Savija book shop

Savija book shop පොත පතට හුරු බුද්ධිමත් දරුවන් ජාතියට ?

06/04/2025
09/09/2020
Number practice for kids....
04/09/2020

Number practice for kids....

සිගිත්තාගේ කාමරය සරසන්න ලස්සනම ලස්සන room decors.සවිජ පොත් හලෙන් ලබා ගන්න. නිවසටම ගෙන්වා ගන්න 076 3002560 අන්කයට අමතන්න.
03/03/2018

සිගිත්තාගේ කාමරය සරසන්න ලස්සනම ලස්සන room decors.සවිජ පොත් හලෙන් ලබා ගන්න. නිවසටම ගෙන්වා ගන්න 076 3002560 අන්කයට අමතන්න.

පුංචි දරුවන්ට ජීවිතේ වැදගත් දිනයන්හිදී පොතක් තෑගි දෙන්න. උපන් දිනයට ඔවුන්ට ලැබෙන ආදර්ශමත් කතන්දර පොතක් මුළු ජීවිත කාලයම ...
16/11/2017

පුංචි දරුවන්ට ජීවිතේ වැදගත් දිනයන්හිදී පොතක් තෑගි දෙන්න. උපන් දිනයට ඔවුන්ට ලැබෙන ආදර්ශමත් කතන්දර පොතක් මුළු ජීවිත කාලයම වෙනස් කරන්න පුළුවන්. අධ්‍යාපනයේදී කොතරම් දුර්වල දරුවකු වුවත් කතන්දර කියවන්න රසවිඳින්න දරුවන් හුරු කළහොත් ඔවුන්ගේ සමාජමය බුද්ධිය ඉබේම සංවර්ධනය වේවි. මහාගත් කතුවර මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් ලබා ඇත්තේ ප්‍රාථමික අධ්‍යාපනය පමණයි. එහෙත් එතුමා ඇවිින පුස්තකාලයක් මෙන් දැනුමින් සන්නද්ධව සිටි අයෙක්. එහි අන් කිසි රහසක් නොමැති බවත් ඒ ජීවිත පරිඥානයේ රහස පොත පත පරිශීලනය බවත් එතුමා විසින් රචිත උපන් දා සිට කෘතියෙහි නිහතමානීව ප්‍රකාශ කර තිබේ.

කියවීම දරුවන්ට හුරුකළ යුත්තේ කුඩා කළ සිටමයි. ආදර්ශයෙන් මඟ පෙන්වීම ඊට සුදුසුම ක්‍රමවේදයයි. ඔබට පොත පත සමඟ ගතකිරීමට කාලය ව...
16/11/2017

කියවීම දරුවන්ට හුරුකළ යුත්තේ කුඩා කළ සිටමයි. ආදර්ශයෙන් මඟ පෙන්වීම ඊට සුදුසුම ක්‍රමවේදයයි. ඔබට පොත පත සමඟ ගතකිරීමට කාලය වේලාව නොමැතිනම් දරුවන්ගෙන් එය බලාපොරොත්තු වෙන්න එපා. දරුවන් නිතරම උත්සහ කරන්නේ සෙල්ලම් කිරීමට සහ විනෝදයෙන් කාලය ගත කිරීමටයි. පොතපත දරුවන්ට සමීපතම විනෝදයක් ගෙන දෙයක් වුවහොත් වර්තමානයේ දරුවන් බිලි ගැනීමට සැදී පැහැදී සිටින බොහෝ නරක දෙයින් ඔවුන් දුරස් වේවි.

Address

Akarangaha
Badalgama
57

Telephone

+94772554984

Website

Alerts

Be the first to know and let us send you an email when Savija book shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Savija book shop:

Share

Category