NIW Craft Badulla

NIW Craft  Badulla Foam sheet wall sticker .baby room decaration .any decarations. handmade creations.

💚💚💚🤍🤍
07/04/2026

💚💚💚🤍🤍

New One..
29/03/2026

New One..

අලුතින් ගිය පොඩ්ඩො ටික ... බදුල්ලටම.... පුංචි පැංචියෙක්ට ❤️🩵💙🤎💚
03/02/2026

අලුතින් ගිය පොඩ්ඩො ටික ...
බදුල්ලටම....
පුංචි පැංචියෙක්ට ❤️🩵💙🤎💚

❤️💙🩵පුංචි පැංචන්ට පැංචියන්ට ,අලුතින් එන්න ඉන්න පැංචන්ට ,කාමරේ ලස්සන කර ගන්න...පාට පාට ස්ටිකර් ගොඩාක් .... ❤️❤️❤️❤️❤️❤️Fo...
01/02/2026

❤️💙🩵
පුංචි පැංචන්ට පැංචියන්ට ,
අලුතින් එන්න ඉන්න පැංචන්ට ,
කාමරේ ලස්සන කර ගන්න...
පාට පාට ස්ටිකර් ගොඩාක් ....

❤️❤️❤️❤️❤️❤️
Foam sheet sticker
A4 size
සාධාරණ මිලට
බිත්තියේ අලවන්න පුළුවන් ..
❤️💜️💚💛🧡

Sticker card a4 size
ඔයාලට ඕනි design එකකින්..
💜️💚🤎❤️💙

Animals ස්ටිකර් .....
Cartoon characters..
ඉංග්‍රීසි අකුරු සෙට් එක....
Numbers සෙට් එක....
Black & White කාර්ඩ් සෙට් .......
වැඩි විස්තර ඕනි නම් මැසේජ් එකක් දාන්න ...
🌸🌼🌺💮🏵️
Wattsapp 0711253369

💙🩵 now available
31/01/2026

💙🩵 now available


❤️❤️  new collection
29/01/2026

❤️❤️ new collection

09/09/2025
🩷
25/07/2025

🩷

❤️🩵💙💚💜️🤎🤍🧡🩷💛
22/07/2025

❤️🩵💙💚💜️🤎🤍🧡🩷💛

🩷🧡💛💚💙🩵💜️❤️🤎🖤🩶🤍
01/07/2025

🩷🧡💛💚💙🩵💜️❤️🤎🖤🩶🤍

දඩිබිඩි ඕඩර් එකක්.... කලබල නැති ඕඩර් එකකට හදලා තිබ්බ ඔක්කොම ගත්තා... බදුල්ලටම තමයි.... පැංචෙක්ද , පැංචියෙක්ද කියලවත් අහන...
29/06/2025

දඩිබිඩි ඕඩර් එකක්....
කලබල නැති ඕඩර් එකකට හදලා තිබ්බ ඔක්කොම ගත්තා...
බදුල්ලටම තමයි.... පැංචෙක්ද , පැංචියෙක්ද කියලවත් අහන්න බැරි උනා.....
හරියට ෆොටෝ ගහන්නත් බැරි උනා....
Thank you Mr.sachith ❤️❤

චුටි පැටව් වෙනුවෙන් අලුතින් හදන සෙට් එක ...එක සෙට් එකක් අද ගියා එන්න ඉන්න පොඩි පැංචෙක් බලන්න බදුල්ලටම .. ❤️මී මැස්සා ගිය...
09/05/2025

චුටි පැටව් වෙනුවෙන් අලුතින් හදන සෙට් එක ...
එක සෙට් එකක් අද ගියා එන්න ඉන්න පොඩි පැංචෙක් බලන්න බදුල්ලටම .. ❤️
මී මැස්සා ගියේ තනියම 😁 ස්ටිකර් ගත්ත පැංචෙක්ට ඕනි වෙලා.....

බජට් එකට සෙට් වෙන්න තෝරගත්ත පුලුවන් අලුත් අම්මලාට... ❤️❤️❤️❤️
MSG එකක් හරි wattsapp msg එකක් හරි දාන්න...
Page එකටත් like එකක් දාන්න ❤️❤️❤️🥰

Address

Badulla
90000

Website

Alerts

Be the first to know and let us send you an email when NIW Craft Badulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share