Love lush by chathu

Love lush by chathu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Love lush by chathu, Badulla.
(15)

1t gift box එක යන්නයි යන්නේ ලමායී ඔයාලට අපෙන් ගන්න පුලුවන් gift items වල vedios ඉක්මනට අරන් එන්නම් 😍
31/08/2026

1t gift box එක යන්නයි යන්නේ ලමායී

ඔයාලට අපෙන් ගන්න පුලුවන් gift items වල vedios ඉක්මනට අරන් එන්නම් 😍

31/08/2026

Bugat gift pack ටිකක් ගේන්නද ලමයී...🥰

Original විතරක් හොයන ඔයාට 💚
28/08/2026

Original විතරක් හොයන ඔයාට 💚

මී පැනි පොඩ්ඩා විතරක් නෙවෙයි ඉතිං...🥰
මෙහෙම ගන්නත් පුලුවන් ලස්සන ලමයෝ... 🥰
දුවලා දුවලා එන්න whatsapp පැත්තට...💓

Whatsapp 0772681532

#මීපැණි

27/08/2026

ඔයාගේ හැම තේ කොප්පෙකටම ස්වභාවික තේ රසය...සමගින් cyelon by lush 🥰
Order now 🥰🥰

හායි ලස්සන ලමයෝ...🥰 මගේ you tube chanal එකත්  subscribe කරන් යමුත 😍https://www.youtube.com/-t1t
23/08/2026

හායි ලස්සන ලමයෝ...🥰
මගේ you tube chanal එකත් subscribe කරන් යමුත 😍

https://www.youtube.com/-t1t

Today dispach order... ඊයේ අපි දැම්ම offer එකෙන් අද යන orders ලමයී මේ orders ටික දුන්න ඔයාලා හැමෝටම ගොඩාක් thank youu 🙏😍...
20/08/2026

Today dispach order...
ඊයේ අපි දැම්ම offer එකෙන් අද යන orders ලමයී
මේ orders ටික දුන්න ඔයාලා හැමෝටම ගොඩාක් thank youu 🙏😍🥰
ටික දවසකට limited time offer එකක් දාලා තියෙන්නෙ
ඉක්මනට එන්න ඔයාගෙ order එකත් අදම වෙන් කර ගන්න

මි පැනි 😍

🍯🌿 ස්වභාවධර්මයේ මිහිරි තෑග්ග — පිරිසිදු මී පැණි 🌿🍯

ස්වභාවික රසයත්, සොබාදහමේ ගුණයත් එකට එක් වූ පිරිසිදු මී පැණි 🍯✨

💛 ශරීරයට ස්වභාවික ශක්තියක් ලබාදීමට උපකාරී වේ
💛 ප්‍රතිඔක්සිකාරක ගුණ වලින් සමන්විතයි
💛 උගුරේ අපහසුතා හා කැස්ස සඳහා සහනයක් ලබාදීමට උපකාරී විය හැක
💛 දිනපතා ආහාරයට ස්වභාවික පැණි රසයක් එක් කරගන්න කදිමයි 🌿

☕ උණුසුම් තේකට…
🥛 උණුසුම් වතුරකට…
🍞 ආහාරයකට…
නැත්නම් සරලවම ස්වභාවික රසය විඳින්න 🍯❤️

ස්වභාවිකත්වය රසවිඳින්න… අදම ඔබේ මී පැණි බෝතලය වෙන්කරවා ගන්න! 🐝🍯

📩 ඇණවුම් සඳහා Inbox කරන්න.
Whats app
077 268 1532

#මීපැණි

මේ offer එක නම් මිස් කර ගන්න එපාසීමිත කාලෙකට ඔයාට දැන් අපෙන් orginal මී පැනි 2700 කට ලබා ගත හැක බෙහෙත් සදහා / කෑමට / බාබ...
19/08/2026

මේ offer එක නම් මිස් කර ගන්න එපා
සීමිත කාලෙකට ඔයාට දැන් අපෙන් orginal මී පැනි 2700 කට ලබා ගත හැක

බෙහෙත් සදහා / කෑමට / බාබාලට / දාන සදහා
ඕනම අවශ්‍යතාවයකට

100% ස්වභාවික මී පැනි ඔයා බදුල්ල අවට ඉන්න කෙනෙක් නම් ඇව්ත් රස සහ qolity බලා ලබා ගත හැක
ඉක්මන් කරන්න
Whats app mg එකක් දැන්ම දාන්න

