12/03/2024
JAT වෙතින් ගෙන එන JATPOT!
රු. 10,000 ට වැඩි ඕනෑම JAT නිෂ්පාදන මිලදීගෙන වටිනා මුදල් ත්‍යාග දිනාගන්න ඔබත් සූදානම් ද?
කළ යුත්තේ මිලදීගත් JAT නිෂ්පාදන සමඟ බිල්පතේ ජායාරූපයක් 077 831 5555ට Whatsapp හෝ තැපැල් පෙට්ටි අංක 08, තලවතුගොඩ ලිපිනයට තැපැල් කරන්න.
එමෙන්ම තරඟයට ප්‍රවේශ වීම සඳහා QR කේතය ද භාවිතා කළ හැකි බව කරුණාවෙන් සලකන්න.
වැඩි විස්තර සඳහා අමතන්න: 077 831 5555
මාර්තු 31 දක්වා පමණයි.
කොන්දේසි සහිතයි.
https://jatholdings.com/terms-and-conditions