Sellgora.old

Call Directions Website Contact the business

Sellgora.old www.sellgora.lk
Sellgora — ශ්‍රී ලංකාවේ sellers සහ customers එකට connect කරන online marketplace එකක්. Buy Local • Sell Local • Grow Together 🚀

ඔබගේ Made in Sri Lanka products online sell කරලා වැඩි customers පිරිසකට reach වෙන්න.

15/11/2026

ඔබේ Made in Sri Lanka products online sell කරන්න සූදානම්ද? 🇱🇰

Sellgora.lk සමඟ අදම seller කෙනෙක් ලෙස register වෙන්න!

✅ Seller registration FREE
✅ Products add කිරීම FREE
✅ ඔබේ products වැඩි customers පිරිසකට හඳුන්වා දෙන්න
✅ Sri Lanka සහ Australia customers වෙත ළඟා වීමට අවස්ථාව

අදම register වෙලා ඔබේ online selling journey එක ආරම්භ කරන්න! 🚀

🌐 sellgora.lk

19/10/2026

ඔබේ products online sell කරන්න සූදානම්ද? 🚀

Sellgora කියන්නේ ශ්‍රී ලාංකීය sellersලාට තමන්ගේ products වැඩි customers පිරිසකට හඳුන්වා දීමටත්, customersලාට Made in Sri Lanka products පහසුවෙන් මිලදී ගැනීමටත් නිර්මාණය කළ online marketplace එකක්. 🇱🇰

✅ Seller registration FREE
✅ Products add කිරීම FREE
✅ ඔබේම online store එකක්
✅ Sri Lanka පුරා customers වෙත ළඟා වීමේ අවස්ථාව

අදම Sellgora සමඟ register වී ඔබේ products add කර earning start කරන්න!

🌐 https://sellgora.lk

18/10/2026

අපේ one of our seller මේ Ceylon Green Tea එක හදන විදිහ බලන්න 🍃 ශ්‍රී ලංකාවේ රසය දැන් ඔබේ ගෙදරටම!

දැන්ම Sellgora වෙතින් order කරන්න: https://sellgora.lk/product/best-green-tea-sri-lanka/

11/10/2026

දේශීය ව්‍යාපාරිකයන් සහ පාරිභෝගිකයන් එකට සම්බන්ධ කරමින්, ශ්‍රී ලාංකික නිෂ්පාදන, අත්කම්, තෑගි සහ තවත් බොහෝ දේ එකම තැනකින් සොයාගන්න Sellgora ඔබට උදවු කරනවා.

sellgora.lk වෙත පිවිස අපේ ගමනට එකතු වෙන්න. ශ්‍රී ලාංකික ව්‍යාපාර එකට සහයෝගය දෙමු! 🇱🇰

Sellgora brings local sellers and customers together, making it easier to explore Sri Lankan products, handmade creations, gifts and more in one place.

Whether you’re looking to buy something special or share your products with more people, Sellgora is here to help.

Visit sellgora.lk and be part of our journey. Let’s support Sri Lankan businesses together! 🇱🇰

📢 **WE ARE HIRING – SOCIAL MEDIA MANAGEMENT TRAINEE**Social Media, Content Creation සහ Online Business ගැන උනන්දුවක් තිය...
20/09/2026

📢 **WE ARE HIRING – SOCIAL MEDIA MANAGEMENT TRAINEE**

Social Media, Content Creation සහ Online Business ගැන උනන්දුවක් තියෙනවද? 📱💻

Sellgora සමඟ එකතු වෙලා practical experience ලබාගන්න කැමති, ඉගෙනගන්න උනන්දුවක් ඇති **School Leaver කෙනෙක් හෝ Course එකක් අවසන් කළ Beginner කෙනෙක්** අපි සොයනවා.

📍 **Location:** Sri Lanka – Work From Home
⏰ **Position:** Fulltime Trainee

**ඔබගේ වැඩ කටයුතු:**

✅ Facebook, Instagram සහ TikTok සඳහා content නිර්මාණය කිරීම
✅ Canva භාවිතයෙන් simple posts සහ videos සකස් කිරීම
✅ Social-media pages manage කිරීම
✅ Messages සහ commentsවලට reply කිරීම
✅ Potential sellers සමඟ සම්බන්ධ වීම
✅ Sellgora vendor onboarding process එකට සහාය වීම

**අපි සොයන්නේ:**

✅ Social media ගැන උනන්දුවක් ඇති කෙනෙක්
✅ Sinhala භාෂාවෙන් හොඳින් සන්නිවේදනය කළ හැකි කෙනෙක්
✅ Basic English දැනුම
✅ Canva, Facebook, Instagram සහ TikTok පිළිබඳ basic knowledge
✅ වගකීමෙන් සහ ස්වාධීනව වැඩ කළ හැකි කෙනෙක්
✅ Smartphone එකක් සහ හොඳ internet connection එකක් ඇති කෙනෙක්

**Previous work experience අවශ්‍ය නැහැ. Training සහ guidance ලබාදෙනවා.**

Apply කිරීමට ඔබගේ **CV එක හෝ නම, වයස, ප්‍රදේශය, අධ්‍යාපන විස්තර සහ කෙටි හැඳින්වීමක්** පහත email address එකට එවන්න.

