Beauty with you

Beauty with you Health and beauty

place your order hurry up... 😍😍😍
03/02/2022

place your order hurry up... 😍😍😍

ඔයාගෙත් මේ විදියට අත් යට අව පැහැ වෙලාද?? 😶ලස්සන අත් කපා ඇති ඇදුම් අදින්න අදිමදි කරනවද??😟😕ශරීරයේ ඇති සංවේදි ස්ථානයක් වුවත...
12/12/2021

ඔයාගෙත් මේ විදියට අත් යට අව පැහැ වෙලාද?? 😶
ලස්සන අත් කපා ඇති ඇදුම් අදින්න අදිමදි කරනවද??😟😕

ශරීරයේ ඇති සංවේදි ස්ථානයක් වුවත් භය නැතිව භාවිතා කරන්න නිශ්පාදනයක් හොයනවද??
පුංචි මුදලකින් ඔබේ ප්‍රශ්ණයට විසදුමක් ලබා ගන්න
කෙටි පනිවිඩයක් එවන්න...

ඔබත් මෙවැනිම කූරුලෑ තත්වයකින් පීඩා විදින කෙනෙක්ද???සමාජයට මුහුණ දීමට නොහැකිව සිත් තැවුලෙන්ද?හිතවතුන් නිතරම මේ ගැන විමසනව...
12/12/2021

ඔබත් මෙවැනිම කූරුලෑ තත්වයකින් පීඩා විදින කෙනෙක්ද???

සමාජයට මුහුණ දීමට නොහැකිව සිත් තැවුලෙන්ද?
හිතවතුන් නිතරම මේ ගැන විමසනවාද?
ලගදිම සොදුරු මනමාලියක් වීමට සිටිනවාද?

🌼 කුරුලෑ වදයෙන් මිදී නිකැලැල් මුහුණක් හිමි කරගන්න කැමතිද?
🌼 කුරුලෑවක් එන බවට ඉගියක් ලැබුනු විගසම එය සුවපත් කරගන්න කැමතිද?
🌼 චර්ම රෝග පරික්ෂා කර ඇත.
👊 ඔබගේ සිතැගි පරිදි අතේ ඇති මුදලට මෙම වදයෙන් මිදෙන්න මෙන්න අනගි අවස්තාවක්.....

දැන්ම කතා කරන්න

Omega 3 (fish oil)   අපි ගොඩක් අය දන්නවා මෝර තෙල් නැතිනම් Fish oil ගැන.ගොඩක් අය අද වෙනකොට Omega 3 Capsule භාවිත කරනවා.Or...
01/12/2021

Omega 3 (fish oil)

අපි ගොඩක් අය දන්නවා මෝර තෙල් නැතිනම් Fish oil ගැන.ගොඩක් අය අද වෙනකොට Omega 3 Capsule භාවිත කරනවා.Oriflame Omega 3 මෝර තෙල් වලට වඩා ප්‍රතිඵලදායක නිෂ්පාදනයකි.

මෙමඟින්,

💞 ශරීරයේ ඇට මිදුලු ශක්තිමත් කරයි.
💞 සම,මොලය,හෘදය ආරක්ෂා කරයි.
💞 කොලෙස්ටරෝල් පාලනය කරයි.
💞 තරුණ බව රැකගැනීමට උපකාරී කරයි.
💞 පියයුරු පිළිකා මර්දනය කරයි.
💞 හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු කරයි.
💞 සම වියලීම, කොරල ගතිය නැති කරයි.
💞 මානසික සහනය ඇති කරයි.
💞 දියවැඩියාව ඇතිවීම අවම කරයි.

🎯 වයස අවුරුදු 15ට වැඩි අය සඳහා උචිතය.

ප්‍රතිඵල 100% වන මෙය අප වෙතින් ලබා ගත හැක.ඔබට මිලදී ගැනීමට අවශ්‍යනම් inbox විමසන්න.

ඔබත් ලෝකයම පිලිගත් නිශ්පාදනයක වෙනස වටහා ගන්න..  😍 ඉක්මන් ප්‍රථිපල වලින් , ඔබේ සම වයසට වඩා පෙනුමක් ගැනීම වැලැක්වීමට නොහැක...
23/11/2021

ඔබත් ලෝකයම පිලිගත් නිශ්පාදනයක වෙනස වටහා ගන්න.. 😍
ඉක්මන් ප්‍රථිපල වලින් , ඔබේ සම වයසට වඩා පෙනුමක් ගැනීම වැලැක්වීමට නොහැක. 🙄

දිදුලන නිරෝගී සමක් සඳහා නිසැක ආහාර අතිරේකය  💊💊Astaxanthin & Bilberry Extract💊💊 Oriflame වෙතින්...  💗මුලු සිරුරම එකකාරීව ...
12/11/2021

දිදුලන නිරෝගී සමක් සඳහා නිසැක ආහාර අතිරේකය 💊💊Astaxanthin & Bilberry Extract💊💊 Oriflame වෙතින්... 💗මුලු සිරුරම එකකාරීව පැහැපත් කරවන Astraxanthin and Bilberry Extract ආහාර අතිරේකය, Oriflame වෙතින් සමේ සෛල සුරකින ප්‍රභල ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් පිරිපුන්, 🍇සුන්දර ස්වීඩනයේ කැලෑ වලින් නෙළා ගත් Bilberry සාරය 🍇මේදයේ ද්‍රාව්‍ය විටමින් E 🍇ජල ද්‍රව්‍ය විටමින් C අඩංගු නිසා... 💗Free Radicals (මුක්ත ඛණ්ඩක)නිසා අව පැහැ වී ඇති ඔබේ සම අභ්‍යන්තරයෙන් නිරෝගීව පෝෂණය කරමින් ඒකාකාරීව පැහැපත් කරයි 💗 සෛල වියපත් වීම පමා කර තරුණ පෙනුම රැක දෙයි 💗වායු දූෂක,අධික හිරු එළිය, පාරිසරික සාධක නිසා මුළු සිරුරේ ම ඇති සෛල වලට විය හැකි හානිය අවම කරයි... 💗ප්‍රතිශක්තිය වැඩි කරයි 💗දිනපතා එක් කැප්සියුලයක් බැගින් ආහාර වේලක් සමග ලබා ගන්න 💗මාසයකට අවශ්‍ය කැප්සියූල් 30 ක්.

hurry up 😎😍 place your order
08/11/2021

hurry up 😎😍 place your order

place your order 😍🔥
04/11/2021

place your order 😍🔥

08/10/2021
05/10/2021

Address

Nochchiyama
Anuradhapura
50220

Website

Alerts

Be the first to know and let us send you an email when Beauty with you posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share