DIYON we are an online store.A new level of online
shopping. we want to you to have the best shopping exp

✨ for sale👉used - good👉contact - 0776401304
27/05/2026

✨ for sale
👉used - good
👉contact - 0776401304

Happy Valentine Day ❤️❤️❤️
14/02/2026

Happy Valentine Day ❤️❤️❤️

Hi gys....ඔයාගෙ එයාට ලස්සන teddy bear කෙනෙක් තෑගි දෙමුද?✨️ඔබට අවශ්‍ය ප්‍රමාණයෙන් teddy bear design & colours තෝරල ගන්න ප...
09/02/2026

Hi gys....ඔයාගෙ එයාට ලස්සන teddy bear කෙනෙක් තෑගි දෙමුද?

✨️ඔබට අවශ්‍ය ප්‍රමාණයෙන් teddy bear design & colours තෝරල ගන්න පුලුවන්...

එහෙනම් ඔන්න වැලන්ටයින් වලට තව වැඩි කාලයක් නෑ ලමයෝ
අදම ඕඩර් එක ok කරලා
වැලන්ටයින් එක දැම්ම තියාම ලස්සන
කර ගන්න

ලග ළඟම එන valentine🌹🌹 එකට ඔයාගෙ ආදරනීයම කෙනාට තෑගි දෙන්න 🎁ලස්සනම ලස්සන gift box එකක් අපෙන් හදාගන්න පුලුවන්...

✨️ ඔබට අවශ්‍ය විදියට customize කරගන්න පුලුවන්

මොන තරම් දුරක හිටියත් ඔයාලගේ ආදරණීය තෑගි යවන්න අපිට පුලුවන්. 😌
ලන්කාවේ ඕනේම තැනකට ඩ්ලිවරි කරන්වා

🔴 birthday gift
🔴 valentine gift
🔴 Anniversary gift
🔴 specialy days gift

එහෙනම් හිත හිත ඉන්න එපා... හොදම තැනින් ලස්සනට ඔයාගේ වැඩෙත් කර ගන්න😀

✨️ ඉක්මන් කරන්න ඔයාගෙ ඇනව්ම දැන්ම අපිට බාරදෙන්න

👉පහත whatsapp button එක click කරන්න

ලග ළඟම එන valentine day 🌹 එකට ඔයාගෙ ආදරනීයන්ට තෑගි දෙන්න  ලස්සනම ලස්සන gift box එකක් හදා ගමුද🎁🎁වචන වලට කියාගන්න බැරි ආදර...
28/01/2026

ලග ළඟම එන valentine day 🌹 එකට ඔයාගෙ ආදරනීයන්ට තෑගි දෙන්න ලස්සනම ලස්සන gift box එකක් හදා ගමුද🎁🎁

වචන වලට කියාගන්න බැරි ආදරේ, පොඩි gift එකකින් ලස්සනට කියන්න පුළුවන් නම්? 🥺💝
ඔයාගේ හිතට වැඩිම වටිනාකම තියෙන special person ට, මතකයේ දිගටම රැඳෙන්න පුළුවන් gift එකක් දෙන්න මේ Valentine එක perfect time එකයි 🌹✨️

✨️ ඔයාට කැමති price එකකට box එක හදා ගන්න පුලුවන්

✨️කැමති විදියට customize කරගන්නත් පුලුවන්

✨️valentine එකට විතරක් නෙවේ
🎁 birthday gift
🎁 anniversary gift
✨️ඔයාට ඕනම gift එකක් අපෙන් හදාගන්න පුලුවන්

ඔයාගෙ එයාට ලස්සනම ලස්සන gift🎁 එකක් තෑගි කරන්න අදම oder එක දාන්න.😊🌹

👉 ඔයාගෙ ආදරණීය අය අනුරාධපුර අවටනම් surprise gift එකක් විදියට එයා ළඟටම ගිහින් දෙන්නත් පුලුවන්
👉 delivery free..
👉 cash on delivery available
👉 cash deposit කරන්නත් පුලුවන්
👉 whatsapp button එක click කරන්න.

Hi gys..... oder now✨️ලග ළඟම එන වැලන්ටයින් එකට ඔයාගෙ ආදරනීයන්ට තෑගි දෙන්න🙋‍♀️ ලස්සනම ලස්සන flower bouquets🌹🌹 අපෙන් මිලදී...
27/01/2026

Hi gys..... oder now

✨️ලග ළඟම එන වැලන්ටයින් එකට ඔයාගෙ ආදරනීයන්ට තෑගි දෙන්න🙋‍♀️ ලස්සනම ලස්සන flower bouquets🌹🌹 අපෙන් මිලදී ගන්න පුලුවන්

✨️flower bouquet එක සමග ඔබට අවශ්‍ය ඕනම විදියකට gift box එකක් අපෙන් හදා ගන්න පුලුවන්

✨cash on delivery available

✨️ පහත wattsapp botton එක click කරන්න

ඔයාගේ shop එක ගෙදර ලස්සනට සරසගන්න මල් වැල් පාට 5කින්ම ගෙනාවා.මල් වැල් 5යි,කොළ වැල් 2යි මේ සේරම රැපියල් 1490/කට.කැමති පාට...
16/01/2026

ඔයාගේ shop එක ගෙදර ලස්සනට සරසගන්න මල් වැල් පාට 5කින්ම ගෙනාවා.
මල් වැල් 5යි,කොළ වැල් 2යි මේ සේරම රැපියල් 1490/කට.කැමති පාටින් තෝරගන්න පුලුවන්.තොග සීමිත බැවින් ඉක්මන් කරන්න.
දැන්ම Whatsapp msg එකක් දාන්න.

✨️දවස පුරාම සුවඳට ඉන්න original fogg ගන්න.👉Rs : 1290/=👉Cash on delivery available👉oder කිරීමට පහත watts app button එක ක්...
09/01/2026

✨️දවස පුරාම සුවඳට ඉන්න original fogg ගන්න.

👉Rs : 1290/=

👉Cash on delivery available

👉oder කිරීමට පහත watts app button එක ක්ලික් කරන්න

💇‍♀️✨ Nova 2in1 Hair Iron with Curl Machine ✨Straight + Curls — එකම උපාංගයකින්! 🔥ඔබට අවශ්‍ය විලාසිතාව මොනවද?✔️ Smooth st...
08/01/2026

💇‍♀️✨ Nova 2in1 Hair Iron with Curl Machine ✨
Straight + Curls — එකම උපාංගයකින්! 🔥

ඔබට අවශ්‍ය විලාසිතාව මොනවද?
✔️ Smooth straight hair
✔️ Natural curls
දැන් දෙකම Nova 2in1 Hair Iron එකෙන් පහසුවෙන්!

🌟 Features
🔹 Hair Straight කරන්න
🔹 Beautiful curls හදන්න
🔹 Use කරන්න ලේසි
🔹 Compact & Travel friendly

🚛 දිවයින පුරා Delivery Available
💯 භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න පුළුවන්

📩 Order කිරීමට WhatsApp message එකක් එවන්න

Merry Christmas 🎅🎅🎅"May the true spirit of Christmas shine in your heart and light your path."🎄🎄🎄-DIYON TEAM-
25/12/2025

Merry Christmas 🎅🎅🎅
"May the true spirit of Christmas shine in your heart and light your path."🎄🎄🎄

-DIYON TEAM-

07/11/2025


Dancing Doll💃🏻

Address

Anuradhapura Town

Website

Alerts

Be the first to know and let us send you an email when DIYON posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share