NiZh D - handmade with Love -

NiZh D   - handmade with Love - 🧿Handmade with Love in Sri Lanka🇱🇰
👐Custom Resin & Handmade Accessories
🌍 Worldwide Delivery Available
📞 Order Now: +94766868020
💌 DM for Custom Orders
(29)

මට ලැබුන ලස්සනම Feedback එකක් .බොහොම ස්තූතියි අක්කී 🩵🌹✨️
22/09/2026

මට ලැබුන ලස්සනම Feedback එකක් .බොහොම ස්තූතියි අක්කී 🩵🌹✨️

රෝස මල් පෙත්තක්  Pendant එකක් උනාම හරිම ලස්සනයි නේද 🌹✨️ඔයාට ලැබුන රෝස මල් වලින් හදල දෙන්නත් පුලුවන් 🤗 Earrings ,pendant ...
20/09/2026

රෝස මල් පෙත්තක් Pendant එකක් උනාම හරිම ලස්සනයි නේද 🌹✨️

ඔයාට ලැබුන රෝස මල් වලින් හදල දෙන්නත් පුලුවන් 🤗

Earrings ,pendant set එක ගන්නත් පුලුවන්

මිලදී ගැනීම් සහ විස්තර සදහා

076 686 8020 whatsapp 📥 ✅

මතක මල් පරිස්සමින් ආදරෙන් ලගින් තියා ගන්න flower preservation එකක් කරමු 🥰ඔයාගෙ ජීවිතේ වටිනම අවස්ථාවල ඔයාට ලැබෙන මල් ( මල...
19/09/2026

මතක මල් පරිස්සමින් ආදරෙන් ලගින් තියා ගන්න flower preservation එකක් කරමු 🥰

ඔයාගෙ ජීවිතේ වටිනම අවස්ථාවල ඔයාට ලැබෙන මල් ( මල් විතරක් නෙවෙයි ආදරනීය ඕනිම මතකයක් )🩵🤗

ඔයාට පහසු මිලකට preservation කර ගන්න පුලුවන් 🩵🤗

බොහොම ස්තූතියි මේ ආදරණීය order එකට වගේම Feedback එකට. හරි ලස්සන හිතක් වගේම ලස්සන රූපයක් තියන ,බදුල්ලෙ අක්කි කෙනෙක් තමයි අපිට මේ order එක බාර දුන්නෙ.🩵✨️🤗

සියලුම මිලදී ගැනීම් සහ විස්තර සදහා

076 686 8020 whatsapp 📥 ✅ මැසේජ් එකක් දාන්න 🤗

Good Morning ✨️🩵
19/09/2026

Good Morning ✨️🩵

18/09/2026

🇱🇰 🩵

🥹🩵✨️
15/09/2026

🥹🩵✨️

🎁 මේ ලෝක ළමා දිනයේ 🤗🩵 තෑග්ගක් විතරක් නෙවෙයි, මතකයක් දෙන්න. 🩵පුංචි දරුවෙකුගේ අතට ලස්සන තෑග්ගක් දෙනකොට,එයාගේ මුහුණේ එන ඒ ප...
15/09/2026

🎁 මේ ලෝක ළමා දිනයේ 🤗🩵

තෑග්ගක් විතරක් නෙවෙයි, මතකයක් දෙන්න. 🩵
පුංචි දරුවෙකුගේ අතට ලස්සන තෑග්ගක් දෙනකොට,
එයාගේ මුහුණේ එන ඒ පුංචි සිනහව තමයි වටිනාම දේ. 🥹✨

📏 Ruler + Bookmark — 2 in 1
එකම තෑග්ගකින් වැඩ දෙකක් 🤗🩵
පාඩම් කරන වෙලාවට ruler එකක්

කියවන පොතේ තැන මතක තියාගන්න bookmark එකක්. 📚📏

✨ 15cm Handmade Resin Ruler Bookmark
🌟 Gold flakes + cute smile-face charm
💗 ලස්සනයි | ප්‍රයෝජනවත් | වටිනායි
🎀 එකක් – Rs.150/-
🎁 40ක් හෝ ඊට වැඩි Bulk Orders – Rs.150/- බැගින්

මේ ලෝක ළමා දිනයේ,
“ඔයාගේ හීන ලොකු කරගෙන යන්න…” 🌈💙
කියලා පුංචි තෑග්ගක් දෙමු.
පුංචි තෑග්ගක්… පුංචි සිනහවක්…
ඒත් ඒ මතකය දිගටම තියේවි. 🥹🩵

📲 Order කරන්න WhatsApp 076 686 8020
NiZh D - handmade with Love -

ඉක්මන් කරන්න තව ටික දවසයි  orders බාර ගන්නෙ. හදන්න වගේම delivery වලටත් අපිට time ඕනි වෙනවා 🤗
15/09/2026

ඉක්මන් කරන්න තව ටික දවසයි orders බාර ගන්නෙ.

හදන්න වගේම delivery වලටත් අපිට time ඕනි වෙනවා 🤗

🌈 සුබ ළමා දිනයක් වෙනුවෙන් මතකයේ රැදෙන ආදරණීය තෑගි🌈

🎁 විශේෂ Keytag Offer එකක්
පුංචි දරුවන්ගේ දවස තවත් ලස්සන කරන්න,
NiZh D අපෙන් විශේෂයෙන්ම හදපු Resin Keytags🩵

✨ Unique Designs
⭐ උසස් තත්ත්වයෙන්
🎁 ළමුන්ට, පාසල් උත්සව හා Events සඳහා සුදුසුයි
✨️පාසලේ නම හෝ අධ්‍යාපන ආයතනයේ නම ඇතුලත් කල හැක.

🔥 Bulk Orders සඳහා විශේෂ වට්ටම්🔥
🔹 50 pcs – රු.120/- බැගින්
🔹 100 pcs – රු.100/- බැගින්
🔹 200 pcs – රු.80/- බැගින් ⭐ විශේෂ මිල

📌 Bulk orders (50 pcs හෝ ඊට වැඩි) සඳහා පමණි.
🩵පුංචි තෑග්ගක්… ලොකු සිනහවක්😊
📲 ඇණවුම් කිරීමට 076 686 8020 whatsapp

🩵 Handmade with Love

🩵✨️ Nizh D✨️🩵

#ලෝකළමාදිනය

15/09/2026

Address

Badulla
90000

Opening Hours

Monday 06:00 - 23:00
Tuesday 06:00 - 23:00
Wednesday 06:00 - 23:00
Thursday 06:00 - 23:00
Friday 06:00 - 23:00
Saturday 06:00 - 23:00
Sunday 06:00 - 23:00

Telephone

+94766868020

Website

Alerts

Be the first to know and let us send you an email when NiZh D - handmade with Love - posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NiZh D - handmade with Love -:

Shortcuts

Share