Online Book Stores

Online Book Stores Education is the best investment �

"නව නිර්දේශිත කොරියානු භාෂාව ව්‍යාකරණ ග්‍රන්ථය" කොරියානු භාෂාවේ රහස් සමගින් අක්ෂර මාලාවේ සිට ගැඹුරු ව්‍යාකරණ දක්වා කොරිය...
02/09/2025

"නව නිර්දේශිත කොරියානු භාෂාව ව්‍යාකරණ ග්‍රන්ථය"

කොරියානු භාෂාවේ රහස් සමගින් අක්ෂර මාලාවේ සිට ගැඹුරු ව්‍යාකරණ දක්වා කොරියානු භාෂාව සරල උදාරණ සහිතව EPS TOPIC විභාගයේ නව නිර්දෙශයට අදාල ව්‍යාකරණ ග්‍රන්තය දැන් ඔබට මිලදී ගත හැක.

📌️ ව්‍යාකරණ රටා 125+
📌️ සරල උදාහරණ වාක්‍ය 1200+
📌️ අක්ෂර මාලාව
📌️ සංඛ්‍යාත,දින,මාස,වෙලාව
📌️ තමා ගැන හැදින්වීම
📌️ ආචාර විධි
📌️ කතෘ කාරක පද
📌️ සම්බන්ධීකාරක පද
📌️ ප්‍රාණවාචි නාම සහ ප්‍රත්‍යන්
📌️ පූර්ව නාම

200/200 TARGET එකට යන්න නොතේරෙන ව්‍යාකරණ ටික සරලව ඉගෙන ගන්න.
පාඨමාලාවකින් නොලැබෙන ඇතැම් කරුණු හරියට අධ්‍යනය කරගන්න.. 🇰🇷

076 458 5847 Sakura Institute Book Store වට්සැප් අංකයට මැසේජ් එකක් දාන්න.

පොතෙහි මිල 1590/= ඩිලිවරි 350/=
කණ්ඩාම් සදහා එකවර මිලදී ගැනීමේදි වට්ටම් ලබා ගත හැක.

කොරියානු භාෂා පෙළ පොත් කට්ටලය✅නව නිර්දෙශය පෙළ පොත් දෙක Rs.2550/=✅ප්‍රශ්ණ 2000 පොත් දෙක  RS 1750/=✅වචන පොත Rs 790/=(Deliv...
28/01/2025

කොරියානු භාෂා පෙළ පොත් කට්ටලය
✅නව නිර්දෙශය පෙළ පොත් දෙක Rs.2550/=
✅ප්‍රශ්ණ 2000 පොත් දෙක RS 1750/=
✅වචන පොත Rs 790/=
(Delivery ගාස්තුව 450/=)
Cash on delivery

👉High quality print book
👉80GSM
👉Perfect binding
👉Black and white

ලංකාවේ අඩුම මිලට වසර 4ක විශ්වාසය
දැන් ඔබට මිලදී ගත හැක..
076 458 5847

2025 වසරේ සිට අළුත් වුනව කොරියානු භාෂාව පොත් කට්ටලය ජනවාරි  මාසය තුලදි මුද්‍රණ කර බෙදා හැරේ.. ☝️Photo coppy,Duplo නැති ක...
22/12/2024

2025 වසරේ සිට අළුත් වු
නව කොරියානු භාෂාව පොත් කට්ටලය ජනවාරි මාසය තුලදි මුද්‍රණ කර බෙදා හැරේ.. ☝️

Photo coppy,
Duplo නැති කටු ගහලා ටේප් ගහපු නැති High Quality printed book
💯 තත්වයෙන් උසස් පොත් ලබාගන්න පුලුවන්.
(2500-3000 අතර මිලක් වෙයි.)
(Photo coppy duplo පොත් මේ වන විට වෙළද පොළ තුළ අලවි වේ)

📌️ මේ වන විට ඉංග්‍රීසි පරිවර්තනය පමණක් මුදා හැර තිබෙන බැවින් සිංහල පරිවර්තනය ලංකාවට ලැබීමට කොපමණ කාලයක් ගත්වේද යන්න තවමත් නිශ්චිතවම දන්වා නැත.

