කිරීමට සහ ඕනෑම පාටි එකකට කියාපු බාණ්ඩයකි.

සම්පූර්ණ වීඩියෝ එක නරඹා මේ යෝධයාගේ සැබෑ පවර් එක කොහොමද කියලා ඔබම බලාගන්න! වැඩි විස්තර සඳහා දැන්ම අපගේ page හෝ youtube chanal වෙත පිවිසෙන්න හෝ අපගේ වෙළඳසැලට පැමිණෙන්න.

📍 ස්ථානය: DP Mobile and sound, අංගොඩ හන්දිය, අවිස්සාවේල්ල පාර, අංගොඩ.
📞 විමසීම්: අපගේ පිටුව හරහා හෝ කෙලින්ම කතා කරන්න. (0777679883 )

⁠

05/10/2026

අඩි 10ක් උසට පේන Sodlk SK01 බෆල් එක 😱🔊

01/10/2026

අඩි 6ක් උස, අඟල් 8 ක වූෆර් 4කින් සමන්විත අති දැවැන්ත BTS 2271 Party Box එකේ සම්පූර්ණ විස්තරය සහ සවුන්ඩ් ටෙස්ට් එක අද අපි ඔයාලට ගෙනාවා!

අඩි 6ක් උස, අඟල් 8 ක වූෆර් 4කින් සමන්විත අති දැවැන්ත BTS 2271 Party Box එකේ සම්පූර්ණ විස්තරය සහ සවුන්ඩ් ටෙස්ට් එක අද අපි ඔයාලට ගෙනාවා!

🛒 මිලදී ගැනීමට හෝ වැඩි විස්තර දැනගැනීමට අපගේ පිටුවට Message එකක් එවන්න.

📍 DP Mobile and Sound - අංගොඩ හන්දිය, අවිස්සාවේල්ල පාර, කොළඹ.

☎️ වැඩි විස්තර සඳහා අමතන්න / WhatsApp කරන්න.
077 767 9883

26/09/2026

BTS 2271 Bluetooth Speaker එකේ ඇත්තම තත්වේ මොකක්ද? Full Video ළඟදීම! 🎧🔥

22/09/2026

අඟල් 18ක යෝධ Woofer එකක් එක්ක පිස්සු හැදෙන Sound! | Meirende MR-1820 Full Review

🔥 ගෙදර පාටියට හරි, Outdoor Event එකකට හරි එකෙන්ම හරියන යෝධ Sound එකක් හොයනවාද? 🔥

මෙන්න අඟල් 18ක ලොකු Woofer එකක් එක්ක එන Meirende MR-1820 Professional Battery Speaker එක! 🔊💥

මෙන්න මේකේ තියෙන විශේෂතා:
✅ 18" Huge Woofer & Tweeter (500W Output Power)
✅ සින්දු කියන්න ඕන විදිහට Mic & Sound Adjust කරගන්න පුළුවන් පිස්සු හැදෙන Control Panel එකක්
✅ Wireless Mics 2ක් සහ Remote Control එකක්
✅ TWS / Bluetooth / USB / SD Card / FM Radio / Guitar Input Support
✅ RGB Disco Lighting System
✅ පහසුවෙන් ගෙනියන්න පුළුවන් Trolley Design එක සහ Long-lasting Battery එක

මිල ගණන් සහ වැඩිදුර තොරතුරු දැනගැනීමට දැන්ම කතා කරන්න:
📞 Call / WhatsApp: 0777679883
📍 DP Mobile and Sounds - 263/3 B, Avissawella Road, Angoda



⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠

Address

163/B Awissawella Road
Angoda
10620

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 10:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when DP Mobile posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share