Wide range of RC Toys, Educational Toys and great gifts, we offer delivery outside Balangoda. 🎉 Welcome to House Of Toys – Balangoda’s One & Only Exclusive Toy Store! 🎉
Located at Barns Rathwaththa Road, right in front of the Public Library and next to Perera & Sons, House Of Toys is your go-to destination for everything fun and playful! 🧸🎁
We offer a wide range of toys, from budget-friendly opt
ions to premium-quality toys made to European export standards. Whether you’re looking for an everyday surprise or the perfect birthday gift, we’ve got the best selection in town for kids of all ages.
🛍️ Why Choose Us?
✅ Only toy-exclusive shop in Balangoda
✅ Huge variety – from affordable to high-end toys
✅ Best place for kids’ birthday gifts
✅ Trusted quality and friendly service
✅ We arrange deliveries for customers outside Balangoda
📞 Contact us: 0706 888 960
Drop by and bring a smile to your little one’s face – or get your favourite toys delivered right to your doorstep! 😊
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
🎉 House Of Toys – බලංගොඩ නගරයේ සෙල්ලම් භාණ්ඩ සඳහා පමනක් වෙන්වූ එකම සහ විශේෂිත වෙළඳසැලට සාදරයෙන් පිළිගනිමු! 🎉
බාන්ස් රත්වත්ත මාර්ගයේ, බලංගොඩ මහජන පුස්තකාලය ඉදිරිපිට සහ Perera & Sons වෙළඳසැල යාබදව පිහිටා ඇති House Of Toys හිදී ඔබට අවශ්‍ය සියලුම සෙල්ලම් භාණ්ඩ එකම තැනකින් ලබාගත හැක! 🧸🎁
අප වෙළඳසැලේදී අඩු මුදලට ලබාගත හැකි සෙල්ලම් භාණ්ඩ, අධ්‍යාපනික සෙල්ලම් භාණ්ඩ මෙන්ම යුරෝපීය අපනයන ප්‍රමිතීන් අනුව නිෂ්පාදනය කරන ලද ඉතා උසස් තත්ත්වයේ සෙල්ලම් භාණ්ඩ දක්වා විශාල වර්ගීකරණයක් ඇත. ඔබේ දරුවාට ලබාදෙන ත්‍යාගයක් හෝ උපන්දිනයට වටිනා ත්‍යාගයක් සොයමින් සිටිනවානම්, බලංගොඩ හොඳම තේරීම අපි වෙමු!
🛍️ අප තෝරාගතයුත්තේ ඇයි?
✅ බලංගොඩ සෙල්ලම් භාණ්ඩ පමණක් වෙළඳාම කරනු ලබන එකම වෙළඳසැල
✅ අඩු මිලෙන්/උසස් තත්වය යුත් වර්ගවල සෙල්ලම් භාණ්ඩ
✅ දරුවන්ට උපන්දිනයට වටින හොඳම ත්‍යාග
✅ විශ්වාසවන්ත සේවාව සහ හොඳම පාරිභෝගික සම්බන්ධතාව
✅ බලංගොඩින් පිටත ජීවත්වන පාරිභෝගිකයින් වෙන්වෙන ලබාදෙන බෙදාහැරීමේ සේවාව. 🚛
📞 අපව අමතන්න: 0706 888 960
අප වෙළඳසැලට පැමිණ ඔබේ දරුවාගේ මුහුණට සිනහවක් අරගෙන යන්න – නැතහොත් ඔබට අවශ්‍ය ක්‍රීඩා බඩු ඔබේ දොරටමටම ගෙන්වා ගන්න! 😊