📌️2025,26 විභාගයට සූදානම් වන දරුවන් දැනට ඉංග්‍රීසි පරිවර්තනය අධ්‍යයන කටයුතු කල හැක.
📌️පාඩම් වෙනස් උනාට අකුරු,වචන,ව්‍යාකරණ වෙනස් වන්නෙ නෑ.
සිදුවී ඇත්තේ භාෂාව තවත් පුළුල් වීම පමණි.
📌️විශාල තරගකාරිත්වක් ඇති වර්ථමාන කොරියානු ප්‍රවීණතා විභාගය සදහා අලුත් හෝ මෙතෙක් පැවති පොත් ද අධ්‍යනය කරන්න.
ඉදිරියෙදි විභාගය කෙසේ සකස් වේද යන්න කාටවත් නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකිය.

ඔබට අවශ්‍ය සියළුම කොරියානු භාෂා පොත් අප ආයතනයෙන් වට්ටම් සහිතව ලබා ගත හැක.

0764585847 Sakura book store

🔷"EPS TOPIC පෙළ පොත "( සිංහල පරිවර්තනය)පොත් දෙකම Rs 2950/=✅ SOUND TRACK AVAILABLE (පොත් ලැබුණ පසු මුදල් ගෙවිය හැක)🔷"EPS ...
05/09/2024

🔷"EPS TOPIC පෙළ පොත "
( සිංහල පරිවර්තනය)
පොත් දෙකම Rs 2950/=
✅ SOUND TRACK AVAILABLE
(පොත් ලැබුණ පසු මුදල් ගෙවිය හැක)

🔷"EPS TOPIC ප්‍රශ්න 2000 පොත"

කියවිම සහ සවන් දීම
පොත් දෙකම 1900/=
✅ කොරියානු භාෂාවෙන් අන්තර්ගතයි
✅ SOUND TRACK AVAILABLE
(පොත් ලැබුණ පසු මුදල් ගෙවිය හැක)

🔷"කොරියානු භාෂාව ව්‍යාකරණ පොත"
සරලව හෝඩියේ සිට ව්‍යාකරණ දක්වා භාෂාව අධ්‍යනය කිරීමට අවශ්‍ය දැනුම සහ ව්‍යාකරණ රටා මෙහි අන්තර්ගත වේ.
✅ කොරියානු හෝඩිය
✅ කාලය ප්‍රකාශනය
✅ ගණනය කිරීම්
✅ අත්‍යවශ්‍ය ව්‍යාකරණ
✅ වචන සහ රූප සහිතව
පොතේ මිල රු.1290/=
(පොත් ලැබුණ පසු මුදල් ගෙවිය හැක)

🔷"කොරියනු භාෂාව මූලික වචන 2000"
✅ නාම පද
✅ ක්‍රියාපද
✅ සමාන පද
✅ විරුද්ධ පද
✅ විවිධ පද වර්ග
✅ අත්‍යවශ්‍ය සංඥා රෑප මෙන්ම EPS TOPIC විභාගයට අවශ්‍ය වචන මෙහි අන්තර්ගත වේ.
පොතක මිල රු.790/=
(පොත් ලැබුණ පසු මුදල් ගෙවිය හැක)

(ඔබට අවශ්‍ය පොත)
✅මුලකුරු සමග නම -
✅සම්පූර්ණ ලිපිනය -
✅දුරකථන අංක 2ක්

0764585847 අංකයකයට එවන්න

මෙම පොත් ලංකාවේ උසස්ම මුද්‍රණාල මගින් මුද්‍රණය කරන පොත් වේ.
Photo coppy / Duplo නොවේ ❎
High Quality Printed Book ✅
70GSM කඩදාසි ✅
Perfect Building ✅


(මෙයට ඩිලිවරි ගාස්තුව එකතු වේ.
ඔබට ලබා දෙන ඇනවුම අනුව ඩිලිවරි ගාස්තුව වෙනස් වේ)

