Orion Technology

Orion Technology Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Orion Technology, Mobile Phone Shop, Badulla.
(13)

🌟 Orion Technology 🇱🇰 - මොබයිල් ඇක්සසරීස් වල හොඳම තැන 🌟

🔹 හොඳම quality එක
🔹 හොඳම මිලට
🔹 හොඳම සේවය
🔹 ඔයාට ගෙදරටම Delivery
🔹 24/7 Customer Support

📱💻 ඔයාගෙ මොබයිල් ෆෝන් එකට ඕන කරන සියලුම ඇක්සසරීස් එකම තැනකින් ගන්න!

https://www.youtube.com/   චැනල් එකේ subscribe 100 වෙන්න තව 6 දෙනයි අඩු.. subscribe කරලා සපොට් එකක් දෙන්න 😍
08/07/2026

https://www.youtube.com/
චැනල් එකේ subscribe 100 වෙන්න තව 6 දෙනයි අඩු.. subscribe කරලා සපොට් එකක් දෙන්න 😍

"🔥 ඔයාගෙ මොබයිල් ෆෝන් එකට ජීවයක් දෙන්න! 🔥 Orion Technology - Your Ultimate Mobile Accessory Destination! 🔹 හොඳම quality එක 🔹 හොඳම මිලට 🔹 හොඳම සේවය 🔹 ඔයාට ගෙදරට....

🌈 ඔබේ නිවස, වත්ත හෝ ව්‍යාපාරික ස්ථානය වර්ණ රැසකින් ආලෝකමත් කරගන්න! 🌈නයිට් ක්ලබ් එකක, පාටියක හෝ සුන්දර උද්‍යානයක වටපිටාව ...
05/07/2026

🌈 ඔබේ නිවස, වත්ත හෝ ව්‍යාපාරික ස්ථානය වර්ණ රැසකින් ආලෝකමත් කරගන්න! 🌈

නයිට් ක්ලබ් එකක, පාටියක හෝ සුන්දර උද්‍යානයක වටපිටාව නිවසේදීම මවාගන්න කියාපු බහුවිධ වර්ණ (RGB) රටා රැසක් සහිත උසස්ම තත්ත්වයේ LED RGB Flood Light දැන් අපෙන් ලබාගත හැක.

✨ සුවිශේෂී විශේෂාංග:

▪️වර්ණ රැසක් (Multi-Color Light):
▪️රිමෝට් එක මඟින් ඔබට කැමති ඕනෑම වර්ණයක් සහ ආලෝක රටාවක් තෝරාගත හැක.
▪️IP66 Waterproof: වැස්සට සහ අව්වට ඔරොත්තු දෙන නිසා එළිමහනේ (Outdoor) වුවද බියක් නැතිව පාවිච්චි කළ හැක.
▪️දුරස්ථ පාලකය (Remote Control): ඕනෑම තැනක සිට පහසුවෙන් පාලනය කිරීමේ හැකියාව.
▪️බලශක්ති පිරිමැස්ම: 220V ධාරාවෙන් ක්‍රියා කරන 50W සහ 100W ඉහළ කාර්යක්ෂමතාව.

💰 සුවිශේෂී මිල: රු. 1350/= ක් පමණි!
🚚 Cash on Delivery (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව) දිවයින පුරා ඇත.

🛍️ ඇණවුම් කිරීමට හෝ වැඩි විස්තර සඳහා දැන්ම අපට WhatsApp පණිවිඩයක් එවන්න:
📲 WhatsApp: 0753130018
👨‍💻 Orion Technology

📐 FIXIT Laser Level Line Tool 3 – දැන් නිවසටම ගෙන්වා ගන්න! 🛠️ඔබේ ඉදිකිරීම්, වඩු වැඩ, ටයිල් ඇල්ලීම් හෝ නිවසේ ඕනෑම එල්ල කි...
01/07/2026

📐 FIXIT Laser Level Line Tool 3 – දැන් නිවසටම ගෙන්වා ගන්න! 🛠️

ඔබේ ඉදිකිරීම්, වඩු වැඩ, ටයිල් ඇල්ලීම් හෝ නිවසේ ඕනෑම එල්ල කිරීමේ වැඩක් (Frames/Shelves) 100% ක් නිවැරදිව සහ ඉතා ඉක්මනින් කරගන්න මෙන්න නියම භාණ්ඩයක්! 😍

✨ විශේෂාංග:

▫️Multi-Functional: සිරස් (Vertical), තිරස් (Horizontal) සහ ක්‍රොස් (Cross Lines) ලෙස ලේසර් කිරණ විහිදුවයි.
▫️Dual Vials: වඩාත් නිවැරදි මට්ටම් ලබා ගැනීමට වතුර බුබුළු මට්ටම් දෙකක් සහිතයි.
▫️Measuring Tape: සෙන්ටිමීටර සහ අඟල් සහිත මීටර් පටියක් (Tape) ද අන්තර්ගත වේ.

💰 සුවිශේෂී මිල: රු. 1900/= ක් පමණි!
🚚 Cash on Delivery Available: භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම දිවයින පුරා ක්‍රියාත්මකයි.

