15/06/2026
💝🎂 ආදරේ කියන්නේ වචන වලින් විතරක් කියන්න බැරි හැඟීමක්… 🎂💝
ඒ ආදරේ සුන්දරත්වය තවත් ලස්සන කළ ආදරණීය තරුණයෙක්, තම ආදරණීය පෙම්වතියගේ උපන්දිනය වෙනුවෙන් අපට භාරදුන් මේ විශේෂ තෑග්ග සතුටින් ඇය වෙත පිරිනැමුවා. 🎁✨
ඇයගේ මුහුණේ ඇඳුණු සිනහව සහ ඒ මොහොතේ ඇති වූ සතුට, මේ ආදරයේ වටිනාකම තවත් වැඩි කළා. ❤️
ඔබගේ ආදරණීයයන්ගේ විශේෂ දින තවත් අමතක නොවන මතකයක් බවට පත් කිරීමට අපි සැමවිටම සූදානම්. 🌹
📍 R&D Korean Gift Center
0704694108
01096156050
゚
゚
゚