CeylonCraft.lk

CeylonCraft.lk Creative and customizable Ceylon handcrafts ❤️
𝑳𝒊𝒔𝒕𝒆𝒏 𝒅𝒆𝒆𝒑𝒍𝒚 𝒕𝒐 𝒚𝒐𝒖𝒓 𝑨 𝑹 𝑻 🌻

Customized Flower Bouquet 🌻ලස්සනම ලස්සන මල් පොකුරක් එයාට දීල එයාගෙ විශේෂ දවසෙ එයාව surprise කරමුද 😌❤️එයාගෙ birthday එක g...
22/08/2025

Customized Flower Bouquet 🌻

ලස්සනම ලස්සන මල් පොකුරක් එයාට දීල එයාගෙ විශේෂ දවසෙ එයාව surprise කරමුද 😌❤️

එයාගෙ birthday එක graduation එක එහෙම නැත්තං ඔයාලගෙ anniversary එක හරි ළගම එනවද 🤔 අපිට කතා කරල ඔයාට ඕනි colour එකෙන් දැන්ම customize කරගන්න ❤️

Whatsapp: 0703147149

DM for more details

මතකයක් විදියට හැමදාමත් ලග තියාගන්න පුලුවන් දෙයක් ඔයත් හොයනවද 😌ඉතින් ඔන්න කවදාවත් පර නොවෙන මල්වලට ආදරය කරන ඔයාල වෙනුවෙන්,...
21/08/2025

මතකයක් විදියට හැමදාමත් ලග තියාගන්න පුලුවන් දෙයක් ඔයත් හොයනවද 😌
ඉතින් ඔන්න කවදාවත් පර නොවෙන මල්වලට ආදරය කරන ඔයාල වෙනුවෙන්, ලස්සනම flower vases සහ flower bouquets දැන් ඔබේ budget එකට! 💐

✅ Birthday surprises
✅ Anniversary surprises
✅ Graduation surprises

ඔබේ ඕනෑම විශේෂ අවස්ථාවකට තෑගි දීමට ඔබ කැමති colour එකකින් customized කරගන්නත් පුළුවන්.

✨ 100% Handmade
✨ Custom colours available

Order Now!
📞 WhatsApp: 0703147149

උදේම නුවරට 📦💐❤️‍🩹Thank you so much for your order 🥰A lovingly handcrafted flower bouquet is now on its way to Kandy. Jus...
18/08/2025

උදේම නුවරට 📦💐❤️‍🩹

Thank you so much for your order 🥰
A lovingly handcrafted flower bouquet is now on its way to Kandy. Just like the beauty of the hills, may this bouquet bring joy and charm to your day! 😌

DM for placing an order !
Whatsapp : 0703147149

Let's give your loved one an unforgettable gift for their special day ! 🌻

.lk

These are flower bouquets I gifted 🌻Handcrafted with love and care 🥰❤️‍🩹Want a unique bouquet like this? Just reach out ...
13/08/2025

These are flower bouquets I gifted 🌻
Handcrafted with love and care 🥰❤️‍🩹
Want a unique bouquet like this? Just reach out 😌 we create beauty for every occasion! 💐✨

DM to order your custom bouquet today! 🚛
Whatsapp : 0703147149

අලුත් වැඩක් 😌❤මේ තියෙන්නෙ මගෙ අතින් නිර්මාණය වුණ ඇණවුමකට ගියපු පාට පාට මල් 🌻මගෙ සමීතම කීපදෙනෙකුට තෑගි කරපු flower bouque...
11/08/2025

අලුත් වැඩක් 😌❤

මේ තියෙන්නෙ මගෙ අතින් නිර්මාණය වුණ ඇණවුමකට ගියපු පාට පාට මල් 🌻
මගෙ සමීතම කීපදෙනෙකුට තෑගි කරපු flower bouquets වල photo දැකල මට ආපු පුංචි order එකක photos මේ තියෙන්නෙ.

ඔන්න අද ඉදන් ඔයාලගෙ ආදරණීයන්ගෙ දවස් තවත් ලස්සන කරන්න පරවෙන්නෙ නැති, හැමදාම තියාගන්න පුලුවන් ලස්සනම ලස්සන flower bouquets අපෙන් budget price එකට ගන්න පුලුවන් 😍

Whatsapp : 0703147149

අලුත් වැඩක් 😌❤මේ තියෙන්නෙ මගෙ අතින් නිර්මාණය වුණ ඇණවුමකට ගියපු පාට පාට මල් 🌻මගෙ සමීපතම කීපදෙනෙකුට තෑගි කරපු flower bouqu...
11/08/2025

අලුත් වැඩක් 😌❤

මේ තියෙන්නෙ මගෙ අතින් නිර්මාණය වුණ ඇණවුමකට ගියපු පාට පාට මල් 🌻
මගෙ සමීපතම කීපදෙනෙකුට තෑගි කරපු flower bouquets වල photo දැකල මට ආපු පුංචි order එකක photos මේ තියෙන්නෙ.

ඔන්න අද ඉදන් ඔයාලගෙ ආදරණීයන්ගෙ දවස් තවත් ලස්සන කරන්න පරවෙන්නෙ නැති, හැමදාම තියාගන්න පුලුවන් ලස්සනම ලස්සන flower bouquets අපෙන් budget price එකට ගන්න පුලුවන් 😍

Whatsapp : 0703147149

Guess the flower… 😇Not just a flower, it’s handmade! 👀🌻 .lk
28/07/2025

Guess the flower… 😇
Not just a flower, it’s handmade! 👀🌻
.lk

A fresh masterpiece is on its way...| 🌻Coming Soon 👀
02/07/2025

A fresh masterpiece is on its way...| 🌻

Coming Soon 👀

Blissence ❤️
01/07/2025

Blissence ❤️

M o r n i n g V i b e | 🌷
11/02/2025

M o r n i n g V i b e | 🌷

සුන්දර Crochet Flower Pots - ඔබේ නිවසට හෝ කාර්යාලයට අලංකාරයක් 🌸✨ඔබේ නිවසේ හෝ කාර්යාලයේ ආකර්ෂණීයත්වයක් සහ අලංකාරයක් එක් ක...
10/02/2025

සුන්දර Crochet Flower Pots - ඔබේ නිවසට හෝ කාර්යාලයට අලංකාරයක් 🌸✨

ඔබේ නිවසේ හෝ කාර්යාලයේ ආකර්ෂණීයත්වයක් සහ අලංකාරයක් එක් කිරීමට අපගේ අතිශය සුන්දර Crochet හරිත පෝට් එක පරිපූර්ණ තෝරාගැනීමක් වේ. 🏡🌿

🌼 මෙය විශේෂ තේරීමක් වන්නේ :*
• නිවෙස් සදහා ස්වභාවික සුන්දරත්වයක් ලබාදීමට
• කාර්යාලයේ ප්‍රියමනාප පෙනුමකට
• විශේෂ උත්සව අවස්ථාවන් සඳහා මතක තිළිණයක් ලෙස

ඔබේ නිවසට හෝ කාර්යාලයට අලුත්ම ආලෝකයක් එක් කරන්න! ✨

අදම ඔයාගේ crochet flower pot එකක් අපෙන් ඇණවුම් කරන්න 🥰

DM for more details 🪴
Whatsapp : 071-2207811

Address

Yatiyanthota Road
Avissawella

Telephone

+94712207811

Website

Alerts

Be the first to know and let us send you an email when CeylonCraft.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CeylonCraft.lk:

Share