Thenu Teddy Shop

Thenu Teddy Shop Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Thenu Teddy Shop, Gift Shop, No 3/A, Udayaraja Mawatha, Badulla.

ආදරණීය හදවත් වෙනුවෙන් හොදම දේ අපෙන්...

Fresh & Artificial Flowers 💐
Teddy Bears / Plushies
Cakes (Birth day, wedding, anniversary)
Gift Box
Chocolate Box
Vehicle / Birthday Surprise
Customized Gifts

📌 ඔබට අවශ්‍ය TEDDY BEAR තොග මිලටද ලබාගත හැක.

05/10/2026

ආදරෙයි යාලුකමයි එකතු වුණු තැන, මතකයේ රැඳෙන සුන්දරම උපන්දින මොහොතක්... ❤️️✨🥳😍💫💐

ජීවිතේ ලස්සනම මොහොතවල් කියන්නේ මෙන්න මේ වගේ ආදරණීය මිනිස්සු එකතු වෙලා දෙන මතකයන්ට...

🎁 අපගේ සේවාව:
ඔයාලගේ ආදරණීයයන්ගේ, යාලුවන්ගේ විශේෂ දවස් මේ වගේ අමතක නොවන සුන්දර මතකයන් බවට පත් කරන්න Thenu Teddy Shop අපි හැමදාමත් සූදානම්!

ඔයාලට අවශ්‍ය විදිහට Customized Surprise Packages Book කරගන්න අදම අපිට Message එකක් දාන්න! 📩

📍 Thenu Teddy Shop - Badulla

🥳😍💫
05/10/2026

🥳😍💫

😍💫🥳🎂
05/10/2026

😍💫🥳🎂

මල් විතරක්ම දෙන්නෝන නෑ ඉතිම් 🥹😍🤍
05/10/2026

මල් විතරක්ම දෙන්නෝන නෑ ඉතිම් 🥹😍🤍

04/10/2026

🎂😍🥳
A Magical Birthday Surprise from Overseas Mom & Dad…

රට ඉන්න ආදරණීය අම්මාගෙන් සහ තාත්තාගෙන් ලංකාවේ ඉන්න පුංචි පුතාගේ උපන්දිනය වෙනුවෙන් ලැබුණු අමතක නොවන Surprise එක! 🎁🎂

පුතාගේ මූණට මේ වගේ ලස්සන හිනාවක් ගේන්න අපිටත් එකතු වෙන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. ඔයාලත් වෙනත් රටක හිටියත් ලංකාවේ ඉන්න ඔයාලගේ පැටවුන්ට මේ වගේ surprise එකකින් ආදරේ පෙන්වන්න, අදම අපේ Inbox එකට එන්න! ✨

📩 DM us for customized surprise packages!
📍 Thenu Teddy Shop - Badulla

🥳😍🎂
04/10/2026

🥳😍🎂

03/10/2026

🎂💐😍
A Magical Morning Surprise at Uva Wellassa University! 🎓🎂🌹

ආදරණීය අම්මාගෙන් සහ තාත්තාගෙන්, UWU එකට අලුතෙන්ම Selected වුණු එයාලගේ දූගේ උපන්දිනය වෙනුවෙන් කැම්පස් එකටම ලැබුණු Early Morning Birthday Surprise එක! 🎁✨

උදේ පාන්දරම ලැබුණු මේ Surprise එකෙන් එයා ගොඩක්ම Surprise වුණා වගේම ගොඩක් සතුටු වුණා. මේ වගේ ආදරණීය මොහොතකට එකතු වෙන්න ලැබීම ගැන අපිටත් ලොකු සතුටක්! 🥰

📩 Send us a DM to plan your surprise around Badulla & UWU!
📍 Thenu Teddy Shop - Badulla

💐🎂💫🥰Wish You Happy Birthday…!
01/10/2026

💐🎂💫🥰
Wish You Happy Birthday…!

🧸 Happy World Children’s Day! 🎈Celebrating the Joy, Love & Smiles of Every Child 💛Every child deserves cuddles, chocolat...
01/10/2026

🧸 Happy World Children’s Day! 🎈

Celebrating the Joy, Love & Smiles of Every Child 💛

Every child deserves cuddles, chocolates and endless happiness. Today we celebrate the little hearts that make our world brighter!

With love from,
Thenu Teddy Shop
The Best Thing For Dearest Hearts

Address

No 3/A, Udayaraja Mawatha
Badulla
90000

Telephone

+94712014863

Website

Alerts

Be the first to know and let us send you an email when Thenu Teddy Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thenu Teddy Shop:

Shortcuts

Share

Category