Whatsapp 0772681532

#මීපැණි

100% මි පැනි 😍🍯🌿 ස්වභාවධර්මයේ මිහිරි තෑග්ග — පිරිසිදු මී පැණි 🌿🍯ස්වභාවික රසයත්, සොබාදහමේ ගුණයත් එකට එක් වූ පිරිසිදු මී ප...
18/08/2026

100% මි පැනි 😍

🍯🌿 ස්වභාවධර්මයේ මිහිරි තෑග්ග — පිරිසිදු මී පැණි 🌿🍯

ස්වභාවික රසයත්, සොබාදහමේ ගුණයත් එකට එක් වූ පිරිසිදු මී පැණි 🍯✨

💛 ශරීරයට ස්වභාවික ශක්තියක් ලබාදීමට උපකාරී වේ
💛 ප්‍රතිඔක්සිකාරක ගුණ වලින් සමන්විතයි
💛 උගුරේ අපහසුතා හා කැස්ස සඳහා සහනයක් ලබාදීමට උපකාරී විය හැක
💛 දිනපතා ආහාරයට ස්වභාවික පැණි රසයක් එක් කරගන්න කදිමයි 🌿

☕ උණුසුම් තේකට…
🥛 උණුසුම් වතුරකට…
🍞 ආහාරයකට…
නැත්නම් සරලවම ස්වභාවික රසය විඳින්න 🍯❤️

ස්වභාවිකත්වය රසවිඳින්න… අදම ඔබේ මී පැණි බෝතලය වෙන්කරවා ගන්න! 🐝🍯

📩 ඇණවුම් සඳහා Inbox කරන්න.

#මීපැණි

මගේ ලගම අයට මං නිතරම කියන දෙයක් තියෙනවා.ඔයා ඔයා වෙනුවෙන් වෙලාවක් වෙන් කර ගන්න තනියම හරි ආසම තැනක පොඩ් වෙලාවක් ඉදලා එන්න ...
16/08/2026

මගේ ලගම අයට මං නිතරම කියන දෙයක් තියෙනවා.
ඔයා ඔයා වෙනුවෙන් වෙලාවක් වෙන් කර ගන්න
තනියම හරි ආසම තැනක පොඩ් වෙලාවක් ඉදලා එන්න
ඔයාගෙම කියලා මොනවා හරි පොඩ් බිස්නස් එකක් පටන් ගන්න
ඔයා මුලින්ම ඔයාට ආදරේ කරන්න
මේ වගේ දේවල්... මෙහෙම කියන නිසාද දන් නෑ සමහරු මාත් එක්ක වැඩිය කතා කරන් නෑ සමහරු හිතලම මග අරිනවා...
මං මෙහෙම කාටම හරි කියනවා නම් ඒ උබ මගේ බොක්කේ පිට් එකක් නිසා මචං...
මෙහෙම කිව්වා කියලා මම 100% success මනුස්සයෙක් නෙවෙයි හැබැයි මගේ පුංච් ලොකේ මං ජිවත් වෙන්නේ හරි සතුටින් පිටින් දකින අය කොහොම දැක්කත්...
ඉතිං මං එහෙම කියලා උබ success මනුස්සයෙක් උන දවසක මං උබෙන් බිංදුවක්වත් දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ මචං
මැරෙන්න කලින් තව එකෙක් හරි ගොඩ ගියා කියන සතුට විතරක් මට ඇති බන්....
කතා නොකලත් උබ ගේමක් ගහ ගනින් උබ මං නොදැකපු ලස්සන දේවල් ගොඩාක් පෙනෙයි උබ ගේමක් ගහපු දවසක එදාටත් මුලින්ම මාව අමතක කරලා උබ ලොකේ දිනුව එකෙක් විදියට ඉස්සරහට යමන්...
Good luch මගේ උන් ඔක්කොටම 💛

අපේම මිනිසුන්ගේ දාඩිය මහන්සියෙන් නෙලා ගත් රස තේ දලු වලින්... අපේම කර්මාන්ත ශාලා වලින්...නිපදවන රස කහටක් සමගින් ලගදීම හමු...
13/08/2026

අපේම මිනිසුන්ගේ දාඩිය මහන්සියෙන් නෙලා ගත් රස තේ දලු වලින්... අපේම කර්මාන්ත ශාලා වලින්...
නිපදවන රස කහටක් සමගින් ලගදීම හමුවෙමු..💛🫰

Address

Badulla

Telephone

+94772681532

Website

Alerts

Be the first to know and let us send you an email when Love lush by chathu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share