RP Family Mart

RP Family Mart Retail & Whosale all kinds of plastic,Toys,Gift Items, baby items, Kitchen wares ,Flowers etc...

18/05/2026
වැස්සත් එක්ක වැඩට නොයා ගෙදරට වෙලා ඉන්න මෝඩ තරිදුලාටයි 🥱 නෙත්මිලාටයි 🧐 RP FAMILY MART අපෙන් මිලදීගන්නා CLOTH RACK සදහා සු...
18/05/2026

වැස්සත් එක්ක වැඩට නොයා ගෙදරට වෙලා ඉන්න මෝඩ තරිදුලාටයි 🥱 නෙත්මිලාටයි 🧐 RP FAMILY MART අපෙන් මිලදීගන්නා CLOTH RACK සදහා සුවිශේෂී මිල අඩු කිරීමක්. (10%)

CLOTH HANGERS වලට 50% ක මිල අඩු කිරීමක්.😉

☔️ ゚

කොකිස් දෙන්නයි කොකිස් කන්නයි 🥨🤩😉AMILEX NON-STICK KOKIS MOLD * STAINLESS STEEL WIRE ROD AND FREE STICK
08/04/2026

කොකිස් දෙන්නයි කොකිස් කන්නයි 🥨🤩😉

AMILEX NON-STICK KOKIS MOLD
* STAINLESS STEEL WIRE ROD AND FREE STICK

new stock available😎
01/04/2026

new stock available😎

****** 🚲🚲🚲🚲*******ඔබගේ දුවට ,පුතාට ගැලපෙන ලස්සනම ලස්සන පාපැදි දැන් අඩුම මිලට වතුගෙදර දි..       Rp Family MartHeenatiya ...
28/03/2026

****** 🚲🚲🚲🚲*******
ඔබගේ දුවට ,පුතාට ගැලපෙන ලස්සනම ලස්සන පාපැදි දැන් අඩුම මිලට වතුගෙදර දි..


Rp Family Mart
Heenatiya road, Wathugedara
0912253630

අරහෙ මෙහෙ රස්තියාදු වෙන්නේ මොකද? 😉😎              ඔයාට ගැළපෙනම පාවහන් විලාසිතා දැන් අපෙන්ම අරන් යන්න පුලුවන්.😃 බබාවත් එක්...
28/03/2026

අරහෙ මෙහෙ රස්තියාදු වෙන්නේ මොකද? 😉😎

ඔයාට ගැළපෙනම පාවහන් විලාසිතා දැන් අපෙන්ම අරන් යන්න පුලුවන්.😃 බබාවත් එක්කම එන්න. එයාටත් තියෙනවා🥰

සියලුම DSI පාවහන් සදහා 10% මිල අඩු කිරීමක්.😉
සයිස් එක ප්‍රශ්නයක් කරගන්න එපා.ඇවිත්ම බලන්න

Celebrate our New outlet 3rd Anniversary💕❤️අප සමග මෙපමන කාලයක් රැදී සිටි ඔබට අපගේ හදපිරි ප්‍රණාමය!. දශකයකට ආසන්න කාලයක් ...
25/03/2026

Celebrate our New outlet 3rd Anniversary💕❤️
අප සමග මෙපමන කාලයක් රැදී සිටි ඔබට අපගේ හදපිරි ප්‍රණාමය!.
දශකයකට ආසන්න කාලයක් නිරතුරුව සෑම අවස්තාවක් සදහාම ඔබ වෙනුවෙන් අප විවෘත වී ඇත.
මෙම ලෝක ගැටුම් මද්‍යයේ ඔබ වෙනුවෙන් සහන දායී මිල ගනන් යටතේ භාන්ඩ අලෙවි කිරීම අපගේ යුතුකමක් ලෙස ගෙන පෙර ලෙසම සහනදායී මිල ගනන් යටතේ ඔබ වෙත අප විවෘත වී ඇත.
පෙර ලෙසම අප හා අත් වැල් බැදගන්නා ලෙස අප පාරිභෝගිකයන්ගෙන් ආදරනීය ඉල්ලා සිටින්නෙමු.

Happy 3rd Anniversary ❤️🫶

නැග්ග ගමන් බහින මෙට්ටේ පැත්තකට දාලා සැපට නිදාගන්න CLASSICFORM METTRES එකක් ගෙනියන්න.😎😉  ආ    🥱🥱     සැප නින්දට අපෙන් අවු...
03/02/2026

නැග්ග ගමන් බහින මෙට්ටේ පැත්තකට දාලා සැපට නිදාගන්න CLASSICFORM METTRES එකක් ගෙනියන්න.😎😉

ආ 🥱🥱 සැප නින්දට අපෙන් අවුරුදු 4කම වගකීමක්🧐🐱‍👤


゚viralシfypシ゚viralシalシ

මේ ලැබුවා වූ 2026 නව වසර අප පාරිභෝගික ඔබ සැම ඇතුලු සියලුම ලෝකවාසී ජනතාවට සුභම සුභ නව වසරක් වේවා.!🥰✨RP Food City RP Famil...
31/12/2025

මේ ලැබුවා වූ 2026 නව වසර අප පාරිභෝගික ඔබ සැම ඇතුලු සියලුම ලෝකවාසී ජනතාවට සුභම සුභ නව වසරක් වේවා.!🥰✨

RP Food City RP Family Mart Keshan Madubashana


2026 ජනවාරි 1 දා ඔබ ලබා ගන්නා සියලුම රු.1000කට වැඩි බිල්පතක් සදහාම අප විසින් ඔබට වටිනා RP Food City බෑගයක් නොමිලේ..........
25/12/2025

2026 ජනවාරි 1 දා ඔබ ලබා ගන්නා සියලුම රු.1000කට වැඩි බිල්පතක් සදහාම අප විසින් ඔබට වටිනා RP Food City බෑගයක් නොමිලේ........

2026 වසර අප පාරිබෝගිකන් සහ සියලුම ලෝකවාසී ජනතාවට වාසනාවන්ත
සුභ නව වසරක් වෙිවා....!
RP Family Mart
RP Food City

Address

HEENATIYA Road , WATHUGEDARA
Balapitiya
80340

Opening Hours

Monday 08:30 - 20:30
Tuesday 08:30 - 20:30
Wednesday 08:30 - 20:30
Thursday 08:30 - 20:30
Friday 08:30 - 20:30
Saturday 08:30 - 20:30
Sunday 08:30 - 20:30

Website

Alerts

Be the first to know and let us send you an email when RP Family Mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category