🛒 ඇණවුම් කිරීමට දැන්ම අපට වට්ස්ඇප් පණිවිඩයක් එවන්න:
📲 WhatsApp: 075 313 0018

👨‍💻 Orion Technology – Your Precision Partner

✨ ඉඩකඩ අඩුකමට සහ අවුල් සහගත බවට කදිම විසඳුමක්! ✨ශක්තිමත් නිමාවකින් යුත් 7 Layer Stainless Steel Shoe Rack එකක් ඉතා සහනදා...
25/06/2026

✨ ඉඩකඩ අඩුකමට සහ අවුල් සහගත බවට කදිම විසඳුමක්! ✨

ශක්තිමත් නිමාවකින් යුත් 7 Layer Stainless Steel Shoe Rack එකක් ඉතා සහනදායී මිලකට මිලදී ගන්න.

✅ තට්ටු 7 කින් යුත් විශාල ඉඩකඩ
✅ උසස් තත්ත්වයේ Stainless Steel නිමාව
✅ දීර්ඝකාලීන පැවැත්ම සහ ආකර්ෂණීය පෙනුම

💵 මිල: රු. 2100/=
📦 Cash on Delivery පහසුකම් සහිතයි.
📲 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා අදම WhatsApp කරන්න: 075 313 0018 (Orion Technology)

23/06/2026
21/06/2026
හිසකෙස් හැලීමෙන් සහ රැවුල වර්ධනය නොවීමෙන් පීඩා විඳිනවාද? 👨‍🦲 දැන්ම Orion Technology වෙතින් 540 Needle Derma Roller එකක් ...
12/06/2026

හිසකෙස් හැලීමෙන් සහ රැවුල වර්ධනය නොවීමෙන් පීඩා විඳිනවාද? 👨‍🦲 දැන්ම Orion Technology වෙතින් 540 Needle Derma Roller එකක් ලබාගෙන වෙනස වටහා ගන්න!

හිසකෙස් තුනී වීම සහ රැවුල ඒකාකාරීව වර්ධනය නොවීම නිසා ඔබේ විශ්වාසය බිඳ වැටිලාද? 🤔 දැන් ඒකට සාර්ථක සහ විද්‍යාත්මක විසඳුමක් අප සතුව ඇත.

📌මෙම 540 Titanium Derma Roller එක මඟින්:

▫️ලේ ගමනාගමනය වේගවත් කරයි: හිස්කබලට අවශ්‍ය පෝෂණය ලබා දෙයි. 🩸

▫️කෙස් මුල් උත්තේජනය කරයි: නව හිසකෙස් වර්ධනය වීම වේගවත් කරයි. 🌱

▫️පෝෂණය උරාගැනීම වැඩි කරයි: ඔබ පාවිච්චි කරන Serum හෝ Hair Oils හිස්කබලට හොඳින්ම උරාගැනීමට මඟ පාදයි. 💧

▫️රැවුල ඝනකම් කරයි: මුහුණේ රැවුල පිරිපුන්ව වර්ධනය කරගැනීමට කදිමයි. 🧔

▫️නිවසේදීම ඉතා පහසුවෙන් සහ ආරක්ෂිතව පාවිච්චි කරන්න පුළුවන්. 💯

💰 විශේෂ මිල (Price): රු. 600/= ක් පමණයි!
🚚 දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් (Cash on Delivery Available): භාණ්ඩය අතට ලැබුණු පසු මුදල් ගෙවිය හැක!🛒

📌ඇණවුම් කිරීමට දැන්ම අපිට Inbox පණිවිඩයක් එවන්න නැතහොත් WhatsApp කරන්න:
💬 WhatsApp: 075 313 0018

https://www.youtube.com//?sub_confirmation=1
08/06/2026

https://www.youtube.com//?sub_confirmation=1

"🔥 ඔයාගෙ මොබයිල් ෆෝන් එකට ජීවයක් දෙන්න! 🔥 Orion Technology - Your Ultimate Mobile Accessory Destination! 🔹 හොඳම quality එක 🔹 හොඳම මිලට 🔹 හොඳම සේවය 🔹 ඔයාට ගෙදරට....

06/06/2026

අඩුම මිලට මයික් එකකුත් එක්ක සුපිරිම Karaoke Speaker එකක්! 🎤📦 | GTS-1222

ලෝ සතුන් කෙරෙහි මෙත් වඩා,මෝහයේ අඳුර දුරලමිනා...උතුම් සම්බුදු සදහම් ආලෝකයෙන්,ඔබේ දිවිය සැමද‍ා බැබළේවා! ශ්‍රී සම්බුද්ධත්ව ...
30/05/2026

ලෝ සතුන් කෙරෙහි මෙත් වඩා,මෝහයේ අඳුර දුරලමිනා...උතුම් සම්බුදු සදහම් ආලෝකයෙන්,ඔබේ දිවිය සැමද‍ා බැබළේවා! ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වෙසක් මංගල්‍යයක් වේවා!

Address

Badulla

Alerts

Be the first to know and let us send you an email when Orion Technology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Orion Technology:

Shortcuts

Share