21/08/2026
හැම දවසක්ම එක වගේ නෑ… 🥹💐❤️🩹
අපි හැමදාම ලස්සන මල්වල photos දානවා.
ලස්සනට පිපුණු මල්, ලස්සන bouquets, ලස්සන moments…
ඒත් ඒ හැම photo එකක් පිටිපස්සෙම ලස්සන කතාවක් විතරක් නෑ.
සමහර දවස්වල අපි ගන්න මල්වලින් ගොඩක් ප්‍රමාණයක් අපිට අයින් කරන්න වෙනවා.පිපෙන්න කලින්ම නරක් වෙන මල් තියෙනවා.
ලස්සනට තියෙන්නේ නැති නිසා customer කෙනෙක්ට දෙන්න බැරි මල් තියෙනවා.
ඒ කියන්නේ අපිට ලොකු wastege cost එකක් cover කරනව
Florist කෙනෙකුට හැම මලක්ම අපිට නිකන් මලක් නෙවෙයි.
ඒ හැම මලක් පිටිපස්සෙම අපේ මහන්සිය, අපේ වියදම, අපේ බලාපොරොත්තුව තියෙනවා.
සමහර දවස්වල ලස්සනට හිනාවෙලා මල් එකක් ඔයාලගෙ අතට දුන්නට…ඒ හිනාව පිටිපස්සේ පොඩි දුකක් නැතුවම නෙවෙයි.
ඒත් ඊළඟ දවසේ ආයෙත් අලුත් මල් ටිකක් අරගෙන,
අලුත් බලාපොරොත්තුවකින් පටන් ගන්නවා.
මොකද…මල් වගේම අපිත් හැමදාම පිපෙන්නේ නෑ.
ඒත් පිපෙන දවසට ලස්සනට පිපෙන්න අපි උත්සාහ කරනවා. 💐❤️🩹