"කොරියනු භාෂාව මූලික වචන 2000" 📌️නාම පද 📌️ ක්‍රියාපද ,📌️සමාන පද 📌️විරුද්ධ පද 📌️ සංඥා 📌️ස්කිල් පරීක්ෂණයේදි අවශ්‍ය වචන📌️ ක...
28/07/2024

"කොරියනු භාෂාව මූලික වචන 2000"
📌️නාම පද
📌️ ක්‍රියාපද ,
📌️සමාන පද
📌️විරුද්ධ පද
📌️ සංඥා
📌️ස්කිල් පරීක්ෂණයේදි අවශ්‍ය වචන
📌️ කතෘ කාරක පද
📌️ප්‍රස්ථාරවල වචන
📌️ගණනීය නාම පද
📌️අත්‍යවශ්‍ය ව්‍යාකරණ 86 කෙටියෙන් මෙහි අන්තර්ගත වේ.

පොතක මිල රු.790/=
ඩිලිවරි ගාස්තුව සමග රු.1100/=
(ඔබට අවශ්‍ය පොත)
මුලකුරු සමග නම -
සම්පූර්ණ ලිපිනය -
දුරකථන අංක 2ක් 0764585847 වට්සැප් වෙත යොමු කරන්න

 #කොරියානු ප්‍රශ්න 2000 Whatsapp 0764585847🇰🇷✅
15/05/2024

#කොරියානු ප්‍රශ්න 2000
Whatsapp 0764585847🇰🇷✅

10/04/2024

"කොරියනු භාෂාව මූලික වචන 2000"
📌️නාම පද
📌️ ක්‍රියාපද ,
📌️සමාන පද
📌️විරුද්ධ පද

අත්‍යවශ්‍ය රූප මෙහි අන්තර්ගත වේ.

පොතක මිල රු.790/=
ඩිලිවරි ගාස්තුව සමග රු.1100/=
(ඔබට අවශ්‍ය පොත)
මුලකුරු සමග නම -
සම්පූර්ණ ලිපිනය -
දුරකථන අංක 2ක් එවන්න

EPS TOPIC කොරියානු විභාගය සදහා නිර්මාණය කළ කොරියානු භාෂාව පොත් කට්ටලය. 🇰🇷🇱🇰✅"කොරියානු භාෂාව ව්‍යාකරණ පොත"සරලව හෝඩියේ සිට...
09/04/2024

EPS TOPIC කොරියානු විභාගය සදහා නිර්මාණය කළ කොරියානු භාෂාව පොත් කට්ටලය. 🇰🇷🇱🇰

✅"කොරියානු භාෂාව ව්‍යාකරණ පොත"

සරලව හෝඩියේ සිට ව්‍යාකරණ දක්වා භාෂාව අධ්‍යනය කිරීමට අවශ්‍ය දැනුම සහ ව්‍යාකරණ රටා මෙහි අන්තර්ගත වේ.
පොතේ මිල රු1290/=
ඩිලිවරි ගාස්තුව සමග රු.1624/= යි

✅"කොරියනු භාෂාව මූලික වචන 2000"

නාම පද , ක්‍රියාපද , සමාන පද , විරුද්ධ පද , අත්‍යවශ්‍ය සංඥා මෙහි අන්තර්ගත වේ.
පොතක මිල රු.790/=
ඩිලිවරි ගාස්තුව සමග රු.1100/=

පොත් දෙකෙහිම මිල රු .2080/=
ඩිලිවරි ගාස්තුව සමග රු .2500/=

(ඔබට අවශ්‍ය පොත)
මුලකුරු සමග නම -
සම්පූර්ණ ලිපිනය -
දුරකථන අංක 2ක් එවන්න

Korean help වට්සැප් ගෘප් එකට ජොයින් වෙන්න.
👇👇👇👇
https://chat.whatsapp.com/KbgsLf0VadVAeMY2rKKCkk

Address

Avissawella
10700

Website

Alerts

Be the first to know and let us send you an email when Online Book Stores posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share