𝑴𝑨𝑫𝑹𝑶𝑵𝑬

𝑴𝑨𝑫𝑹𝑶𝑵𝑬 සාම්ප්‍රදායික කලාවට ඇලුම් කරන දේශීය අපේ ඔසරි නිර්මාණ 🇱🇰🥻

Customized colorful boutiques may add more colors to your desires🎨✍🥻
(1)

✨ වැඩිම ඉල්ලුම මත… දැන් ඔබ වෙනුවෙන්! ✨🏢 Office | School | Staff Saree Collectionඑදිනෙදා වැඩකටයුතුවලටත් elegant look එකක්...
21/09/2026

✨ වැඩිම ඉල්ලුම මත… දැන් ඔබ වෙනුවෙන්! ✨

🏢 Office | School | Staff Saree Collection
එදිනෙදා වැඩකටයුතුවලටත් elegant look එකක් එක්කරන ලස්සන මෝස්තරයක්. 😍

🎨 Colors Available – විවිධ වර්ණ රැසකින් (Jaket colors available )

💬 ඇණවුම් සඳහා Inbox / WhatsApp
📞 076 875 9078 | 076 291 9575
( තොග ලබා ගැනීමෙදි විශේෂ මිල අඩු කිරිමක් ඇත)

✨ සීමිත ප්‍රමාණයක් පමණයි—අදම වෙන්කරවා ගන්න!

19/09/2026

🇱🇰✨ MADRONE — ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ඔසරි කලාව, දැන් ඩුබායි වෙතත්! 🇦🇪

ලංකාවේ සීමාවෙන් ඔබ්බට ගිය අපේ සාම්ප්‍රදායික අලංකාරය… 🤍
අතින් සිතුවම් කළ 𝑴𝑨𝑫𝑹𝑶𝑵𝑬 සාම්ප්‍රදායික ඔසරි, දැන් ඩුබායි හි සිටින ඔබටත් Bridal by Heily වෙතින් ලබාගත හැක.

ශ්‍රී ලාංකීය උරුමයේ සුන්දරත්වය, ඔබේ විශේෂ අවස්ථාවට… 🌿✨

MADRONE | Traditional Sri Lankan Hand-Painted Osari
🇱🇰 Made with Tradition • Worn with Pride

පරම්පරාවෙන් පැවත එන අපේ ආල ගෙත්තම් අතර,ඔවුන්ගේ ආදර කතාවටත්අලුත් සාමිප්‍රදායික  මතකයන් එක් කළා… ✨🐘Kandian design and groo...
08/09/2026

පරම්පරාවෙන් පැවත එන අපේ ආල ගෙත්තම් අතර,
ඔවුන්ගේ ආදර කතාවටත්
අලුත් සාමිප්‍රදායික මතකයන් එක් කළා… ✨🐘

Kandian design and groom outfit by - 𝑴𝑨𝑫𝑹𝑶𝑵𝑬 🇱🇰

Traditional Elegance • Timeless Love • Beautiful Memories 🤍

'ආදරයක සුන්දරම ආරම්භය අපේන් හැඩ වුනු ලස්සනම දවසක යුවතිපතින් ..🇱🇰🌿🕊️" "Kandiyan & Groom outfit Designe  - 𝑴𝑨𝑫𝑹𝑶𝑵𝑬" 🇱🇰Clic...
06/09/2026

'ආදරයක සුන්දරම ආරම්භය අපේන් හැඩ වුනු ලස්සනම දවසක යුවතිපතින් ..🇱🇰🌿🕊️"
"Kandiyan & Groom outfit Designe - 𝑴𝑨𝑫𝑹𝑶𝑵𝑬" 🇱🇰

Click by - Precious Moment By Leeshan Akalanka 📸
Bride & Groom - Chathu S Rathnayaka 👰🏼🤵🏼🤍

04/09/2026

සිරිත් විරිත් රැකගෙන,
සංස්කෘතියේ වටිනාකම හදවතින් දරාගෙන,
දෙහදක් එක්ව ලියූ ලස්සන කතාවක්… 🌿
Two hearts. One beautiful story. ✨

Design - 𝑴𝑨𝑫𝑹𝑶𝑵𝑬 ♥️
Videography - SeeMe Studio 🎥
Couple - Tharu Danthanarayana👸🏼🫅

“සියුම් සිත්තමින් සුසැදි,හෙළ උරුමයෙන් විරාජිතඅතීතයේ සිරියාව වර්ථමානයට යළිත්…” “සිරියෙන් විරාජිතං…කලාවෙන් සුසැදිං…හෙළ උරු...
01/09/2026

“සියුම් සිත්තමින් සුසැදි,
හෙළ උරුමයෙන් විරාජිත
අතීතයේ සිරියාව වර්ථමානයට යළිත්…”

“සිරියෙන් විරාජිතං…
කලාවෙන් සුසැදිං…
හෙළ උරුමයේ අතීත සුවඳං වරථෝ…” 🤍🌸

Design - 𝑴𝑨𝑫𝑹𝑶𝑵𝑬 ( Tradition) 🇱🇰

“මංගලං භවතු” ♥️

තේජාන්විත සුභාශිංසන මැදින්."සදාකාලික ආදරයක ඇරඹුම, 🤍🇱🇰📽🐘Traditional kandiyan Designes : 𝑴𝑨𝑫𝑹𝑶𝑵𝑬Photography 📸: Authentic W...
28/08/2026

තේජාන්විත සුභාශිංසන මැදින්."සදාකාලික ආදරයක ඇරඹුම, 🤍🇱🇰📽🐘
Traditional kandiyan Designes : 𝑴𝑨𝑫𝑹𝑶𝑵𝑬
Photography 📸: Authentic Weddings
Dilmi Savindi Jayarathna 💐 👰🏼🤵🏼

Address

Anuradhapura
50000

Telephone

+94762919575

Website

Alerts

Be the first to know and let us send you an email when 𝑴𝑨𝑫𝑹𝑶𝑵𝑬 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 𝑴𝑨𝑫𝑹𝑶𝑵𝑬:

Shortcuts

Share