Blooms Flower Studio

Blooms Flower Studio Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Blooms Flower Studio, Florist, 382/1, Maithreepala Senanayake Mw, Anuradhapura Town.

Blooms Flower Studio – Bringing beauty to life with fresh, elegant blooms!

🥀 Flower Bouquets for all occasions
🥀 Event Decorations with a touch of elegance
🥀 Fresh Flowers – wholesale & retail

DM us to order or visit us today! 💐

15/06/2026

ඔබේ සිනහව තමයි අපේ සාර්ථකත්වය! 😊🌸

තවත් Happy Customer කෙනෙක් ❤️

📍 Blooms Flower Studio – Anuradhapura
📞 071 782 2545

14/06/2026

💐👰 “ජීවිතයේ ලස්සනම දවසට ලස්සනම මල් පොකුරක්…”

ආදරයෙන් පිරුණු මංගල මොහොතට ඔබේ සිහින Bridal Bouquet එක අපෙන්. 🌸✨

ඔබේ විවාහ දිනය තවත් අමතක නොවන එකක් කරන්න,
📍 Blooms Flower Studio – Anuradhapura
📞 071 782 2545

Happy customers....❤️😊💐 අපගේ සතුට ඔබගේ සිනහවයි!තවත් එක් සතුටුදායක පාරිභෝගිකයන්ගේ ආදරණීය ප්‍රතිචාරයන්...❤️ඔබගේ විශේෂ අවස්...
11/06/2026

Happy customers....❤️😊💐 අපගේ සතුට ඔබගේ සිනහවයි!

තවත් එක් සතුටුදායක පාරිභෝගිකයන්ගේ ආදරණීය ප්‍රතිචාරයන්...❤️

ඔබගේ විශේෂ අවස්ථා තවත් ලස්සන කරන්න අපව තෝරාගැනීම ගැන ස්තූතියි. 🌸✨

ඔබගේ ආදරය සහ විශ්වාසය තමයි අපේ ශක්තිය. 🙏

📍 Blooms Flower Studio – Anuradhapura
📞 071 782 2545

10/06/2026

🌸💐 මල් කියන්නේ වචනවලින් කියාගන්න බැරි හැඟීම් වල භාෂාව… ❤️

Blooms Flower Studio
Anuradhapura
0717822545

❤️ @ @ @ @

27/05/2026

🌸 ලස්සන මල් පොකුරක් කියන්නේ ආදරය, සතුට සහ මතකයන් තවත් ලස්සන කරන පුංචි තෑග්ගක් 💐

ඔයාටත් Birthday, Anniversary, Graduation, Wedding, Surprise Gift එකකට හෝ Special Day එකකට ලස්සනම ලස්සන flower bouquet එකක් හදාගන්න ඕනේ නම්, එන්න Blooms Flower Studio Anuradhapura වෙත.

Blooms Flower Studio – Anuradhapura
📲 WhatsApp කරන්න / Call කරන්න අදම

19/05/2026

🌹 “ලස්සන මනාලියකට රතු රෝස කියන්නේ crown එකක් වගේ.”

0717822545

19/05/2026

බලන්නකෝ එයාගේ ලස්සන 🥹🫢

අම්මාවරුන්ගේ දිනයදා......🥰🥰🌹🌷🌸Blooms Flower Studio Anuradhapura0717822545
13/05/2026

අම්මාවරුන්ගේ දිනයදා......🥰🥰🌹🌷🌸

Blooms Flower Studio
Anuradhapura
0717822545

29/04/2026

අනුරාධපුර අවට ඔයාලටත් මේ වගේ ලස්සන මල් එකක් හදා ගන්න ඔනේ නම් ඔයාලා එන්න ඔනේම තැන Blooms Flower Studio Anuradhapura
0717822545

❤️

28/02/2026

🌸 ආදරේ භාෂාව… මල් 💕

හිතේ තියෙන හැඟීම් වචනවලින් කියන්න බැරි වෙලාවට…
මල් තමයි කතා කරන්නේ 🌹✨

ඔයාගේ ආදරේට, සෙනෙහසට, පුදුමයක් කරන්න
අදම order කරන්න 💌

📍 Blooms Flower Studio
📍 Anuradhapura
📞 0717822545

💐

Address

382/1, Maithreepala Senanayake Mw
Anuradhapura Town

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Blooms Flower Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category