Super Collection

Super Collection Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Super Collection, Damahana, Balangoda.

Online Shopping - උසස් ප්‍රමිතියකින් සහ ඉහළ ගුණාත්මක්භාවයකින් යුක්ත වූ නිශ්පාදන තොග මිලට පාරිභාේගිකයින් වෙත ලබා දීමේ අරමුණින්,

සාරි වගේම, බෙඩ්ෂීට්,තුවා,කොට්ට,කොට්ට උර ,සර්වියට්,kitchen Items, household items ඇතුළු තවත් අයිටම් රැසක් ...

06/09/2026

🔥 හිතාගන්න බැරි සුපිරි Offer එකක්! 🔥

😍 ආයෙත් කවදාවත් නොලැබෙන්න පුළුවන් විශේෂ අවස්ථාවක්!

ඔබට සාමාන්‍ය Retail Price එකටම භාණ්ඩ ලබාගෙන, කිසිදු අමතර ගාස්තුවක් නැතුව Installment Plan එකකට ගෙවා පැකේජය ලබා ගැනීමේ පහසුකම දැන් හිමිවෙයි. ❤️

🚚 දුර බැහැර සිට Installment Plan එකට මිලදී ගන්න ඔබට ගෙදරටම FREE DELIVERY!

⏳ මෙය ඉතාම සීමිත පිරිසකට පමණයි.
ඒ නිසා ප්‍රමාද නොවී දැන්ම ඔබේ ඇණවුම වෙන් කරගන්න!

100% Gurantee for qulity & Best service

📲 WhatsApp: 074 209 4340
💬 වැඩි විස්තර සඳහා WhatsApp පණිවිඩයක් එවන්න.

06/09/2026

🌸 Soft Cotton Material Saree 🌸
සුවපහසුවත්, සරල සුන්දරත්වයත් එකට එක් වූ ලස්සන Soft Cotton Material Saree එකක්. 💕
✨ මෘදු හා සුවපහසු රෙදි වර්ගයක්
✨ ශරීරයට සැහැල්ලු හැඟීමක් ලබාදෙයි
✨ දෛනික ඇඳුමටත් විශේෂ අවස්ථාවකටත් සුදුසුයි
✨ ලස්සන සුදු පැහැති මෝස්තර සහිත අලංකාර නිමාව
✨ ආකර්ෂණීය Border සහ Pallu නිමාව
✨ වෙනම තනි පාට Blouse Piece එකක් සමඟ
සරලයි • ලස්සනයි • අලංකාරයි • සුවපහසුයි 🌷

Protect fresh Box
06/09/2026

Protect fresh Box

05/09/2026

ඔයාගෙ ගෙදරත් වැඩ ටික් පහසු කර ගන්න මෙන්න අයිටම් එකතුවක්ම..

04/09/2026

Indian Handloom poliyester Mix

Secial offer Price Rs. 2695/-

Whtasapp 074 209 4340

Super city
Damahana,
Balangoda

Kids Lunch BagSpecial Offer PriceRs. 585/-
03/09/2026

Kids Lunch Bag

Special Offer Price
Rs. 585/-

7 pices Storage Box setSpecial offer price for limited time...Rs. 1125/-Whtasapp  074 209 4340 Our Shop LoctionSuper Cit...
03/09/2026

7 pices Storage Box set

Special offer price for limited time...

Rs. 1125/-

Whtasapp 074 209 4340

Our Shop Loction
Super City,
Damahana,
Balangoda

03/09/2026
03/09/2026

ඔන්න ඉතින් ලස්සනම් ලස්සන Lanka Hanloom saree එකක් තමයි දැන් නම් ගෙනාවෙ..

Special Offer Price
Rs. 3550/-

Whtasapp 074 209 4340

Shop Location
Super City,
Damahana,
Balangoda.

02/09/2026

🏠 හොස්ටල් එකකද? බෝඩිමකද?

හැමදාම කඩෙන් කෑම කාලා සල්ලිත් වියදම් කරගෙන, කෑම ගැනත් හිතේ හැටියට සතුටු වෙන්න බැරිද? 😩

එහෙනම් මෙන්න ඔයාට කදිම විසඳුමක්! ❤️
🔥 Multifunctional Cooking Pot 🔥
👉ගෑස් සිලින්ඩරයක් අරගෙන කරදර වෙන්න ඕනෙත් නෑ!
👉ලොකු ඉඩක් වෙන් කරන්න ඕනෙත් නෑ!
👉එකම Cooking Pot එකකින් ඔයාට 👇
🍚 බත් උයාගන්න
🥚 ඔම්ලට් හදාගන්න
🍳 බැදුම් හදාගන්න
🥦 එළවළු Steam කරගන්න
🍲 සුප් /ව්‍යාංජන හදා ගන්න
🥛 කිරි උණු කරගන්න
♨️ Steam කරගන්න

ඒ විතරක් නෙවෙයි… හදිසිය ඉදි ආප්ප වගේ දෙයක් හදාගන්න වුණත් මේක සුපිරිම පහසුවක්! 😍
✨ Steam Tray එකක්ද තියෙනවා!
ඒ නිසා එළවළු වගේ දේවල් Steam කරගන්නත් පුළුවන්.
🔥 Double-layer heating system නිසා
HIGH / LOW ලෙස උෂ්ණත්වය පාලනය කරගෙන ඔයාට අවශ්‍ය විදිහට උයන්නත් පුළුවන්.
🎒 තවත් විශේෂ දෙයක් තමයි —
Travel කරනකොට වුණත් පහසුවෙන් අරගෙන යන්න පුළුවන්!
විශේෂයෙන්ම පූජාවකට, ගමනකට හෝ වෙනත් තැනකට යනකොටත් අරගෙන ගිහින් අවශ්‍ය කෑමක් පහසුවෙන් සකස් කරගන්න පුළුවන්. ❤️
💰 අඩු වියදමකින්
⚡ ඉක්මනින්
👌 පහසුවෙන්
🍳 හිතේ හැටියට උයන්න පුළුවන්!
ඉතින් තවත් හැමදාම කඩෙන් කන්න එපා… 😍
👉 ඔයාටත් මේ Multifunctional Cooking Pot එකක් ඕන නම් අදම Order එකක් දාන්න! ❤️

Whtasapp 074 209 4340

Shop Location
Super City,
Damahana,
Balangoda

Super Collection

Address

Damahana
Balangoda

Telephone

+94767504336

Website

Alerts

Be the first to know and let us send you an email when Super Collection posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share