📧 **[[email protected]](mailto:[email protected])**
🌐 **[www.sellgora.lk](http://www.sellgora.lk)**

20/09/2026

Online selling කරන ඔබත් මේ වැරදි කරනවද? 🤔

හොඳ photos, පැහැදිලි product information සහ platforms කිහිපයකින් customers වෙත ළඟාවීම ඔබේ sales වැඩි කරගැනීමට උපකාරී වෙනවා.

Made in Sri Lanka products විකුණන ඔබත් Sellgora සමඟ නොමිලේ ලියාපදිංචි වන්න. 🇱🇰

🔗 [www.sellgora.lk/vendor-register](http://www.sellgora.lk/vendor-register)

14/09/2026

Sellgora – ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත භාණ්ඩ විකිණීමට ඔබේම තැන.

13/09/2026

ඔබත් Made in Sri Lanka products sell කරන seller කෙනෙක්ද?
ඔබගේ products online list කරලා වැඩි customers පිරිසකට reach වෙන්න, ඔබගේ business එක grow කරගන්න අදම Sellgora සමඟ join වෙන්න.

✅ Seller Registration FREE
✅ ඔබගේ own seller store එක
✅ Products online list කරන්න
✅ වැඩි customers පිරිසකට reach වෙන්න
✅ Business growth opportunities

ඔබත් අදම Sellgora Seller කෙනෙක් වෙන්න. 🇱🇰

🌐 sellgora.lk

12/09/2026

ඔබ Sellgora Seller කෙනෙක්ද? ඔබගේ products Sellgora එකට add කරන්නේ කොහොමද කියලා දැනගන්න මේ video එක බලන්න. 🇱🇰

මේ video එකෙන් අපි step by step පෙන්වනවා ඔබගේ Seller Dashboard එකෙන් අලුත් product එකක් list කරන විදිහ.

මෙහිදී ඔබට ඉගෙනගන්න පුළුවන්:

✅ අලුත් product එකක් add කරන විදිහ
✅ Product name සහ description එක add කරන විදිහ
✅ Product images upload කරන විදිහ
✅ Price එක set කරන විදිහ
✅ නිවැරදි category එක select කරන විදිහ
✅ Stock details add කරන විදිහ
✅ Product එක submit කර publish කරන විදිහ

ඔබ handmade products, fashion items, food products, gifts, beauty products, home & kitchen products හෝ වෙනත් Made in Sri Lanka products විකුණනවා නම්, Sellgora හරහා ඔබගේ products වැඩි customers පිරිසකට හඳුන්වා දෙන්න පුළුවන්. 🚀

ඔබගේ business එක online grow කරගන්න, ඔබගේ own seller store එක build කරගන්න සහ වැඩි sales opportunities ලබාගන්න අදම Sellgora සමඟ join වෙන්න.

🌐 sellgora.lk
📧 Seller Support: [email protected]

ඔබගේ products online ගෙන යන්න. Sellgora සමඟ grow වෙන්න. 🇱🇰

📢 **WE ARE HIRING – SOCIAL MEDIA & VENDOR ONBOARDING TRAINEE****Company:** Sellgora (Pvt) Ltd**Location:** Sri Lanka – R...
10/09/2026

📢 **WE ARE HIRING – SOCIAL MEDIA & VENDOR ONBOARDING TRAINEE**

**Company:** Sellgora (Pvt) Ltd
**Location:** Sri Lanka – Remote
**Position:** Part-time Trainee

Are you a school-leaver or have you recently completed a course? Are you interested in social media, online business and digital marketing?

Sellgora is looking for a friendly and motivated young person to join our growing online marketplace.

**Your responsibilities:**

✅ Create simple Facebook, Instagram and TikTok content
✅ Make basic posts and videos using Canva
✅ Contact potential sellers through Facebook and WhatsApp
✅ Explain how sellers can register with Sellgora
✅ Help sellers complete their registration
✅ Respond to basic messages and enquiries
✅ Provide simple updates about daily activities

**Who can apply?**

✅ School-leavers
✅ Students or recent course-completers
✅ Beginners interested in social media and online business
✅ Good Sinhala communication skills
✅ Basic English knowledge
✅ Basic knowledge of Facebook, Instagram, TikTok and Canva
✅ Friendly, confident and willing to learn
✅ Access to a smartphone and reliable internet

**No previous work experience is required. Training and guidance will be provided.**

**What we offer:**

⭐ Work-from-home opportunity
⭐ Flexible working hours
⭐ Practical digital-marketing and e-commerce experience
⭐ Training and ongoing support
⭐ Monthly allowance plus performance incentives
⭐ Opportunity to grow with Sellgora

**To apply, please send:**

1. Your name and age
2. Your location
3. Your education or completed course
4. A short introduction about yourself
5. Your CV, if available

📧 **Email: [[email protected]](mailto:[email protected])**

🌐 **[www.sellgora.lk](http://www.sellgora.lk)**

Address

Badulla
90100

Alerts

Be the first to know and let us send you an email when Sellgora.old posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sellgora.old:

Shortcuts

Share

Nearby shops