30/08/2026
A long holiday, endless moments together, and a love that grows closer with every passing day. ❤️🌴✨
“තරුණ විය නම් චිත්‍රපටය නැවත තිරගත කළ නොහැකියි…” 🎬
ඒ නිසා තරුණ වියේ මේ සුන්දර කාලය, ආදරයෙන්… සිනහවෙන්… මතකයන්ගෙන් පුරවමු. ❤️
කාලය ආපසු හැරෙන්නේ නැහැ.
ඒත් එකට ගත කළ සුන්දර මතකයන් සදාකාලිකයි. 🥰✨