POOJA ප්‍රමිතියකින් යුතු පූජා භාණ්ඩ අපට හැකි උපරිම සාධාරණ මිළ ගණන් යටතේ ඔබ වෙත ලබා දීමට කැප වෙමු Offerings

30/10/2020
15/10/2020

අපගේ හිතවත් පාරිභෝගික භවතුනි.

01.ඉතාම කෙට් කාලයක් තුළ පූජා භාණ්ඩ අලෙවි කිරීමේ ව්‍යාපාරය,අද වන විට බොහෝ පාරිභෝගික සහෘදයන්ගේ විශ්වාසය දිනා ඇති බව සතුටින් දැනුම් දෙමු.

02.සිංහල බෞද්ධ ව්‍යාපාරයක් ලෙස අප බෞද්ධ ජනතාවගේ පූජා භාණ්ඩ අවශ්‍යතා සාධාරණ මිළ ගණන් යටතේ විශ්වසනීය සේවයද සමගින් ලබා දීම,අද වන විට මෙම ව්‍යාපාරයම කරන බොහෝ ව්‍යාපාරිකයන්ගේ උදහසට හේතු වී ඇති බවද සිහිපත් කරමු.

03.දීර්ඝ කාලයක අධ්‍යයනයෙන් පසු මෙම ව්‍යාපාරය ආරම්භ කළ අප සැමදා පාරිභෝගික භවතුන්ගේ සාධාරණ යෝජනා,චෝදනා හා විවේචන අගය කොට සළකන අතර එය අපගේ ව්‍යාපාරයේ ගුණාත්මක බව උදෙසා බෙහෙවින් ඉවහල් වන බව ඉඳුරා ප්‍රකාශ කරමු.

04.ඔබ කවුද යන්නට වඩා ඔබ ඉදිරිපත් කරන අදහස අප විමර්ශනය කරන අතර අපගේ අඩුපාඩු සකස් කර ගැනීමටද යුහුසුළුව බලා සිටින අතර සිංහල බෞද්යන් සේ ශික්ෂණයකින් යුතුව සමාජ මාධ්‍ය තුළ ඔබගේ අදහස් දැක්වීම කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

05."පූජා" යනු තවත් සිංහල බෞද්ධ ව්‍යාපාරයක සාඩම්බර හිමිකරුවන් බව අප නැවත නැවතත් සපථ කරන්නේ එය අපගේ ව්‍යාපාරයේ අරමුණ තවදුරටත් පැහැදිලි කරනු පිණිසය.

06.නීතිගරුක සමාජයක පුරැසියන් ලෙස අප තවෙකකුගේ ව්‍යාපාරයට දොස් නගනු නෙුවට අපගේ ව්‍යාපාරය සාධාරණව හා විශ්වසනීයව පවත්වාගෙන යාමට කටයුතු කරන අතර අවම ව්‍යාපාරික සදාචාරයවත් නොමැති කූඨ ව්‍යාපාරිකයන්ට අප කිසි දින බිය නොවන්නේ බහුතර යහපත් පාරිගෝගික පිරිසක් අප වටා සිටින බව අප ආඩම්බරයෙන් දන්වා සිටිමු.

අපි "පූජා" කණ්ඩායම.

http://pooja.lkඑළඹෙන දීර්ඝ නිවාඩු දිනයන්හි අනුරාධපුර පුණ්‍ය භූමියට පැමිණෙන පිංවත් ඔබට....01. ඔබගේ සිතැඟි පරිදි පූජා කිරී...
30/09/2020

http://pooja.lk
එළඹෙන දීර්ඝ නිවාඩු දිනයන්හි අනුරාධපුර පුණ්‍ය භූමියට පැමිණෙන පිංවත් ඔබට....
01. ඔබගේ සිතැඟි පරිදි පූජා කිරීමට අවශ්‍ය සියළු පුජා භාණ්ඩ සාදාරණ මිළට.
02. පූජා භූමිය සහ අනුරාධපුර නගර සීමාව තුළ ප්‍රවාහනය.
03. විශ්වාසවන්ත සේවාව සමගින් ඇනවුම් කරන්න
04. පුජා භාණ්ඩ පිළිබඳ විස්තර සහ මිල ගණන් අන්තර්ජාලය හරහා ලබා ගැනීමේ පහසුකම (http://pooja.lk).
දැන්ම ඔබගේ පූජාභාණ්ඩ වෙන්කරවා ගැනීමට අමතන්න (0713 045 593).

http://pooja.lkඑළඹෙන දීර්ඝ නිවාඩු දිනයන්හි අනුරාධපුර පුණ්‍ය භූමියට පැමිණෙන පිංවත් ඔබට....01. ඔබගේ සිතැඟි පරිදි පූජා කිරී...
30/09/2020

http://pooja.lk
එළඹෙන දීර්ඝ නිවාඩු දිනයන්හි අනුරාධපුර පුණ්‍ය භූමියට පැමිණෙන පිංවත් ඔබට....
01. ඔබගේ සිතැඟි පරිදි පූජා කිරීමට අවශ්‍ය සියළු පුජා භාණ්ඩ සාදාරණ මිළට.
02. පූජා භූමිය සහ අනුරාධපුර නගර සීමාව තුළ ප්‍රවාහනය.
03. විශ්වාසවන්ත සේවාව සමගින් ඇනවුම් කරන්න
04. පුජා භාණ්ඩ පිළිබඳ විස්තර සහ මිල ගණන් අන්තර්ජාලය හරහා ලබා ගැනීමේ පහසුකම (http://pooja.lk).
දැන්ම ඔබගේ පූජාභාණ්ඩ වෙන්කරවා ගැනීමට අමතන්න (0713 045 593).

http://pooja.lkඅට පිරිකර පූජාව :-බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා අනුදැන වදාළ පිරිකර අටක් අට පිරිකර ...
27/09/2020

http://pooja.lk
අට පිරිකර පූජාව :-
බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා අනුදැන වදාළ පිරිකර අටක් අට පිරිකර නමින් හඳුන්වනු ලැබේ.
තිචීවරං ච පත්තෝච - වාසී සුචීව බන්ධනං
පරිස්සාවන අට්ඨෙතෙ - යුත් යෝගස්ස භික්ඛුනො” යෝගාචර භික්ෂු නමකට උපකාරවන පිරිකර අට මෙයින් කියවේ. ඒවා නම්
01. දෙපට සිවුර (සංඝාටිය)
02.තනිපට සිවුර (උත්තරා සංඝ)
03.අඳනය (අන්තර වාසිකය)
04.පටිය (කාය බන්ධනය)
05. පාත්‍රය (පත්ත)
06.කඩ කැත්ත (දැලිපිහිය – වාසී)
07. ඉඳීකටුව (සුචි)
08.පෙරහන් කඩ (පරිස්සාවන) යනු ඒ පිරිකර අට වේ.

Address

Anuradhapura Town

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94713045593

Alerts

Be the first to know and let us send you an email when POOJA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share